(ෂේන් සෙනෙවිරත්න)
රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
හිටපු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව අවධාරණය කළේය .
අයුක්තියට විරුද්ධව ජනතාව මේ අවස්ථාවේදි අවංකව නැගී සිටිය යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකි ඕනෑම රජයකට ඉදිරියේදී තම සහාය ලබාදෙන බව ද පැවසීය .
ජනතාව මේ අවස්ථාවේදී එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යා යුතුව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදය ගැන මහින්ද කතා කරයි
පිටිගල මිලානෝ Friday, 28 April 2023 05:42 PM
හොරාකාලා රට ජනජීවිත විනාශ කළාට නුඹලා සියල්ලම හිරේ දැමිය යුතුයි...
දාස Friday, 28 April 2023 06:34 PM
මේකයි, මේකගේ පවුලයි මඩි ගහපු සල්ලි හොයාගත්තොත් රටම ගොඩ..., ඒත් 134 අධිපති මොවුන්ගේ අලුත්ම ආරක්ෂකයානේ...
අප්පුහාමි Friday, 28 April 2023 06:54 PM
අනාගත මැතිවරණයකින් කුමන රජයක් පත්වුණත් මේ රටේ ජනතා මුදල් වංචා කළ යටිමඩි ගැසූ හොරාකෑම සහ විදේශීය ණය මුදල් ගසාකෑමට කටයුතු කිරීම හා විදෙස් ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලීම කිරීම් සංචාරකයින් අපහසුතාවට පත්කිරීම, මරාදැමීම ආදී සියලු දේවල් සෙවීමට සුදුසු දූෂණ හා වංචා සෙවීමට අමාත්‍යාංශයක් ඇතිකළ යුතුයි. ඒ වගේම රජයක් පැරදී නව රජයක් පත්වූවිට ඉවත්වූ ඇමැති හා රාජ්‍ය, නියෝජ්‍ය නැත්නම් පළාත් ඇමැතියෙක් වුණත් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා අවසන් නොකළ ආදී ප්‍රගතියද ඇතුළත් විස්තර ඇතුළත්ව සියලු ලිපිගොනු ආදී ලියවිලි බාරදීම අනිවාර්ය නීතියක් කරන්න ඕන ජනාධිපති වුණත් එහෙම කළොත් දූෂණ, වංචා අඩුකරන්න නොහැකි යැයි කියන්න පුළුවන් කාටද?
ANURA ROME Friday, 28 April 2023 06:59 PM
හොරාකනවා ඇස් දෙකෙන් දැක්කද?
ChinFriday, 28 April 2023 07:51 PM
ඇස් දෙකෙන් දකින්න ඕන නෑ... මොලයක් තියෙනවා නම් රටට වෙලා තියෙන වින්නැහියෙන් හිතාගත හැකියි...
MHFriday, 28 April 2023 08:36 PM
අපි ඇස් දෙකෙන් දැක්කා 1989 සහ 2022 ජවිප කාරයින් මේ රටට කළ වින්නැහිය... ඒවා තමයි විඳවන්නේ...
LakmalSaturday, 29 April 2023 11:00 AM
රාජපක්ෂලාගේ කෙනෙක්...
ATHULA Friday, 28 April 2023 07:24 PM
කවුද රට මේ තත්වයට පත් කළේ? අපිද..? රටම විකුණලා, මංකොල්ල කාලා හත්මුතු පරම්පරාවම එකතුවෙලා දැන් බබා හුකුම්..
MH Friday, 28 April 2023 08:29 PM
කට වාචාලකමට තිබුණාට මිනිස්සුන්ට නිකරුණේ අපහාස කරන්න හොඳ නෑ...
විපරමා Saturday, 29 April 2023 03:50 AM
බලයේ ඉන්න කාලේ පවුලේ ඔක්කොම කිට්ටු කරගෙන මහා පරිමාණ හොරකම්, වංචා දූෂණ නාස්තිය කරලා රටම වළපල්ලට ඇදලා දැම්මා. ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලයි ජනතාව රවට්ටලා බලයට ආවේ. සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් ගසාකෑවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා. දැන් සුද්දවන්තයින් වෙන්න හදනවා .
හිටංහුටං Saturday, 29 April 2023 05:20 AM
ඒ තරමටම නෙවෙයි මමත් හම්බ කරා. මෝඩ විදියට කරපුවා හොඳට බැලුවාම අහුවෙනවා. ඒත් ලොකු ඒවාට නම් ගිය ජාවාරම් කාරයෝ තමයි හැම දෙයක්ම කළේ. ඒවා නම් මේ සම්මක් ජාතියටම අහුවෙනවා කියලා. මගේ කොටසක් ඒ අය ගාව. ඒකෙන් දැන් කොටි 10ක් අඩු වෙනවා. එච්චර ගාණක් දෙයිද දන්නේ නෑ එකපාරටම...
Jayalath Saturday, 29 April 2023 05:35 AM
රට කාලා දැන් කිඹුල් කඳුළු හලනවා.
City Saturday, 29 April 2023 06:14 AM
මේ අර්බුදයට මහින්දට විතරක් මම බනින්නේ නැහැ. ලංකාවේ පුද්ගලික අංශය, නීති පද්ධතිය, පොලිසිය සහ අපි මෙහි වගකීම බාරගත යුතුයි.
cw Saturday, 29 April 2023 10:14 AM
අර එක්කෙනෙක් කෝටි ගාණක් විනාශ කරලා ඩුබායි වල රාජපක්ෂලාගේ දේපල හොයන්ට ගියා. දැන් ඕස්ට්‍රේලියාවේද කොහෙද පවුලත් එක්ක ඉන්නවාලු නේද?
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 29 April 2023 11:58 AM
ගෝල්ෆේස් අරගලයේ මහ මොලකරු ජූලි චෑංග් ලු... කමක් නැහැ අපි මහින්දට හොරා කිව්වනේ... මීට අයියනායකගේ වහල්ලු...
Rata Perata Saturday, 29 April 2023 12:37 PM
මේ අය ගෙදර ඉන්න ඕනේ කාලේ... දැන්වත් කපටිකම් නවත්තලා යන තැනකට වැඩක් කරගන්න...
දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:34 PM
ඔයා රේන්ජ් රෝවර් එකෙන් බැහැලා ලංගමේ යන්න මහත්තයෝ. ගිනි අව්වේ ලේලන්ඩ් ලොරි බස් එකක බොරැල්ල හරියෙන් ගියා නම් මහජන දුක ඔයාට තේරෙයි...
ගමේ එකාලා Saturday, 29 April 2023 02:35 PM
ආර්තික අර්බූදයට වැඩිපුරම වග කියන්න ඕනේ තමුන් සහ පවුලේ අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කෙරුවා මදිවට රටම ලෝකෙට ණයකාරයෝ කෙරුවා.1948න් පස්සේ ලංකාවේ හිටපු දූෂිතම බලලෝභී නායකයා කවුද කියලා ලෝකෙම දන්නවා.
anuranga Saturday, 29 April 2023 04:17 PM
හොරා කාපුවා ගෙනැල්ලා දාන්න, එතකොට නුඹලා ඕනෑ නැහැ අපිටම හදා ගත්තැහැකියි...
ගනේගොඩ Monday, 01 May 2023 02:56 PM
* පවුල් බලය හෙලා දකිමු *