IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා

 
(ක.ග. කරුණාරත්න)

පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
 
මීට පෙර එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 05 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව අරගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලීසියේ 150 දෙනෙකු අතුරින් 97 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන අතැයිද ඉතිරි අයගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට නියමිතව තිබෙන බවත් වෛද්‍ය කුමාරවංශ මහතා කීය.

දැනට හඳුනාගෙන සිටින රෝගීන් සියළුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවැසීය.



අදහස් (1)

අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා

චම්පා Tuesday, 10 November 2020 07:28 AM

ඔය වූහාන් පොකුරෙන් ආපු එකක්. ලංකාවේ සමාජයෙන් නම් වෙන්න බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජන්ද කාඩ් ගෙන්ගෙට බෙදීමත් අවසන්
2025 අප්‍රේල් මස 29 15 0

පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 29 140 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා


අද කාලගුණය
2025 අප්‍රේල් මස 29 95 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 1264 3

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 699 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 1527 3

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1031 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 588 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site