IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අරුන්දිකගේ කතාවට හඳුන්නෙත්තිගේ පිළිතුර

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී තමා දුටු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා කළ ප්‍රකාශය වැරැදි යැයි සුනිල් හදුන්නෙත්ති මහතා කියයි.

‘මම පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමක් සමග බෙල්ජියමේ ගිය බව ඈත්ත. නමුත් ඔය කියන මාධ්‍යවේදියා මම කොහේදිවත් දෑක්කේ නැහැ. මේ මනුස්සයාට මේ බොරුව කියන්න කොහොම හිතුණද කියලයි මට හිතාගන්න බැරි.බොරුවක් කියනකොටත් යම් පදනමක් තියෙන්න ඕනෑ.

මේවගේ ගොන්පාට් දාන බොරුකාරයන්ට විරුද්ධව අධිකරණයට යන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබදව මම දැන් හොද අවධානයෙන් ඉන්නේ.


 



අදහස් (0)

අරුන්දිකගේ කතාවට හඳුන්නෙත්තිගේ පිළිතුර

ටෙනිසන් Thursday, 25 July 2013 05:47 AM

ඔය ඔක්කොමල සත්‍ය වාදියෝ තමන්ගේ පිරිසිදු දේශපාලන ගමනට කැළලක් වන විදිහේ ප්‍රකාශයක් කළා කියලා හොද වන්දියක් ගත හැකිනේ.(නදී)

:       0       0

ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 25 July 2013 06:38 AM

ප්‍රගීත් හමුවුන දවසට කියන්න දෙයකුත් සුදානම්කරගෙන ඉන්න. සරත් ෆොන්සේකා සමග සිටි ප්‍රගීත් හීනෙකින්වත් හිතුවේ නෑ ෆොන්සේකා පරදීවි කියලා. ෆොන්සේකා දිනුවට පසු ටික දවසකින් එලියට එන්න බලන් හිටපු ඔහු දැන් අමාරුවේ වැටිලා. කවුරුහරි දැක්කද ෆොන්සේකා ප්‍රගීත් ගැන වචනයක් හෝ කතාකරනවා. එය දන්නවා ප්‍රගීත් වෙනුවෙන් කතාකරොත් දවසක අමාරුවේ වැටෙනවා කියල. (නදී)

:       0       0

පාල Thursday, 25 July 2013 07:31 AM

.කවදාහරි බෙල්ජියමේදී ගත්ත ෆොටෝ වල ප්‍රගීත් සහ හදුන්නෙත්ති එකට හිටපුබව එළිවෙන නිසා.එතන ගොඩක් මාද්‍යවේදීන් හිටපුනිසා කාගෙහරි කැමරාවක මේක සටහන්වෙලා තිබිල දවසක එලියට එනවා. (අ)

:       0       0

බන්දුල Thursday, 25 July 2013 07:35 AM

හදුනෙත්ති මහත්තය ආණ්ඩුවට බැණ බැණ රට සවාරිත් ගියා එහෙනම්..ඔයාල කියන කරන විදියට අවංකනම් එකත් එපා කියන්න තිබුනනේ..කාටද මේ බොරු කරන්නේ. (අ)

:       0       0

සෙන්සා Thursday, 25 July 2013 08:20 AM

දියාරු කොන්ත්‍රාත් කාරයෝ තමයි දේශපාලනයේ වැඩි හරියක් ඉන්නේ.(නදී)

:       0       0

සිල්වා Thursday, 25 July 2013 02:16 PM

මමත් ඉන්නේ බෙල්ජියමේ,මෙයාල එනවා කියලා කිසි කෙනෙක් මෙහෙ දන්නේ නැහැ. මොකටද ආවේ කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

චන්දා Thursday, 25 July 2013 08:51 AM

මංගල මොකුත් එහෙම දන්නවද මෙයා, ප්‍රගීත් ගැන.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 July 2013 08:53 AM

ජ.වී.පෙ. සහෝදරවරු යම් කිසි ප්‍රතිපත්තියක් තියෙන පිරිසක්. මුදලට විකිනෙන ජාතියක් නෙමෙයි.(නදී)

:       0       0

ස්ටැන්ලි Thursday, 25 July 2013 02:38 PM

නම වගේම වැඩත් 'හදුන්'ද? (නි)

