IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අර්බුද හමුවේ එජාපය නොසැළී ඉදිරියට

ප්‍රශ්න හා අර්බුද හමුවේ නොසැළී එක්සත් ජාතික පක්ෂය වසර 70 ක් ඉදිරියට ගෙන ගිය අයුරින් ශ්‍රී ලංකාව අනාගත දියුණු ලෝකයට රැගෙන යාම සඳහා මූලික වී ක්‍රියා කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බියගම මල්වානේ දී අද (04) පැවසීය.

ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා සියළු ජාති ආගම් ඒකරාශී කරමින් බිහි කළ පක්ෂයේ ඉදිරි ගමන කිසිදිනක නොනවත්වන බව කී වික්‍රමසිංහ මහතා එම ඉිදිරිගමන තවත් ශක්තිමත් කිරීම සඳහා වසර දෙකක් ඇතුළත් පක්ෂය දැවැන්ත ප්‍රතිසන්ධානයකට ලක් කරන බව ද අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බියගම - මල්වාන ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමින් අගමැති මේ බව පැවසීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද එහි විය.

DSC_0536 DSC_0570 DSC_0576 DSC_0815 DSC_0970 DSC_1068



අදහස් (0)

අර්බුද හමුවේ එජාපය නොසැළී ඉදිරියට

ශාන් Monday, 05 September 2016 03:14 AM

ඉදිරියට යමු. අපිත් එනවා. ජයවේවා! (නි)

:       0       0

රසින්ත Monday, 05 September 2016 03:50 AM

ඉදිරියට යමු. අපි සුබ පතනවා. පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට අාවේ රනිල් මැතිතුමා තමා. මැතිඳුනි, ප්‍රශ්ණ මැඩගෙන රට ගොඩනඟමු. (නි)

:       0       0

නවුෂි Monday, 05 September 2016 04:24 AM

රටේ සහ ජනතාවගේ දියුණුව සඳහා ඔබ ගන්න වැඩ සටහන් සාර්ථක වේවා. (බ)

:       0       0

තිලක් Monday, 05 September 2016 06:26 AM

පෙරටම යන්න අගමැති තුමනි (බ)

:       0       0

උදය Sunday, 04 September 2016 04:28 PM

ඔහොම යමු! ඉදිරිය සුබයි. ජය නියතයි (නි)

:       0       0

විපුල Monday, 05 September 2016 07:00 AM

ඉදිරියට යන්න රටක් තියෙනවද? (බ)

:       0       0

වාසු Monday, 05 September 2016 07:56 AM

කොහොමත් වැඩිම වුනොත් අවුරුදු දෙකක් තමා යන්නේ (බ)

:       0       0

ජයරත්න Sunday, 04 September 2016 06:36 PM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

ටිකිරි Sunday, 04 September 2016 09:21 PM

අපිත් ඔබ සමඟයි මැතිඳුනි (නි)

:       0       0

සිරි Monday, 05 September 2016 09:30 AM

අපි බලාගෙන ඉන්නේ ඉදිරියටද,පිටුපසටද ,යන්නේ කියල? (බ)

:       0       0

යසන්ත Sunday, 04 September 2016 11:42 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 932 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1405 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 784 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site