IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘

වී අලෙවි මණ්ඩලය දැනුවත්ව වී මෝල් හිමියන් නොවන ගැනුම්කරුවන්ට වී තොග නිකුත් කර නැතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක මහතා අද (28) කොළඹ දී ප‍්‍රකාශ කළේය. 

එහෙයින් ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ හිතවතුන්ට වී ගබඩාවලින් වී තොග නිකුත් කර ඇතැයි අරලිය සහල් සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා කළ චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කරන තෙක් එය සත්‍යයක් යැයි පිළිගත නොහැකි යැයි ද ඔහු පැවසීය.

එම්.බී.දිසානායක මහතා මෙසේ පැවසුවේ වී අලෙවි මණ්ඩලය සහ ගොවි සංවිධාන/කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ දී පැවති අවස්ථාවේදී ය. 

”අපි වී වලට සහතික මිලක් නියම කරන්නේ ගොවියා සාධාරණයක් ඇති කිරිමටයි. ඒත් එයින් පාරිභෝගිකයන්ට ගැටලූ ඇති වෙනවා. අපි පාරිභෝගිකයන්ටත් සාධාරණ මිලකට හාල් සැපයිය යුතුයි. අපි ඉතාමත් විනිවිදභාවයකින් ගැනුම්කරුවන්ට වී ලබාදීම කළා. අපි එය සඳහා කමිටුවක් පත් කරලා, හරියට වී මිල ගණන් පරීක්ෂා කරලා, වී තොගවලට ඉහළම මිල ගණන් ඉදිරිපත් කරපු ගැනුම්කරුවන්ට වී ලබාදෙන්න කටයුතු කළා. අවසානයේදී වී තොගවල පළමු ගැනුම්කරුවා වුණත් වී මෝල් හිමියකු විය යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. වී මෝල් හිමියකු නොවී වී තොග මිල දී ගත් දිස්ත‍්‍රික්ක අටක පළමු ගැණුම්කරුවන්ගේ වී මිල දී ගැනීම් නවත්වන්න හැරිසන් ඇමති  කටයුතු කළා. අපි දැනුවත් වෙලා ඉන්න විදියට වී මෝල් හිමියෙකු නොවන කෙනෙකුට වී තොග ලබාදීලා නැහැ‘ යැයි ද ඔහු කීය. 

DSC_0962 DSC_0966 DSC_0991 DSC_1007



අදහස් (0)

‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘

ද සිල්වා බෙර්ලින් Friday, 30 December 2016 08:29 PM

ඉතින් ඔය මාසෙකට විතර කලින් නිකුත් කරනවා කියපු වී තොග තවම නිකුත් කළේ නැද්ද? රටින් ගේනවා කියලා කියපුවට මොකද වුණේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 29 December 2016 03:03 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

යෝනක Thursday, 29 December 2016 03:05 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

චතුරංග Thursday, 29 December 2016 03:05 AM

එතකොට අර හොරා හොරා කියලා පන්නපු අයගේ චෝදනා ඔක්කොම ඔප්පු වෙලාද? (නි)

:       0       0

සුරංග Thursday, 29 December 2016 03:06 AM

හොරාකන්න ආයේ අමුතුවෙන් සමහරුන්ට පුරුදුකරන්න දෙයක් නැහැ (නි)

:       0       0

සකුන්තලා Thursday, 29 December 2016 05:45 AM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියල කියන ප්‍රස්ථාව පිරුල මතක් වෙන්නේ මට විතරද ? මේ පිරුලෙයි මෙයාගේ කතාවයි ඇති සම්බන්ධය ගැන අමුත්තක් ගැඹුරෙන් දැනෙන්නේ මට විතරද ? (බ)

:       0       0

සාරා Wednesday, 28 December 2016 02:28 PM

මොකද ඔප්පු වෙලා නැත්තෙ දැනටම 100.00 පැනල නේ (බ)

:       0       0

සමන් Thursday, 29 December 2016 08:18 AM

පරිපාලන සේවයේ අය කොතනත් නානවා. (බ)

:       0       0

රංග Wednesday, 28 December 2016 06:58 PM

මොන දෙයක් කළත් නාගන්නවා. පරිපාලනය කැඳ හැළියක් වෙලා..!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 14 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 158 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 180 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 403 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 106 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site