:       0       0

චන්දන Wednesday, 24 July 2013 09:21 PM

ඇගේ හැටියට මොලේ තිබුනානම් ඔය මනුස්සය ඔය වගේ දේවල් කියන්නේ නැහැ (අ)

:       0       0

දුමින්ද Wednesday, 24 July 2013 10:13 PM

මේ වගේ කෙනෙකුට ඡන්දය දෙන්නේ කුමනාකාරයේ අයද? (නි)

:       0       0

සුරංග Thursday, 25 July 2013 10:10 AM

කවුරු මොනවා කිව්වත් ජේ.වී.පි එක කියන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා.... (නි)

:       0       0

අමිල Wednesday, 24 July 2013 10:22 PM

මම නම් හිතන්නේ අරගොල්ලෝ නම් ඇත්තටම දන්නවා ඇති ප්‍රගීත්ට වෙච්ච දේ.මං හිතන්නේ සෑම මිනිසෙක්ම ජීවත්වීමට ආශා කරනවා.දැන්වත් මේ මාධ්‍ය දඩයම නවත්වනවා නම් හොඳා. (නි)

:       0       0

ඔකිත Thursday, 25 July 2013 10:38 AM

අපේ රටේ වැඩිපුරම ඉන්නේ බොරු කියලා මිනිසුන් රවට්ටන්න පුළුවන් අයයි. මෙතුමා ඉතින් කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

කීර්ති Wednesday, 24 July 2013 10:36 PM

මේ මනුස්සයා අඥානයෙක් (අ)

:       0       0

කමල් Wednesday, 24 July 2013 10:54 PM

පුත්තලමේ ඉන්න යම් සත්තු වර්ගයකට අපහාස වන නිසා මේ ගැන යමක් නොකියමි (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 25 July 2013 11:07 AM

මම හොදට ගරුකරපු මිනිසෙක්. නමුත් ගත් තිරනය නම් වැඩක් නැහැ. (නි)

:       0       0

චිත්‍රනන්ද පැරිස් Thursday, 25 July 2013 11:09 AM

හොද වෙලාවට මම බේරුනේ මේකට අදහස් නොදා. නැත්නම් මටත් බැනුන් අහන්නයි වෙන්නේ (නි)

:       0       0

ටිකි Thursday, 25 July 2013 11:13 AM

බණ්ඩා, ඔයාට බැරිද රහස් පොලිසියට බැඳෙන්න ? (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 24 July 2013 11:39 PM

සුනිල් හඳුන්නෙති කියන්නෙ කවුද කියලත් අපි දන්නවා (නි)

:       0       0

කලන Wednesday, 24 July 2013 11:47 PM

එයාව දැක්කමම ඇත්ත හිතාගන්න පුළුවන් අපිට (නි)

:       0       0

දේවින්ද Thursday, 25 July 2013 12:12 AM

අතුරුදහන් පුද්ගලයකු ගැන වැරදි මත පැතිරවීම වැරදි වැඩක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 July 2013 12:18 AM

ඔය කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා ඔයාලා (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 25 July 2013 12:58 AM

මන්ත්‍රීවරුන් බොරු කියන්නේ නැති බව කවුරුත් දන්නවා. (නි)

:       0       0

සුසිලා අක්ක පැරිස් Thursday, 25 July 2013 01:39 AM

දරුවොත් හැදුවා දරුවොත් වෙදුවා උන් වැඩි හරියක් ගොන් වස්සෝ. දරුවන් නොව උන් ගොඩයන් මදයන් මොළ කළදක් නැති මි වස්සො.(නදී)

:       0       0

පැහැසර Thursday, 25 July 2013 01:45 AM

මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට (නි)

:       0       0

උපාලි Thursday, 25 July 2013 02:44 AM

මොනවා කලත් ජ.වී.පෙ. සහෝදරවරු යම් කිසි ප්‍රතිපත්තියක් තියෙන පිරිසක්. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 25 July 2013 02:47 AM

හඳුනෙත්ති මන්ත්‍රීතුමා, බලාගෙනයි. ඔබතුමා දීලා තිබෙන්නේ වැරදි පිළිතුර. හැබැයි හරි පිළිතුර මම දන්නේත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 573 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 296 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1638 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 424 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2528 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site