IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ?

පස්යාල කල්එළිය  අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි සැක කරයි.

මේ ගැන රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.



අදහස් (0)

අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ?

වසන්ත Monday, 11 February 2013 08:08 PM

හලාල් කෑම කාලා වෙන්න ඇති බඩේ අමාරුව. (නි)

:       0       0

දේවානන්ද හිමි Monday, 11 February 2013 08:15 PM

මේ අයුරින් ඒ උදවියට අපහාස කිරීම නොහොඹිනා කාර්යයක් වන්නේය. ලෙඩෙක් අසනීපයක් වැනි දේ යමිකිසි ජාතියකට සමාජයකට පමණක් හිමි නොවන දෙයක් බැවිනි. ඔවුන්ට නිරෝගී සුවය ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

:       0       0

මිහින් Friday, 15 February 2013 12:41 AM

ලලිත්, කටාර් වල සියලු කෑම හලාල් පමණයි. (නි)

:       0       0

සාලිය Monday, 11 February 2013 08:57 PM

කෝ මේ හලාල්? (නි)

:       0       0

සාලිය Tuesday, 12 February 2013 08:41 AM

බුද සරණින් ඒ දැරිවියට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

පිටිගල Monday, 11 February 2013 09:12 PM

කුමන ජාතියක් වුණත් කිරි ටික දෙන හරකා මරාගෙන කෑම මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

රෂීඩී Monday, 11 February 2013 09:12 PM

ලෙඩ්ඩුන්ට අපහාස කරන්න තරම් විෂබීජ පැතිරිලා.(නදී)

:       0       0

ෂිරාශ් Tuesday, 12 February 2013 08:58 AM

මෙතන මනුෂ්‍යත්වයෙන් අදහස් දැක්වූ සැබෑ බෞද්ධයින්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

පේරොස් Monday, 11 February 2013 09:18 PM

දේවානන්ද හිමි! ඔබ වහන්සේ හරි.(නදී)

:       0       0

චාමික Monday, 11 February 2013 03:17 PM

ඇයි ? හලාල් නැති ඒවද කෑවේ ? (ස)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 03:18 PM

ෂුවර් එකටම හලාල් කෑම නොවෙන්න ඇති. (නි)

:       0       0

නිලා Monday, 11 February 2013 03:30 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිමල් Monday, 11 February 2013 03:30 PM

මෙන්න වර්ගවාදීන්ට රසබර පුවතක්.(නදී)

:       0       0

රියාස් Tuesday, 12 February 2013 09:47 AM

සිංහල බෞද්ධයින්ගේ අනන්‍යතාවය මනාව පැහැදිලි වෙන අවස්ථාවක්. (නි)

:       0       0

ශාමා Tuesday, 12 February 2013 09:35 PM

පව්, දුක් විදින්න ඕන ඕනේ ඒ අසරන ළමයි (දී)

:       0       0

නන්දන Monday, 11 February 2013 03:32 PM

අපි ඔක්කොම ලංකා මාතාවගේ ළමයි (දී)

:       0       0

සම්පත් Monday, 11 February 2013 03:34 PM

හලාල් නැති හරක් මස් වෙන්න ඇති. ඒක නිසයි බඩේ අමාරුව හැදිල තියෙන්නෙ.... (ස)

:       0       0

හිල්මි Monday, 11 February 2013 10:01 PM

මෙතන තිබෙන අදහස් වලින් දහයක් පමණ අඥානයින්ගේ අදහස් වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

එරන්ද Tuesday, 12 February 2013 10:08 AM

ඇත්තටම කෝ මේ හලාල් ? දැන් ඔයාලා ඌරු මස් වලට හලාල් දෙන්නෙ කොහොමද මුස්ලිම් යාලුවනේ? කාලා බලලාද? හරකා හොදනම් ඌරා මොකද අනේ ..... (නි)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 03:47 PM

පෝෂන මල්ල ලැබුන නම් ඔය දරුවෝ පිරිසිදු ආහාර ගෙදරින් හදාගෙන එනවා.(නදී)

