IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරලියගහ මන්දිරයට හානි කරලා

(ලහිරු හර්ෂණ)

අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත බාරදුනි.

අරගලකරුවන් අත්පත්කර ගත් අරලියගහ මන්දිරය බාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර මේ අරලියගහ මන්දිරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ ගත් ඡායාරූපවල කොටසක් මෙහි වෙයි.

 



අදහස් (12)

අරලියගහ මන්දිරයට හානි කරලා

Jagath Friday, 15 July 2022 06:52 PM

ත්‍රස්තවාදීන්...!

:       14       59

hesaFriday, 15 July 2022 09:33 PM

අනේද කියන්නේ රට ගොඩගන්න දඟලන්නේ...!

:       0       0

SujeewaSaturday, 16 July 2022 01:20 AM

ආ එහෙම කියන්න එපා. මේ ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලවල ‘‘දේශීය ආර්ථ්කය සහ සමාජය විනාශ කිරීම පිළිබඳ විශේෂ උපාධිය‘‘ හදාරන සිසුන් තමන්ගේ ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි වූ පින්තූරයක්...

:       0       0

Kule Friday, 15 July 2022 07:11 PM

රත්රන් අශ්වයෝ හංගපු ඩොලර් 5 ස්ටාර් බංකරේක හොයන්න ඇති...!

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:19 PM

මෙන්න ජෙප්පන්, පෙරෙට්ටන්ගේ වැඩ. මොවුන්ගේ උතුරා යන ඊර්ෂ්‍යාව බුද්ධිමත් මිනිසුන්ට බලාගන්න පුළුවන්... මොවුන්ට රටේ බලය ගියොත් රටේ ජනතාවගේ දේපලවලට වෙන්නේ ඔය ටිකම තමයි.

:       0       0

කමල් Friday, 15 July 2022 07:20 PM

කඩේකට හරක් පැනලා....

:       0       0

යෝගා Friday, 15 July 2022 07:46 PM

තවදුරටත් මේ අයට අරගලකරුවන් කියන්න එපා. මේ අය කැරලිකරුවන් හෝ ත්‍රස්තවාදීන්

:       0       0

nimal Friday, 15 July 2022 08:10 PM

අරලියගහ මන්දිරයට හානිකරලා නම් අන්තරේ සහ පෙරටුගාමී නායකයින් වගකිව යුතුවේ...

:       0       0

සජීපුතා Saturday, 16 July 2022 09:23 AM

කුරුටුගාමී අන්තරේ සහ ජෙප්පන්ගෙන් රට සුකිත මුදිත කීරීමට ගත් උත්සාහයක්... කුමාරවරු දෙපලගේ, ගෝලයින්ගේ වැඩ...

:       5       13

Dulsath wickramasingha Saturday, 16 July 2022 05:27 PM

J.V.P. ත්‍රස්තවාදීන්ගේ සක්කිලි වැඩ... අන්තරේ හැම කෙනාටම නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ... අනුරගේ ත්‍රස්තවාදය පරදන්න ඕනේ...!

:       0       0

ශ්‍රියාණි Sunday, 17 July 2022 06:53 PM

ලංකාවේ තරම් හරක් ඉන්න රටක් මම දැකලා නැහැ. මොන වැඩකට ගියත් විනාශ කිරීමේ පුරුද්ද අපේ දරුවන්ට ඇති කළේ කවුද?

:       0       0

ශ්‍රියානි Sunday, 17 July 2022 06:59 PM

මෙහෙම අය ඉන්න රටක ඉපදුණු එකත් දුකක්...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 552 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3747 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1448 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 611 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3700 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2761 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site