IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරලිය කුමන්ත්‍රණ පිරික්සුම කඩිනම් කරයි

ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ දා රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික විධායක සභාවේදී සියලු දෙනාගේ අනුමැතිය හිමිවූ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ පරීක්ෂණය කඩිනම් කිරීමට පියවර ගන්නා බව පැවසූ බවත් අනුර කුමාර මහතා කීවේය.



අදහස් (0)

අරලිය කුමන්ත්‍රණ පිරික්සුම කඩිනම් කරයි

නිමල් Thursday, 22 January 2015 04:40 AM

ජයවේවා (දිල්)

:       0       0

සන්ජය Thursday, 22 January 2015 04:41 AM

වෛරී දේශපාලනය නැවැත්විය යුතුයි .මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් පිටත් වුණේ ප්‍රතිපල නිකුත් වෙන්නත් කලින්.ඉතින් කොහොමද කුමන්ත්‍රණයක් කලා වෙන්නේ ?(දිල්)

:       0       0

දුමින්ද Wednesday, 21 January 2015 03:17 PM

හරියට හරි. ඔහොම යමු (නි)

:       0       0

කුමාරන Thursday, 22 January 2015 04:49 AM

පරීක්ෂණ කරන්න නම් තව ඕනෑතරම් හේතු තියෙනවා මහත්තයෝ (නි)

:       0       0

ඉන්දික Thursday, 22 January 2015 04:55 AM

මේක විහිළුවක් වගෙයි අපිට දැන්නම් (නි)

:       0       0

රංගන Saturday, 24 January 2015 10:39 AM

යහපාලනයට මහත්තයට ටිකක් වැරදුනා නේද? මහින්ද මහත්තයට ලැබුනේ බහුතරයේ බහුතර ඡන්ද සහ සුලුතරයේ සුලුතර ඡන්ද විතරයි.

:       0       0

රුවන් Wednesday, 21 January 2015 04:09 PM

අනුර කුමාරල සමාජවාදේ අතහැරලා දැන් පොලිස් රාජකාරියට ඇත ගහල වගේ.කොහොමත් තමුන්ලා මිනිස්සුන්ගෙන් පලිගන්න හරි දක්ෂයිනේ.අපිට මතකයි 88 89 කාලෙ මරපු මිනිහටත් කරපු අවමාන. (බ)

:       0       0

චමින්ද Thursday, 22 January 2015 05:22 AM

ඉස්සරහට වෙන්න පුළුවන් කුමන්ත්‍රණ ගැන කල්පනාවෙන් සිටීම වඩා හොඳයි (නදී)

:       0       0

පද්මිණි Thursday, 22 January 2015 05:26 AM

අනුර කුමාර ජනතාවගේ බුද්ධියට කතා කරන දුර දර්ශි නායකයෙක්. ඔහු ගැන අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. (දිල්)

:       0       0

විජේදාස Wednesday, 21 January 2015 04:29 PM

බොහොම හොඳයි මහත්තයෝ. අපිත් බලාගෙන ‍ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ලියනගේ Thursday, 22 January 2015 05:54 AM

මට පුදුම අනුර මහත්තයා වගකීමක් බාර ගෙන කමිටු සාමාජිකයෙක් වීම. මම හිතාගෙන හිටියේ ඒ ගොල්ලෝ දන්නේ විවේචනය විතරයි කියලා. (නදී)

:       0       0

අනුර Wednesday, 21 January 2015 05:18 PM

අනේ මන්දා! මේක කුමන්ත්‍රණයක්ද? බූමරංගයක්ද? (නි)

:       0       0

ශිහාන් Thursday, 22 January 2015 07:07 AM

සියලු පරීක්ෂණ විධිමත්ව සිදු කළා නම් හොදයි(දිල්)

:       0       0

යහපාල Thursday, 22 January 2015 12:29 PM

ඔය යන ගමන ගොඩක් කෙටියි මහත්තයෝ. සමහරවිට දින සියයක් පමණක් වේවි. අටලෝ දහම කැරකෙන බව මතක තියාගන්න. සුළුතරයේ බහුතරය ලබා බහුතරයේ බහුතරය දිනු මහින්ද මහත්තයාව බොරු චෝදනාවන්ට ලක්කර දේශපාලනයෙන් ඉවත් කරන්න ඔය ලංකාවෙන්ම ලක්ෂ දෙකතුනක් ඡන්ද අමාරුවෙන් එකතුකරන අයට ටිකක් අමාරු වේවි (නි)

:       0       0

රේණු Thursday, 22 January 2015 07:17 AM

බොහොම හොද දෙයක් රටේ දුෂණ භීෂණ හොයන එක බලන එක පිළියම් හොයන එක ඒවා හොයනවනම් 88/ 89 කාලයේ ඇති කළ භීෂණ .ගැනත් හොයන මේ උත්තමයෝ කටයුතු කලොත් හොදයි' (දිල්)

