එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ සංවිධානය කළ සංඝයා වහන්සේලා දහස් නමකට සංඝගත දක්ෂිණාවක් ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද (8) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ අනු නා හිමි ඇතුළු දිවයිනම ආවරණය කරමින් සෑම දිස්ත්‍රික්කයකම නියෝජිත හිමිවරු ඒ සඳහා එක්ව සිටියහ. අතර මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්වූහ.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අරලියගහ මැදුරේ මහ දන්
විජේරත්න Tuesday, 08 March 2016 01:33 PM
සාදු සාදු සාදු.(හේ)
සමන් Wednesday, 09 March 2016 08:45 AM
පින්කම් වලටත් දේශපාලනය ගාගෙන පවු කරගන්න මෙහෙමත් මිනිස්සු (බ)
නිහාල් Tuesday, 08 March 2016 01:52 PM
මෙවන් පින්කම් කරන්න තවත් ශක්තිය ලැබේවා.(හේ)
දම්මි Tuesday, 08 March 2016 01:59 PM
ලජ්ජනැතිකම මහ මුදලිකමටත් වැඩිය ලොකුයි අරහෙ හාමුදුරුවරු හිරගෙදර මේ අය දේව දත්ත සාසනේ අය වෙන්න ඇති(කෞ)
හේමපාල පනාගොඩ Tuesday, 08 March 2016 01:59 PM
මේ සාංඝික දානයක්.දේශපාලන දන්සලක් නෙවෙයි.(කෞ)
සරත් Wednesday, 09 March 2016 11:58 AM
ජනතාවගේම සල්ලි නේද(කෞ)
ගයාන් නිමන්ත Wednesday, 09 March 2016 04:07 AM
ඉතා හොඳ පින්කමක්. කවදා හරි අපි ගෙනියන්නේ දන් දුන් දෙයක් විතරයි. (බ)
අරුණ තරංග Wednesday, 09 March 2016 05:17 AM
එදා මහින්ද රාජපක්ෂ රජ දවස නම් දන් දුන්නේ මහජන මුදලින්. ඒත් දැන් එහෙම නොවෙනවා ඇති කියලා අපි ගොඩක් සතුටු වෙනවා. ගරු ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, ඔබේ වෙනසට අපි ගරුකරනවා (නි)
අරුණ Tuesday, 08 March 2016 03:56 PM
ලොකු පිනක්.(හේ)
අසංග Tuesday, 08 March 2016 04:19 PM
පිංකමක් කරන්න ඕන කියලා දුන්නා නම් හොදයි. හැබැයි අපිට නම් සැකයි.(කෞ)
සරත් Wednesday, 09 March 2016 09:42 AM
මේවා තමුන්ගේ දනයෙන්නම් හොදා (කෞ)
දුමින්ද Tuesday, 08 March 2016 10:16 AM
පෙර රජ ගිය මග. (ර)
අමල් Tuesday, 08 March 2016 10:31 AM
බොහොම හොඳ උතුම් වැඩක්. (ර)
සරත් Tuesday, 08 March 2016 10:23 AM
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. (ර)
හේමන්ත Tuesday, 08 March 2016 10:29 AM
මහා සංඝයා උදෙසා රජ ගෙදර දන්දීම කවදාවත් කාටවත් ගැටළුවක් උනේ නෑ. (ර)
මිලානෝ Tuesday, 08 March 2016 05:35 PM
මේ සාංඝික දක්ෂිණාව කරන පින්වතුන්ට නේද අහවලා අද නවගමුවේ දේවාලේ පොල් ගහන්නේ? (නි)
සේනක Tuesday, 08 March 2016 05:48 PM
මේ පිංකම සාර්ථකව පවත්වන්න පුළුවන් වුණේ මහින්ද මේ ශාලාව ලොකුකරලා හදවපු නිසා නේද? පිං වලින් 50% ක් එයාටත් ලැබෙයි වාගේ. (නි)
එරා Tuesday, 08 March 2016 10:43 AM
පෙර රජ දවස මතක් වෙනවා, හැමදාම මහා සඟ රුවනට දනය පුජා කරගත් ආකාරය. (ර)
සුනිල් සෞදි Tuesday, 08 March 2016 10:54 AM
එදා දන් දීම මේ අයට ගැටළුවක් උනා... (ර)
අසේල Tuesday, 08 March 2016 10:58 AM
ලොකු පිං ඇති කටයුත්තක්. (ර)
සේන Tuesday, 08 March 2016 06:58 PM
දම්මි, හාමුදුරුවන්ට දෙන සාංඝික දානයටත් ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
නන්දලාල් ද සිල්වා Tuesday, 08 March 2016 07:05 PM
අරලියගහ මැදුරේ ඉස්සර දුන්නේ දන්සැල්. එහි දැන් බුද්ධ පුත්‍රයන්ට දානය පුජා කරනවා. (නි)
චතුර Thursday, 10 March 2016 03:21 AM
මහා සංඝරත්නය උදෙසා සිදුකළ දානමය පිංකම සතුටින් අනුමෝදන් වෙමි (නි)
දර්ශන Wednesday, 09 March 2016 07:14 AM
අරුණ තරංග, ඔයා හිතන්නේ මේ පුද්ගලික සල්ලි කියලද?? (නි)
සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 11:10 AM