:       0       0

ෂපීක් Monday, 11 February 2013 04:07 PM

ගාම්ණී හරි.(නදී)

:       0       0

නුවන් Monday, 11 February 2013 04:11 PM

හැබැයි දැන් ප්‍රචාරය යවයි හලාල් නොවන නිසා වුනා කියලා.(නදී)

:       0       0

සමිපත් Monday, 11 February 2013 04:13 PM

හලාල් සහතිකය කිසිම තේරුමක් නැති වැඩක්.(නදී)

:       0       0

සම්පත් Monday, 11 February 2013 04:16 PM

කොහොමද එහෙම උනේ. තියන්න පරීක්ෂණයක් (දී)

:       0       0

පියල් Monday, 11 February 2013 04:17 PM

ඔහොම තමයි වෙන්න ඕනෑ, හරක් මස් කනවට. (නි)

:       0       0

චාමර Monday, 11 February 2013 04:18 PM

හලාල් නැතුව කාලා දෙවියන්ට තරහා ගිහිල්ලා වගෙයි. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 10:57 PM

මස් හලාල් වුණාට උයන්න ගත්ත වතුරවලට හලාල් සහතිකය නැතිලු .මේකට රජය වගකිවයුතුයි. (නි)

:       0       0

සමීර Tuesday, 12 February 2013 11:14 AM

අසරණ ළමයි (දී)

:       0       0

ධම්මි Thursday, 14 February 2013 02:57 PM

රකිත ඔබ හරි මේක දෙවියන් වහන්සේගෙ කැමැත්ත ප්‍රතිකාර ගැනීම දෙවියන්ට විරුද්ධවීමක්(ස)

:       0       0

දාස Tuesday, 12 February 2013 11:42 AM

ඒ මොකද ඒ, එක පාරටම (දී)

:       0       0

නිදහස් Monday, 11 February 2013 04:40 PM

ආහ්හ් ...ඕක දෙවියන්ගේ කැමැත්ත. (නි)

:       0       0

මධු Tuesday, 12 February 2013 11:51 AM

වහාම සොයා බලන්න කමිටුවක් දාන්න (දී)

:       0       0

චන්න Tuesday, 12 February 2013 11:57 AM

කරුණාකරලා හලාල් ප්‍රශ්නය මේකත් එක්ක පටල ගන්න එපා . කාට හරි කරදරයක් උනාම එකෙන් සතුටු වෙන්න එපා .අනිත් එක මේ පාසල් යන ළමයි. කාට උනත් මේ වගේ කරදර එනවා ඒකට ජාති භේද නෑ (දී)

:       0       0

මංජුල Monday, 11 February 2013 04:52 PM

පොඩි කට්ටියට මොකද වෙලා තියෙන්නේ (දී)

:       0       0

ඩීන්-කටාර් Saturday, 16 February 2013 04:35 PM

ලලිත් කටාර් වල මොනවද දන්නේ නැහැ කන්නේ. පව් එහෙ පුන්නක්කුත් නැහැ.(නදී)

:       0       0

යාරිස් Monday, 11 February 2013 05:04 PM

ඉක්මන් ප්‍රතිකාර කරන්න (දී)

:       0       0

රස්කල් Tuesday, 12 February 2013 12:58 AM

ප්‍රතිචාර දානවා. කොහෙද යන්නේ මල්ලෙ පොල්.(නදී)

:       0       0

හාෆිස් Monday, 11 February 2013 05:15 PM

ටින් මාළු විෂවීමෙන් තමා සිසුවියන් ලෙඩ වෙලා තියෙන්නේ ! නැතුව හලාල් ප්‍රශ්ණයක් නැහැ.(නදී)

:       0       0

පුෂ්පා Monday, 11 February 2013 05:23 PM

මෙතන තරුණ පාසැල් සිසුවියන් සමූහයක් ලෙඩවෙලා තියෙන්නෙ. අපි ජාතිවාදි, ආගම් විරෝධී ප්‍රකාශ වලින් වැලකී සිටිමු. මේවැනි අවසථාවලදී අනුකම්පා කරමු. හැකි උපකාරයක් කරමු. මම දකින සිංහල කම එයයි.(නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 12 February 2013 01:40 AM

