IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අරපත් සිරුර ගොඩගනී

යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස්තීන නායක යසර් අරපත් 2004 නොවැම්බර්  11 වැනි දා ප‍්‍රංශයේ පැරිස් නුවරට නුදුරින් පිහිටි ෆර්සි ඩෙ ක්ලෙමා ප‍්‍රංශ හමුදා රෝහලේ දි මිය ගියේය.  මරණ පරීක්ෂණයකින්   තොරව ඔහුගේ දේහය පලස්තීනයේ තැන්පත් කැරිණි. අවුරුදු අටකට පසු ස්විට්සර්ලන්තයේ ලොව්සාන් නගරයේ සුප‍්‍රසිද්ධ නවීන පරීක්ෂණාගාරයකින් කරන ලද පරීක්‍ෂණ  ප‍්‍රථිපල අනුව ඔහු පාවිච්චි කළ දත් බුරුසුව, හිස් වැසුම, ඇදුම්, බෑග්  වලින් ෆොලෝනියම් - 210 නැමති විෂ රසායනිකයක අංශු සොයා ගත් බව පරීක්ෂනාගාරය ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඔහුගේ වැන්දඹුව වූ පැරීසියේ පදිංචි සුහා අරපත්ගේ පැමිණිල්ලක් මත පලස්තීන නායකයාගේ සිරුර  නැවත පරීක්ෂණයකට භාජනය කළයුතු බව පැරීසියේ උසාවියකින් නියෝග කර ඇත.  ඒ සදහා වර්තමාන පලස්තීන අධිකාරියේද අවසරය ලැබී ඇත. ඒ අනුව නුදුරු දිනයක එම පරීක්ෂණ කටයුතු ඇරඹෙනු ඇත.



අදහස් (0)

අරපත් සිරුර ගොඩගනී

ද සිල්වා Wednesday, 05 September 2012 06:12 AM

ඊශ්‍රායලය කියන්නේ හරි අහිංසක රටක් (නි)

:       0       0

වරුණ Wednesday, 05 September 2012 07:41 AM

එතුමාගේ සැකිල්ලවත් ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 05 September 2012 02:32 PM

පුදුම නායකයෝ. ලංකාවට දෙවැනි නැහැ බලාගෙන යනකොට. (නි)

:       0       0

ඉරේෂ් -කුවේට් Wednesday, 05 September 2012 10:07 AM

මමනම් දැකලා නෑ අරාබියේ අය බුරුසුවකින් දත් මදිනවා..(ස)

:       0       0

සමන් Thursday, 06 September 2012 10:51 AM

මල සිරුරක් පැය 24 න් වලදැමිය යුතු බව කියමින් රෝහල් ඉදිරිපිට අරගල කරන මුස්ලිම් අය මෙයාගෙ මිනිය ආපහු ගොඩ ගන්න එකට කෝලාහල කරන්නෙ නැත්තෙ ඇයි.(ස)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 10:43 AM

කොටි හමුදාව පුහුණු කළා කියලා මෙතුමා පිළිගෙන තිබුණා නේද? (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 04 September 2012 07:51 PM

පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා තම ජීවිත කාලයම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ සටන්කාමියාගේ සොහොනට පවා නිදහස නැතිකිරීම කෙතරම් ඛේදජනක සිද්ධියක්ද ? නායක අරපත්ගේ මරණය මෙසේ සූක්ෂම ලෙස සිදුකළේ කවුරුන් විසින්ද බව මුළු ලෝකයම දනී. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 September 2012 08:04 PM

ඔවු දැන් මේකට ඊශ්‍රායලය වැරදිකාරයා කරලා දඩුවම් කරයි... ආර්ථික සම්භාධකත් දමාවි... හරිම වැඩේ තමයි වෙන්නේ..(නු)

:       0       0

ෆර්හාන් Wednesday, 05 September 2012 04:14 PM

ඉරේෂ්, ඔයා කොහොමද එතනට ගියේ? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 06 September 2012 11:44 AM

බුරුසුවට වස දැම්ම කෙනා මෝඩයි.බලන්නකෝ දත් දිහා (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 05 September 2012 11:01 AM

ඉරේෂ් -කුවේට්, එහෙනම් කොස්සෙන්ද දත් මදින්නේ? (නි)

:       0       0

අමරා Tuesday, 04 September 2012 08:53 PM

දැන් නැව ගිහිල්ලා ඉවරයිනේ. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 05 September 2012 11:15 AM

තමන් කළ කර්ම රිය සක ලෙස තමන් පසුපස එනවා (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 September 2012 10:02 PM

ආරක්ෂාවට ආයුධ ඉනේ තිබුණට වැඩක් වුණායැ. (ස)

:       0       0

අහමඩ් Wednesday, 05 September 2012 12:40 PM

එය ස්වාභාවික මරණයක් නොවේද? (නි)

:       0       0

උපනන්ද Wednesday, 05 September 2012 01:31 AM

මතකද අපේ සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ? (නි)

:       0       0

මධු Wednesday, 05 September 2012 02:02 AM

මුහුදට දමාපු නැති එකේ වැරැද්ද තමයි. (නි)

:       0       0

ලාල් Wednesday, 05 September 2012 07:27 PM

අරාබියේ අය එච්චර පිරිසිදු ජාතියක් නෙමෙයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 89 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 765 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1066 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 300 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 667 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site