:       0       0

බුද්ධි Wednesday, 21 January 2015 09:37 PM

සද්දේ තරමටම වැඩත් තිබුණොත් හොඳයි (නි)

:       0       0

අබේ -ටෝකියෝ Monday, 26 January 2015 03:43 AM

ඔබලාගේ සගයන් කල ඝාතන ගැනත් හොයන්න මහත්තයෝ (නදී)

:       0       0

දිමුතු Wednesday, 21 January 2015 10:11 PM

ඉක්මනට පිරික්සුවොත් හොඳයි (නි)

:       0       0

අනුරාධි Wednesday, 21 January 2015 10:48 PM

පසුගිය මැතිවරණ ගැනත් පරීක්ෂා කරන්න (නි)

:       0       0

රවිඳු Thursday, 22 January 2015 08:21 AM

"ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියන වචනය අනිසි ලෙස භාවිතා කරමින් ජනතාව නොමග යැවූ පාලකයින්ට අද "කුමන්ත්‍රණ" කියන වචනයම පාරා වළල්ලක් වෙලා. සැබෑ කුමන්ත්‍රණ කරුවෝ කවුද කියන්න දැන් ජනතාව හොඳට දන්නවා. රටේ නීතියට පිටුපාන්න කාටවත් බැහැ. (ර)

:       0       0

එරන්දි Wednesday, 21 January 2015 10:48 PM

පරිගණක ජිල්මාට් ගැනත් සොයන්න (නි)

:       0       0

නෆ්ලාන් Wednesday, 21 January 2015 11:17 PM

ඇත්තටම වෙන වැඩක් නැද්ද කරන්න? අපිට නම් දැන් මේවා ඇතිවෙලා (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 22 January 2015 12:01 AM

පහු පහුවෙනකොට කොහු කොහුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 12:14 AM

මගේ අම්මේ! අනුර කුමාර මහත්තයෝ, බලාගෙන ... අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ. අද මේ පැත්තේ. හෙට අනෙක් පැත්තේ. ටිකක් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 12:23 AM

ටිකක් අමාරුවේවි මහත්තයෝ.ඔය වගේ කතා ඕනෑතරම් අපි ඡන්ද වලින් පස්සේ දැක තිබෙනවා. (නි)

:       0       0

කුෂාන් Thursday, 22 January 2015 08:39 AM

දැන් ඉතිින් මේවා හොය හොයා ඉන්නේ නැතිව නරකද දින සීයයේ වැඩ පෙන්නුවොත්(දිල්)

:       0       0

චලිත Thursday, 22 January 2015 08:47 AM

හිටිය ආණ්ඩුව අවුරුදු 8ක් ඉදලත් අල්ලස් හා දුෂණ වලට කිසිම පියවරක් ගත්තේ නෑ. හැමදේම අඩපණ වෙලා තිබුණේ. දැන් බලාපොරොත්තුවක් තියනවා..(දිල්)

:       0       0

යොහාන්‍ Thursday, 22 January 2015 12:59 AM

බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 22 January 2015 01:23 AM

කුමන්ත්‍රණ තිබුනා නම් කලින්ම මෙහෙම යන්න යයිද? මීට පළමුත් ජනාධිපතිලා අගමැතිලා ගියාම ඔහොම කතා කිවුවා. සමහර අය රජගෙදර තිබුන බඩුත් ගෙනගිය බව කිවුවා (නි)

:       0       0

චාමික Thursday, 22 January 2015 01:25 AM

යහපාල, යොහාන්, බලන්න දෙයක් නැහැ. මේ පාර නියම විදිහට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වේවි. මොකද අපේ අනුර කුමාර සහෝදරයත් ඉන්නවා මේ විධායක කමිටු සාමාජිකයෙක් විදිහට. අපිට ජේ.වී.පී එක ගැන විතරයි විශ්වාස කරන්න පුළුවන් මේ වෙලාවේ. (නි)

:       0       0

ජනක Thursday, 22 January 2015 01:26 AM

බන්දුල යහපාල ආයෙත් වැඩ පටන් අරගෙන. රට කන මිනිස්සු බලයේ ඉන්නවා නම් හරි කැමති ඇති. (නි)

:       0       0

පෙරේරා Thursday, 22 January 2015 01:42 AM

ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැනේ. (නි)

:       0       0

රුවන් Thursday, 22 January 2015 09:38 AM

යහපාල ගින්නක් නැතුව මිදුම නගින්නේ කොහමද කට තිබුණට කෑ ගන්න එපා .දැන් ඉතිින් මේවා හොය හොයා ඉන්නේ නැතිව නරකද දින සීයයේ වැඩ පෙන්නුවොත් (දිල්)