දැන් ගරුතර සංඝරත්නයත් කියන දේ අහන්නැති සමාජ ක්‍රමයක්නේ පවතින්නේ.(නදී)

:       0       0

අමිල Monday, 11 February 2013 05:36 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිෂාර්-කුවෙට් Tuesday, 12 February 2013 02:22 AM

දේවානන්ද හිමියනි, මෙය සියලු දෙනාට ශබ්ද නගා කියවන්න. ඔබේ ආශිර්වාදය සාමදානයකි. ඔබට ස්තුතියි.(නදී)

:       0       0

රංජිත් Tuesday, 12 February 2013 02:22 AM

හලාල් විදියට මරණ සත්තුන්ගේ මස් ශරිරයට අගුණයි කියලා ප්‍රංශයේ සත්ත්ව දොස්තර කෙනෙක් කියලා තිබෙනවා. බලන්න බොරුද කියලා. http://www.siotw.org/modules/news_english/item.php?itemid=722 (නි)

:       0       0

මොහොමඩ් Monday, 11 February 2013 05:46 PM

සිංහල අයට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. (නි)

:       0       0

පේරෝස් Monday, 11 February 2013 05:54 PM

මේකට හලාල් අවශ්‍ය නැහැ. හේතුව මොකක්ද කියලා සොයාගැනීම තමයි වැදගත්.(නදී)

:       0       0

රකිත Monday, 11 February 2013 06:03 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති.(නදී)

:       0       0

නිලංග Tuesday, 12 February 2013 04:06 AM

ලංකාව යන්නෙ මොන පැත්තටද කියා මෙහි පළවුන සමහර අදහස් වලන් ඉතාම පැහැදිලි වෙනවා. එය ඉතාම කණගාටුදායක තත්වයක්. අනුකම්පා කළ යුතු අවස්ථාවක ද්වේශසහගත, ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වලකින්න. එය නින්දිතයි, මනුෂ්‍යයන් වශයෙන් අප කළයුතු නැහැ. මෙම සිසුවියන්ට නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවායි පතමු.(නදී)

:       0       0

සංජීව Tuesday, 12 February 2013 04:13 AM

මම ඉන්න රටේ හැම සුපිරි වෙළදසැලකම තියෙවා හලාල් කෝනර් එකක්. ඉතින් අවශ්‍ය කටිටිය ඒකෙන් ගන්නවා. ගාන වැඩියි. අපි අනිත් තැන් වලින් ගන්නේ ගාන අඩුවට ඒකම ගන්නවා. සමගියත් තියෙනවා. වැඩෙත් වෙනවා.(නදී)

:       0       0

රෂීඩී Tuesday, 12 February 2013 04:17 AM

රෂීඩී ,ලෙඩ්ඩුන්ට අපහාස කිරීමක් නෙවි , හලාල් වලට පක්ෂව කතාකරන අයගේ ප්‍රදාන තර්කයක් නේ මේ හලාල් කෑම ඉතාම හොදය කියන එක . මේකෙන් බොරුව එලි වෙනවා(නදී)

:       0       0

නිලංග Tuesday, 12 February 2013 04:43 AM

ජාතිවාදී ද්වේශය වපුරන්න එපා. ආහාර විෂවීම සහ හලාල් චර්යාව අතර කිසිම සම්භන්දයක් ඇතැයි කියා මා සිතන්නේ නෑ. මේ අහිංසක සිසුවියන් වැඩිහිටි අප අතරේ ඇති කඹ ඇදිලි වලට මැදිකර ගන්න එපා. මෙවැනි දේ වලින් වෙන්නේ තව තවත් මුස්ලිම් ජනතාව අපෙන් ඈත්වෙන එක පමණයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 151 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 304 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1127 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 217 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 988 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1028 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site