(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර මන්ත්‍රීවරයා ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක්
ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහ
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) ප
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අර්චුනා අත්අඩංගුවට
Nandana Wednesday, 29 January 2025 05:07 PM
හොඳ වැඩේ...
gamage Wednesday, 29 January 2025 05:23 PM
මෙයා දුවයි කියලා හිතලා වෙන්නැති මාංචු දාන්නේ... අරයාට නොදැම්මේ දුවන්නේ නැතිවෙයි කියලා වෙන්න ඇති...
පිටරටවැසියා Wednesday, 29 January 2025 05:40 PM
අමු ගවයෙක්. පොලිසියටත් තාම සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරිව වගේ ඉන්නේ. අල්ලා ගන්න සුමානයක් විතර ගියා... නම හරියට ලියලා උසාවි දාගන්න බැරිව ගියා... සාමාන්‍ය මනුස්සයෙක් නම්, වෙඩි තියලා හරි අල්ලා ගනියි.
RSThursday, 30 January 2025 08:36 AM
හරියට ලියලා නැති එක පොලිසියේ දුර්වලකමක් නමුත් සාමාන්‍ය මනුස්සයෙක් අත්අඩංගුවට ගන්න විදියට පීඑම් කෙනෙක් අත්අඩංගුවට ගන්න බෑ නීතිමය වෙනසක් තියෙනවා ඒ අනුව තමයි මොහුට යම් කිසි කාලයක් යන්න ඇත්තේ ඒක හොයලා බලන්න ලිව්වා නම් හරි
Toni Wednesday, 29 January 2025 11:59 PM
මානසික ලෙඩෙක්...!