සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික මුදලින් සියයට 30ක් ලබාදීමේ වැඩ පිළිවෙළ පළාත් මට්ටමින් විමධ්‍යගත කරන ලෙස කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ජේ සෙනෙවිරත්න මහතා අංශවලට උපදෙස් දී ඇත.
ප්‍රධාන කාර්යාලයන් පමණක් සිදුකෙරෙන මෙම කටයුත්ත බරපතල ලෙස ප්‍රමාද වෙමින් පවතින බැවින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.
ඉල්ලුම් පත් 65,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇතත් සියයට 30 ලබා දී ඇත්තේ 3700 දෙනෙකුට පමණි.
කාර්ය මණ්ඩල හිඟකම හා කාර්යාල ඉඩකඩ සීමිත විම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි පෙනී යන බැවින් මේ තීරණය ගත් බව ඇමැති කියයි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අර්ථ සාධක ණය ගමෙන්
ලක්මාල් චතුරංග Friday, 25 September 2015 04:54 AM
ලෝන් ෆෝරම් එක ගන්නේ කොහොමද? (ම)