:       0       0

විදුරන්ග Thursday, 22 January 2015 02:04 AM

ඔව් ඔව්.... හැකි ඉක්මණින් අවසන් කරන්න (නි)

:       0       0

ලියොන් Thursday, 22 January 2015 02:06 AM

මේකත් නරක නැහැ. මහජනයා අතරට යාමට මඟක් හදාගන්න පුළුවන් (නි)

:       0       0

කීර්ති Thursday, 22 January 2015 02:06 AM

ගොඩක් ඉස්සර කාලේ සිදුවූ දේවල් ගැනත් හොයන්න බැරිද ඔය විධායක සභාවට? (නි)

:       0       0

යහපාල Thursday, 22 January 2015 02:13 AM

පෙරේරා මහත්තයා, හරියටම මොකුත් දන්නේ නැහැ වගේ.පොඩ්ඩක් හොයලා බලන්න. දුම නැතුව ගිනිතියන්නේ කොහොමද කියලා එතකොට වැටහේවි (නි)

:       0       0

අශාන් Thursday, 22 January 2015 02:16 AM

කුමන්ත්‍රණ කළාට ක්‍රියාත්මක වුණේ නැහැනේ.... (නි)

:       0       0

රුක්මාල් Thursday, 22 January 2015 02:17 AM

කුමන්ත්‍රණ ගැන ලිව්වා විතරයි, යහපාල බන්දුල පෙරේරාගේ වලිගය ගිනිඅරන්. වැරැද්දක් නැත්නම් මොකද බයවෙන්නේ? (නි)

:       0       0

පර්සි Thursday, 22 January 2015 02:22 AM

බන්දුල පෙරේරා නමින් දැන් එන්න ලැජ්ජා නිසා යහපාල නමින් එනවා (නි)

:       0       0

උමේෂ් Thursday, 22 January 2015 02:24 AM

බන්දුල යහපාල පෙරේරා තවමත් පරණ ලොන්ඩරියේම වැඩකරන බව පෙනෙනවා. තවමත් අපුල්ල අපුල්ලා සුද්ධ කරනවා . ගලේ ගසමින් සෝදනවා. ලැජ්ජාවක් නැති හැටි! (නි)

:       0       0

මලික් Thursday, 22 January 2015 02:30 AM

ඇත්තටම දැන් මේවාට චෝදනා එල්ලවුණ අයට වැඩිය කකුල් දෙක ළඟ වාඩිවෙලා හිටපු සළුවඩන නිළමේ බන්දුල යහපාල මොකද මේ උඩ පැනගෙන කලබලවෙලා තියෙන්නේ? (නි)

:       0       0

නන්ද Thursday, 22 January 2015 02:38 AM

සියල්ල ඉතාම පැහැදිලියි. අපිට අමුතුවෙන් තේරුම්ගන්න අවශ්‍ය නැත (නි)

:       0       0

කනිෂ්ක Thursday, 22 January 2015 02:42 AM

කළ වැරදි ටික යටි මඩිගහලා හරි ගොඩින් බේරාගන්න පුළුවන් නම් සමහරු හරි කැමති වේවි. (නි)

:       0       0

රුවන් Thursday, 22 January 2015 03:13 AM

බන්දුල යහපාල කලබලවෙලා තියෙන්නේ ඔය කියන දුම නැග්ගේ හරියට එයාගේ කුස්සියෙන් වගේනේ! (නි)

:       0       0

දිලුම් Thursday, 22 January 2015 03:16 AM

කලින් කළදේවල් ගැනත් සෙවුවා නම් තමයි හොඳ. හැමදේකම වැරදි දැක දැක දැන් කාලයක් තිස්සේ කියවමින් සිටිනවා. (නි)

:       0       0

කුමාර් Thursday, 22 January 2015 03:28 AM

සමහරු හිතාගෙන ඇති අහෝසි කර්ම වලට අයත්වෙන දේවලුත් ඇති කියලා (නි)

:       0       0

එෂාන් Thursday, 22 January 2015 03:28 AM

කරන දෙයක් දෙයක් ඉක්මනින් කරලා වැරදිකරුවන්ට දඬුවම් සහ නිවැරදි අය නිදොස් කොට නිදහස් කිරීමත් සිදුකරන්න. කල්ගතවීමෙන් සාක්ෂි යටපත් කිරීම හෝ විනාශ කිරීම වැනි දේවල් සිදුවිය හැකියි. (නි)

:       0       0

සුජිත් Thursday, 22 January 2015 04:17 AM

ඔය කමිටුව ශුද්ධ එකක්ද කියලා අපිට කියන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 91 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 421 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 184 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 355 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 775 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site