එදා විවේචනය කළා. අද කව්ද විවේචනය කරන්නේ.... (ර)
තරුෂි Tuesday, 08 March 2016 09:20 PM
දන් වළඳන එක ගැන අපිට කිසි ගැටළුවක් නැහැ. එහෙත් දන් වළඳලා ආහාර විතරක් නෙමෙයි දේශපාලකයින්ගේ අදහසුත් ජීර්ණය කරගෙන දේශපාලන බණ නම් කියන්න එපා. බෞද්ධයෝ විදිහට ලැජ්ජාවේ පණයනවා සමහර හාමුදුරුවෝ කියන බණ අහලා.... (නි)
කමලනී Tuesday, 08 March 2016 10:36 PM
දම්මි, හාමුදුරුවන්ට බැති සිතින් දානය පිළිගන්වන්න ලැජ්ජා වෙන්නේ ඇයි? ඔබේ හිතේ පැසවෙන වෛරයයි, ක්‍රෝධයයි ඉවත්කරගෙන කව්රු කළත් හොඳ දේ හොඳයි කියන්න පුරුදු වෙන්න. (නි)
ඉන්දු Tuesday, 08 March 2016 10:38 PM
88-89 වසර වල මියගිය අහිංසකයින්ටත් මේ පින් අනුමෝදන් වේවා...! (නි)
සමන් Tuesday, 08 March 2016 11:21 AM
හොඳ පිං කටයුත්තක්. (ර)
බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 11:36 AM
මෙන්න මේ නිසා තමයි කාල් මාක්ස් මීට අවුරුදු 150කටත් කලින් කිව්වේ ආගම අබින් වගේ කියලා. තමන් සැදැහැතියෝ කියන්න පාලකයෝ ආගම භාවිතා කරනවා (බ)
ලුම්බිණි Tuesday, 08 March 2016 11:27 PM
මහජන මුදලින් නොවෙයි කියලා හිතනවා. (නි)
රොහාන් Tuesday, 08 March 2016 11:37 AM
අපි මේ වගේ පින්කමි වලට හරි කැමතියි සාදු ...සාදු ..සාදු .(හේ)
හිරුණිකා Tuesday, 08 March 2016 11:46 AM
මේ පින් කමෙන් ඔබෙලගේ හිතේ තිබෙන වෛරය. ඉරිසියාව දුරුවේවා.(හේ)
සමන් Tuesday, 08 March 2016 11:47 AM
කවුරු කලත් හොදදේ හොදයි .(හේ)
නිමල් Tuesday, 08 March 2016 11:48 AM
සාදු ....සාදු ...සාදු ..(හේ)
අරුණ තරංග Wednesday, 09 March 2016 07:42 AM
දර්ශන, ඒකයි මම "දැන් එහෙම නොවෙනවා ඇති කියලා" සදහන් කළේ. ගරු ජනපතිතුමා, ගරු අගමැතිතුමා ගැන පූර්ණ විශ්වාසයක් අපිට තියන්න පුලුවන් ඔවුන් කටයුතු කරන විදියෙන්. අපි තවදුරටත් අන්තගාමී නොවී කටයුතු කිරීම අපේ රටේ අනාගතයට ගොඩක් වටිනවා. (නි)
අනුර Tuesday, 08 March 2016 11:50 AM
මේවගේ පින්කම් දකිනකොටත් ඉතා සතුටුයි ..(හේ)
රන්දික Tuesday, 08 March 2016 11:44 AM
දන් දීම ඉතා හොද කටයුත්තක් ..(හේ)
ඉන්ද්‍රජිත් Wednesday, 09 March 2016 12:23 AM
දැන් ඉතින් දන්සැලුත් පටන්ගත්න පුලුවන් (නි)
ගුණසිරි Tuesday, 08 March 2016 12:06 PM
කව්රු දුන්නත් ,කොහේ දුන්නත් ,දානය උතුම්! (බ)
කරු පෙරේරා Wednesday, 09 March 2016 01:37 AM
මේවා මෙලොවටත් එලොවටත් හොඳ වැඩ. මේවත් අර කියපු විදියට මහින්දගේ කාලේ වගේ ජනතා මුදල්ද දන්නේ නැහැ. එහෙම නම් අපේ රටේ හැමෝම එකතුවෙලා කරපු පින්කමක් වේවි. (නි)
හරිශ්චන්ද්‍ර Wednesday, 09 March 2016 01:44 AM
ඉතා හොඳ පින්කමක්. (නි)
තරුන් Friday, 11 March 2016 07:45 AM
ඔව් අරුණ තරංග අපිට පුදුම විශ්වාසයක් ඒ දෙන්නා ගැන තියෙන්නේ- මීට කුලියාපිටියේ ඉදිකෙරුණු අතිදැවැන්ත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදෙන නව රජයෙන් ලැබුන රැකියා දසලක්ෂයෙන් එකක් ලබාගත් සාඩම්බර සේවකයෙක් (බ)
නිමල් Tuesday, 08 March 2016 12:29 PM
හොඳ අවස්ථාවක් හොඳ පින්කමක්.(හේ)
චතුරි Tuesday, 08 March 2016 12:54 PM
මෙවන් පින්කම් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)
නිශාන්ත Wednesday, 09 March 2016 02:23 AM
සිතට දැනෙන්නේ පුදුම සැනසීමක් (නි)
චානක Wednesday, 09 March 2016 02:16 AM
සාධු සාධු සාධු!!! (නි)
අරුණ Tuesday, 08 March 2016 01:08 PM
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දනට පිනට දෙන එක ලොකු පිනක්.(හේ)
කපිල Wednesday, 09 March 2016 02:17 AM
ලොකු වෘත්තිය සමිති නායකයො එහෙමත් ඉන්නේ... (නි)
කුමාර් Tuesday, 08 March 2016 01:09 PM
දන්සල මෙයාලත් පටන් අරන් වගේ.(හේ)