IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අරාබි ගිහිනුත් පොකට් ගහයි

කාන්තාවකගේ අත් බෑගයේ තිබූ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක පිරිසිදු කිරිමේ සේවකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාවගේ අත් බෑගයේ තිබූ ඩිරාම් හා ඩොලර් තොගයක් සැකකරු  සොරකම් කර ඇතැයි ද, එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධික බව ද සඳහන්ය.

 



අදහස් (0)

අරාබි ගිහිනුත් පොකට් ගහයි

නන්දලාල් - ප්‍රංසය Thursday, 04 June 2015 01:04 PM

කොහේද ඉතින් රට ගියත්, උපන් ගෙයි වැරදි අත්අරින්න බැහැ නේ. හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ වගේ මේ හොරකමට ආඳ වගේ ලිස්සල යන්න බැරි වේවි... මේ රටවල දඬුවම් ක්‍රම නොදැනද මේ වගේ වැරදි කරන්නේ ? (ර)

:       0       0

සෙලිනා Thursday, 04 June 2015 01:57 PM

රට ගිහිල්ලත් පුරුද්ද නැතිවෙලා නැහැ වගෙයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 June 2015 11:50 PM

ඇත්තටම අත කපනවද? (නි)

:       0       0

ශානක Friday, 05 June 2015 10:56 AM

සෞදි වල මේ සිද්දිය උනා නම් අත කපනවා. නමුත් එක්සත් අරාබි එමීර් රජයේ එහෙම කරන්නේ නැහැ. උසාවි දමා දඩයක් ගසා හිරේ දමනවා. ඊට පසු නැවත එන්න බැරි විදියට බෑන්ඩ් එකක් ලංකාවට එවනවා (නදී)

:       0       0

නන්දලාල් Friday, 05 June 2015 11:57 AM

පිටබැද්දර ජයා, නැතුව? වෙන විදියේ අපරාධයක් නම් වෙන අවයව වුණත් කපනවා කියලා මම අහලා තියෙනවා. (නි)

:       0       0

දිස්න Friday, 05 June 2015 03:10 AM

මෙයාලා අහිංසක සේවකයන්ව අල්ලනවා.ඒකෙන් වැරැද්ද කළා හෝ නොකළා දඩුවම් විඳන්න වෙයි (නි)

:       0       0

සමීර Thursday, 04 June 2015 10:43 AM

ආ දැන් ඉතින් වැඩිකල් නොගිහින් එයාට තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 455 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 214 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1599 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 415 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2479 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site