ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අරලිය මැදුරේ මහින්ද යුගය ඉතිහාසයට එක්වෙයි
සජිත් Friday, 09 January 2015 11:35 AM
ඔබවන් කෙනෙක් මේ ලක් දෙරණේ බිහි නොවනු ඇත පියාණෙනි. ඔබ කල සේවයට අපි සදා ආදරෙයි. (ර)
හසන්ති Saturday, 10 January 2015 07:36 AM
අතිගරු ජනපති තුමනි ඔබයි අපේ ලක් රජු.බලා සිටිමි නැවත ඔබ අපේම ජනපතිවී එනතුරා නොඉවසිල්ලෙන්.....සැමදා අපි ඔබ සමගයි..එතෙක් ඔබට ආයුබෝවන් (නදි)
සාරද Saturday, 10 January 2015 02:12 PM
ඔබතුමන්ට අපි මෙච්චර ආදරය කළ බව අපේ හිත් වලට දැනුනේ ඔබ නික්ම යන විටයි. (ස)
දිල්රුක්ෂි Saturday, 10 January 2015 03:26 AM
ඔබ නැවත මෙහි එනතුරු ආයුබෝවන්! (නි)
ජනක ධර්මරත්න Saturday, 10 January 2015 07:42 AM
ජනාදිපති තුමනි, ඔබ නොව පරාජයට පත් උනේ. සිංහල බෞද්ධ අපි. ඔබතුමන්ගෙන් ලැබුන සේවය අමරණීයයි (නදි)
යශෝධා Friday, 09 January 2015 02:49 PM
මට හරිම දුකයි (නි)
ශිරෝන් Saturday, 10 January 2015 04:46 AM
සිංහලයාට සියල්ල ඉක්මනින් අමතක වෙන බව ප්රභාකරන් එදා කියපු දෙය අද අපට සිහි වෙනවා. අපේ ලෝකයේ හිරුත් සඳුත් ඔබය. මහින්ද රජතුමනි ඔබ නැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක. රජතුමනි හැකිනම් නැවත අපට රජෙක් වන්න. ඔබගේ නාමය ලක් දෙරණේ සදා බැබළෙනු ඇත.රජතුමනි ඔබට බුදු සරණයි...! (අ)
දිමුතු Friday, 09 January 2015 03:30 PM
ඔබ පමණක් අපට රජෙකි මහින්ද උතුමානනි(නදී)
විජිත Friday, 09 January 2015 07:21 AM
රට බේරාගත් නායකයා ඔබයි. සදා ජය පතමු.! (ර)
ඉෂාන් Friday, 09 January 2015 07:30 AM
ඔබයි අපේ රජු. (ර)
ලක්ෂිත Friday, 09 January 2015 07:30 AM
ඔබට අපි සදා ණයගැති වේ. පියාණෙනි ඔබට තෙරුවන් සරණ පතමි.! (ර)
චන්දිම Friday, 09 January 2015 07:36 AM
අප හට සැක බිය නැති සුභ අනාගතයක් උරුමකර දුන් ඔබතුමාට සුභ අනාගතයක්.දීර්ඝායුෂ වේවා.(හේ)
චාමර දුලීප් Friday, 09 January 2015 07:39 AM
ඔබයි තාමත් ජනපති .(හේ)
ප්‍රසාද් Friday, 09 January 2015 07:44 AM
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.(හේ)
වසන්ත Friday, 09 January 2015 08:10 AM
අපි ඔබ තුමාට සැමදා ගෞරය කරනවා (නදී)
ලලිත් Saturday, 10 January 2015 05:39 AM
ඔබ සැබෑ විරුවෙකි (නි)
විදාන Saturday, 10 January 2015 10:16 AM
හිටපු ජනපතිතිතුමාට යන්නේ වුණේ එයාගේ වටේ සිටි අය නිසා (නි)
ජයසේකර Friday, 09 January 2015 08:15 AM
ඔබට අපගේ ගෞරවාන්විත ආචාරය. ඔබ රට එක්සේසත් කල දුටු ගැමුණු රජු මෙන් ලංකා ඉතිහාසයේ සහ අපගේ හදවතේ සැමදා රැදේවි. ඔබට තෙරුවන් සරණ පතමි. (නදී)
