IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අරලගංවිලටත් අහසින් පාෂාණ

අරලගංවිල වෙහෙරගල වෙල් යායකට  උල්කාපාත කොටස් යැයි සැලකෙන නිල් පැහැයට හුරු පාෂාණ විශේෂයක් වැටුණු බව ගෝවීහු කියති.

ඒවා පරික්ෂා කිරීමට  ගිය ගොවීන් දැක ඇත්තේ වෙල් යායේ තැනින්තැන වැටී ඇති පාෂාණ  කොටස් පිළිස්සී  කැබලිවලට කැඩී තැන තැන විසිරි ඇති අයුරුය.

තඹුත්තේගම වෙල් යායකටද එදිනම හඳුනානොගත් කොටස් යැයි සැලකෙන පාෂාණ විශේෂයක් වැටී සොයා ගත්තේය.

 

 

 



අදහස් (0)

අරලගංවිලටත් අහසින් පාෂාණ

චින්තක Thursday, 12 December 2013 06:25 AM

ඔය වැටෙන පාෂාණ අතට ගන්න හොද නැහැ. විකිරණ පිට වෙන්න පුළුවන් (නි)

:       0       0

විජේ Wednesday, 11 December 2013 11:51 AM

මම මේ නොදන්නා කමට අහන්නේ. මේවා වැටෙන්නේ වෙල්යායවල් වලට විතරමද ? (ස)

:       0       0

තිලින බණ්ඩාර Wednesday, 11 December 2013 12:00 PM

විජේ, කට ඇරගෙන එළියේ ගොඩක් වෙලා හිටියොත්, කට වැටෙන්න සම්භාවිතාවක් නැතුවම නෙමෙයි. (ස)

:       0       0

අනුර ගුණවර්ධණ Wednesday, 11 December 2013 12:28 PM

මෙහෙමනෙ විජේ පුතේ. මුහුදට වැටුනොත් මාලු තමයි දන්නේ. පාරට වැටුනොත් වාහන වලට යට වෙනවා. ගේකට වැටුනොත් වහල උඩ, කැලෙට වැටුනොත් පෙනේන්න නෑ. වෙලට වැටුනත් දැම්මත් මඩේ වෙන සම්ප්‍රේෂණය නිසා පේනවා. (ස)

:       0       0

ලලිත් Wednesday, 11 December 2013 05:14 PM

මේවා ඇත්තටම උල්කාපාත කොටස් නම් ඒවා ඉතාම මිළ අධිකයි.එහෙම වෙන්නට හේතුව ඒවායේ තිබෙන අලුත් ලෝහ වර්ග රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ වලට අවශ්‍ය වෙන නිසා. ඒවා මිළට ගන්න වෙබ් අඩවි පවා තිබෙනවා.ලංකාවෙනම් සමහරු කරන්නේ පොලිසියට භාරදීම නේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 11 December 2013 01:04 PM

අනුර ඉස්කෝලේ මහත්තයෙක් ද? (ස)

:       0       0

රම්සි Wednesday, 11 December 2013 01:09 PM

මම දන්නා විදියට නම් අපේ රටේ අහසින් ගල් වැටෙන්නේ බඩු මිල ඉහල යන්න කිට්ටු උනාම. (ස)

:       0       0

ලක්විඳු Wednesday, 11 December 2013 01:12 PM

ඊලඟ චෝගම් එක දිව්‍ය ලෝකේද දන්නේ නැහැ. එහේ පාරවල් හදනවා ඇති. (ස)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 11 December 2013 11:17 PM

මීට කලිනුත් මේ වගේ පාෂාණ ඔය ප්‍රදේශයට වැටුන. නමුත් වෙනත් රටවල විද්‍යාඥයො ඒව උල්කා කැබලි කියද්දි අපේ රටේ විද්‍යාඥයො කිව්වෙ වෙනම කතාවක්:D මමනම් හිතන්නෙ මේ ගැන විදිමත් පර්යේෂණයක් කල යුතු බවයි.මොකද මේ වගේ සුළු දේවල් වලින් විශ්වයේ සැග වුණු රහස් බොහොමයක් හදුනා ගෙන තියෙන හින්ද. (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:24 PM

සමහර අයට ලෝකේ අනික් පැත්ත පෙරලුනත් ගාණක් නැති සැටියෙනුයි හැසිරෙන්නේ. හැම දෙයක්ම විහිළුවක්. ඒ අතින් අනුර ගුණවර්ධන මහතා ගත් උත්සාහය අප අගය කල යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 91 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 286 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 68 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 440 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 765 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14551 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site