IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අලූත්කඩේ උද්ඝෝෂණ රැල්ලක්

විනිශ්චකාරවයකුද වන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය හෙලා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිට නීතිඥවරුද විපක්‍ෂ දේශපාලනඥයෝද විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් නිලධරයෝද තවත් පිරිසක්ද උද්ඝෝෂණයේ යෙදී සිටිති. බොහෝ දෙනෙක් පාරේ වාඩි වී සිටිති. ඇතැමෙක් පෙත්සම් වලට අත්සන් ගනිති.



අදහස් (0)

අලූත්කඩේ උද්ඝෝෂණ රැල්ලක්

හේමන්ත Monday, 08 October 2012 11:27 AM

මෙහෙම වෙන්න ගියොත් පොදු ජනතාවම එලියට බහින දවස දුර නෑ. රටේ සබැ යහපාලනයක් නැතිකලේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය. අනේ අපි කුමක් කරම්ද? නිකම්ම බලාගෙන ඉඳල මැරිල යනවා හැර. මිනිසුන් මින්සුන්ට ආදරය කරන ලෝකය අද නැත. හෙට උදවන්නේද නැත. මේ සටන්ද මෙම නටකයේම කොටසක් පමණි. (ස)

:       0       0

තරිඳු Monday, 08 October 2012 11:28 AM

නීතියක් සාමයක් නැති රටක් (ස)

:       0       0

ජනක Monday, 08 October 2012 11:40 AM

තව ඉස්සරහට බස් වර්ජන, රෝහල්වල වර්ජන වගේ හැම එකටම විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමයත් එකතු වේවි (ස)

:       0       0

රවි Monday, 08 October 2012 12:02 PM

රට යන්නේ ඉතා නරක පැත්තකට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා දේශපාලන ඇගිලි ගැහීමි, වලින් අවසාන වන්නේ හමුදාවට ගහනව , ශිෂයන්ට ගහනව , අධිකරණයට ගහනව ,ගුරුවරැන්ට ගහනව , හොදට මතක තියාගන්න වෙනව මේ අංශවල ඉවසීම සීමාව අත ලඟ වෙන්න පුලුවන් . ඉන්ධිරා ගාන්ධිටත් වෙඩි තිබ්බේ ඒයා වඩාම විශ්වාස විධියට ලඟ තියන් හිටපු ආරක්ෂකයෙක් . තල හිටෙවුවොත් තල ලැබෙයි තුත්තිරි හිටවල තල කපාගන්න බැරිවෙයි. අන්තිමට තමන්ටම කරදර වෙයි (ස)

:       0       0

කමලා Monday, 08 October 2012 12:02 PM

මට පේන විදිහට ලංකාව චොර වේගෙන එනවා.(නදී)

:       0       0

සිල්වා Monday, 08 October 2012 12:19 PM

පාලකයන්ට දැන් තේරෙනවා ඇති , ජනතා ශක්තිය, ජය වේවා (ස)

:       0       0

දනූ Monday, 08 October 2012 12:15 PM

අනේ මෙහෙමත් රටක් (ස)

:       0       0

එරංග Monday, 08 October 2012 12:17 PM

හේමන්ත හරි ! මටනම් එපාවෙලා ඉන්නේ මේ රටේ වෙන දේවල් දැකලම (ස)

:       0       0

අමල් Monday, 08 October 2012 12:23 PM

විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමයට වෙන වැඩ නැද්ද ? (ස)

:       0       0

වරුණ Monday, 08 October 2012 12:24 PM

මන්නාරම් උසාවියේ වෙච්ච සිද්දියටත් උද්ඝෝෂණ, වර්ජන කරානේ...වෙච්ච දෙයක් තියෙනවද ? (ස)

:       0       0

සරත් Monday, 08 October 2012 12:26 PM

මේ දේවල් බුද්ධිමත්ව බලධාරීන් විසින් අවබෝධකරගත යුතුයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:27 PM

උගතුන්ට ගහරණ රටක් (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 08 October 2012 12:27 PM