චිරාත් Friday, 09 January 2015 08:15 AM
ඔබ තුමාට තව අවුරුදු දෙකක් තිබියදීත් හඳහන් කාරයන්ට හසුවී කරගත් දෙය ගැන හරිම කණගාටු දායකයි. ඔබ සීලාචාර ලෙස සමුගැනීම අගය කරමි. ඔබට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. (නදී)
රණසිංහ හර්ෂ Friday, 09 January 2015 08:32 AM
වසර 30ක බිහිසුණු යුද්ධය නිමකර මව්වරුන් පියවරුන් සැනසූ ඔබතුමාණන්ට සදා අප ණය ගැතියි. ඔබතුමන්ට සුවෙසත පතන අතර ජනතාව අදට වඩා අගය මතුවට දකීවී. ජනාධිපතිතුමණි.මා කුස උපන් දරුවකු මා හට අහිමිවුණා බදු දුකකි.ඔබතුමන් අප හදවත් තුළ සාදා ජීවමානයි.මා මුදුන් මල් කඩ වු දළදා සමිදු පිහිටයි. (අ)
සුරංජිත් Saturday, 10 January 2015 10:47 AM
ජීවිතය පුදා හෝ අපි ඔබ ජාතියේ පියා කරවමු. (නි)
රාජිත Friday, 09 January 2015 07:26 PM
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. බුදු සරණයි...! (නි)
ශ්‍රියාකාන්ති Monday, 12 January 2015 06:29 AM
අතිගරු ජනාධිපතිතුමනි, පරාජය වූයේ ඔබ නෙමෙයි. සැමදා අපේ ජනපති ඔබයි. අපි සැමදා ඔබ සමඟයි. ඔබතුමන්ට බුදු සරණයි..! (නි)
රණසිංහ හර්ෂණ Friday, 09 January 2015 08:48 AM
ඔබ අපට දුටුගැමුණුයි.ඒකීය රටක් අපට දුන් මහාරජාණන් ඔබයි.(හේ)
ජී මංජුල Saturday, 10 January 2015 06:08 AM
අපේ ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ ලගයි (නදී)
ජනක Friday, 09 January 2015 09:17 AM
ඔබ යුග පුරුශයකි. ඔබට දීර්ගායූෂ. (ර)
බණ්ඩාර Friday, 09 January 2015 09:16 PM
ඔබ නැවත මෙහි එන දිනක අපිද අපිටත් රටක් ඇති බව පසක් කරගන්නෙමු. එතෙක්, ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු! (නි)
නිශාන්ත ගුනවර්දෙන Friday, 09 January 2015 09:19 AM
හොද නායකයෙක්. (ර)
ඉන්දික Friday, 09 January 2015 09:35 AM
යුද්ධයට නායකත්වය දුන් නායකයාණෙනි අප ණයගැතියි. (ර)
විජයබාහු Friday, 09 January 2015 10:04 AM
දැන් තමයි අපි මේ මනුස්සයව ආරක්ෂා කරන්න ඕනේ. (ස)
කැලුම් තුෂාර Friday, 09 January 2015 10:37 AM
ඔබ නොමැති අඩුව අපට තදින්ම දැනෙනු ඇත. ඔබට සදා ජය. අප සැමදා ඔබ සමගයි. (ර)
විමල් Friday, 09 January 2015 10:39 AM
ඔබ සැබෙවින්ම මේ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල නායකයෙකි. ඔබගේ අඩුපාඩුකම් තිබු බව සැබෙවකි. එනමුදු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී ඔබ කල මෙහෙය සදා අමරණීය වනු නොඅනුමානය. මෙවර මැතිවරණ ප්‍රතිපල විදහා දක්වන්නේ රටේ ඕනෑම රජෙකු සමග ජනතාව සිටුනුයේ රජ ජනතාව සමග සිටින තෙක් පමණක් බවය. අනාගත රජවරුන්ට මෙයින් උගතයුතු දෙය බොහොමයකි. මැතිදුනි ඔබට සුබ අනාගතයක්.! (ර)