IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

(ළහිරු හර්ෂණ)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය  ධූරයෙන්  අද( 03) ඉල්ලා අස්විය. 

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලවී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර එය  අවසන් වන තුරු තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශයේ  පැවැත්වූ  විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.


 



අදහස් (9)

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

Ranjit Thursday, 03 February 2022 03:03 PM

දවස් කීයකටද ? අවුලක් නෑ. ගෘහ කර්මාන්තය සරුවට කරගෙන යන්න පුළුවන්නේ ...

:       0       0

දාස Thursday, 03 February 2022 03:26 PM

විෂිෂ්ඨ නාට්‍යක සමආරම්භය,

:       0       0

ප්‍රේමසිරි Thursday, 03 February 2022 03:44 PM

අසව් අසව් පොහොට්ටු දෙකක් පරවූ බවයි, සුබ අනාගතයක්... ජයවේවා...!

:       0       0

Kumara Thursday, 03 February 2022 03:45 PM

ඕකට තමයි කියන්නේ ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියලා...

:       0       0

AJITH Thursday, 03 February 2022 11:25 PM

අරුන්දික ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා පිළිබඳව ජනතා අදහස් පලකිරීමට නොහැකි අදහස් ජනතාව පලකරන නිසා මාධ්‍යයේ පල නොකරනවා වෙන්නට ඇත.

:       0       2

nimelen Friday, 04 February 2022 06:48 AM

මෙව්වා රඟපෑම්... අපි හිතුවේ නෑ මේ ආණ්ඩුව අපේ ඡන්දය මෙච්චර බාල්දු කරයි කියලා...

:       0       3

Nandalal DE SILVA - France Friday, 04 February 2022 01:28 PM

කැකිල්ලේ රජුගේ වගේ සුළු, කාටත් කොතේරෙන ‘‘පරීක්ෂණයක්‘‘ පවත්වා.., අප්පච්චියි, පුතයි දෙන්නම නිදොස් කොට නිදහස් කරන දිනය වැඩි ඈතක නොවන බව නම් සහතිකයි. ඊට පස්සේ මෙයාට ඇමැතිකමක් වුණත් ලැබෙන්න පුළුවන්. අනේ මෙහෙමත් රටක්... අද ඒගොල්ලන්ගේ නිදහස් දිනය බව අමතක කරන්නත් එපා..!

:       0       7

DW Saturday, 05 February 2022 05:20 PM

මෙම ප්‍රවෘත්තියේ "නිසි පරීක්ෂණයක් කර එය අවසන් වන තුරු" යන කොටස "ජනතාවට අමතක වන තුරු" යනුවෙන් නිවැරදි විය යුතුයි.

:       0       10

sharm warn Monday, 07 February 2022 10:16 AM

සෑහෙන්න ඇදිලා ගිහිල්ලනේ...! ගුවන් තොටුපළේ කතාවෙන් පස්සෙද? පුතණ්ඩියගේ ප්‍රසිද්ධ රංගනයෙන් පස්සෙද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 0 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 35 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


ඉදිරි දින තුනේදී උසස්පෙළ නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 167 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 407 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 274 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 721 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site