"කමල් 2012-10-08 11:07:36 දැන් රටේ ඇත්ත නැත්ත හොයාගන්න බැරි තත්වයක් තියෙන්නේ . හැම දේටම එකම කට්ටියක්නේ එලියට එන්නේ" කමල්, ඔබ කියන කතාව ඇත්ත. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය වළලන්නට දායක වූවන් ඉහළම විනිසුරු පුටුවල තබාගෙන තමන්ගේ පාලන කාලය ගතකළ අය අද අධිකරණයේ මළගමට අතගසන්න එන එක විහිළුවක්. දැන් ඉන්න අය වගේම කලින් හිටපු අයත් මේවා වෙනස් කරන්න ජනතාව දුන් කිසිදු අවස්ථාවක් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. අධිකරණය ගණිකා මඩමක් කරන්නට හැදූ එක්කෙනෙක් විශ්‍රාම ගිහින් සම්පූර්ණයෙන් මඩෙන් මතුවුන සුදු නෙළුමක් වගේ බණ කියමින්, මීළඟට ජනපති වෙයි කියා හිතන අය පස්සේ වැටිලා ඇවිදිනවා. එයාට පුළුවන් කාලේ විනිසුරන් පුහුණු කරන ආයතන මැරයින්ට භාරදීලා තිබුන බව අපි පත්තරවලින් කියවලා තියෙනවා. ඔය වගේ අයව ඉහළින් පිළිගන්න පිරිසක් තමා විපක්ෂය කියන්නේ. මෙතනට එන්න ඔය කිසි කෙනෙකුට අයිතියක් නැහැ. අපේ රට කොතරම් අසරණද කියා හිතෙනවා . (නි)

:       0       0

රෝහණ Monday, 08 October 2012 05:23 PM

ප්‍රසාද්, ඔබ කවුද කියලා අපිට පැහැදිලියි (නි)

:       0       0

සුමිත් Monday, 08 October 2012 05:30 PM

ප්‍රසාද් කියන්නේ කවුද කියලා පැහැදිලියි (නි)

:       0       0

සිල්වා Monday, 08 October 2012 01:30 PM

අමල් උද්ඝෝෂණ කරන්න අයිතියක් මහාචාර්‍යවරුන්ට නැද්ද ? (ස)

:       0       0

ලක්මා Monday, 08 October 2012 01:53 PM

අපේ පූර්ණ සහයෝගය! (නි)

:       0       0

සත්සර Monday, 08 October 2012 01:58 PM

ලංකාව ඉවරයි ,(ස)

:       0       0

ප්‍රසාද් Monday, 08 October 2012 02:13 PM

කමල්, රෝහණ, අමල් වගේ මිනිස්සුන්ට තියෙන්නේ අමුතුම ප්‍රශ්න. අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල වෙන එක හරි , අධ්‍යාපන ප්‍රතිපාදනව කප්පාදු කරන එක හරි එයාලට කිසිම ප්‍රශ්නයක් නෑ. විශ්විද්‍යාල ආචාර්යවරු පාරට බැහැපු එකගැන ගොඩ දෙනෙකුට බඩේ අමාරුව හැදිලා තියෙන්නේ ඇයි කියලා අපි නම් දන්නවා. (ස)

:       0       0

ප්‍රසාද් Monday, 08 October 2012 02:26 PM

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්නේ ඇයි කියල නෙමෙයි අහන්න ඕන , GMOA එකේ මහත්වරු ඇයි මේ වගේ සමාජයට බලපාන ප්‍රශ්නවලට පස්ස ගහන්නේ කියලයි. (ස)

:       0       0

සනුල් Monday, 08 October 2012 02:30 PM

පළාත් සභා ක්‍රමය නිස මේ රටේ මිනිස්සු සැහෙන අපහසුතාවයට පත් වෙලා තියෙන්නෙ. පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න බැරි නම් අඩුම තරමින් එවයේ බලය අඩු කරන එකත් හොද දෙයක්. එකට අධ්කරණය බධාවක් වෙනව නම් ඒ බධාව හොදින් හෝ නරකින් ඉවත් කල යුතුයි. ජනතාවගේ දුක නොතේරෙන අධිකරණ පද්ධතියකින් ඇති වැඩේ කුමක්ද???? (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 02:30 PM

බලලෝභී ‍දේශපාලනයට සියල්ල යටයි. (නි)

:       0       0

රෝහන Monday, 08 October 2012 11:04 AM

ආචාර්‍යවරුන් නැති තැනක් නෑ දැන් (ස)

:       0       0

සුමිත් Monday, 08 October 2012 11:12 AM

කවුරු කාට උදවු කරනවාද කියලා හිතා ගන්න බැහැ

:       0       0

කමල් Monday, 08 October 2012 11:07 AM

දැන් රටේ ඇත්ත නැත්ත හොයාගන්න බැරි තත්වයක් තියෙන්නේ . හැම දේටම එකම කට්ටියක්නේ එලියට එන්නේ (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 03:10 PM

ආචාර්යවරු ඉන්නවයි කිවුවට බෑලුවෙ කෑළණිය පෑත්තෙනුත් ඉන්නවද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 315 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 577 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 904 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1522 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 515 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 976 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 31 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site