IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අලුත්කඩේ පොලිස් වැටක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද උදෑසන 9.20ට පමණ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත් වූවාය. මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරු රැස්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ කොරිඩෝව දිගේ පෙළ ගැසී සිට ඇයට සුභ පැතූහ. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අගවිනිසුරුවරියට සෙත් පතා පිරිත් නූලක් බැන්දාහ. කතෝලික පූජකවරුද ඇයට දේවාශිර්වාද කළහ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම නීතීඥවරයන්ගෙන් පිරී ගියේය. අගවිනිසුරුවරියට සහාය පළ කරමින් ඔවුහු අත් පොලසන් දුන්හ. අගවිනිසුරුවරිය සිනාමුසු මුහුණින් ඔවුන් හා කතා බස් කළාය. ආරක්ෂක අංශ ඇතැමෙක් මාධ්‍යවේදීනට හා මාධ්‍ය ඡායාරූප ශිල්පීනට ද බාධා කළහ.  



අදහස් (0)

අලුත්කඩේ පොලිස් වැටක්

නිකිණි Tuesday, 04 December 2012 11:57 PM

ඔබතුමිය බයේ නැතුව් වෙන කාට බයේද (දී)

:       0       0

වීරසුරිය Tuesday, 04 December 2012 04:57 PM

ඔබතුමියට අපි කවදත් ඉන්නවා , ඔබට ජයවේවා (දී)

:       0       0

අරවින්ද Tuesday, 04 December 2012 01:37 PM

සැබෑ ආශීර්වාදය... (ත)

:       0       0

නසාර් Tuesday, 04 December 2012 04:59 PM

ඔබතුමියට ජය. (ත)

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 01:49 PM

ගරු විනිසුරු තුමිය, මොන බලවේග ආවත් ඔබ බිය නොවන්න. ජනතා බලය ඔබ සමගයි. (ත)

:       0       0

සුමිත් Tuesday, 04 December 2012 04:55 PM

අපිට ඉතින් දැන් ඕන එකක් (දී)

:       0       0

සුජිත් Tuesday, 04 December 2012 04:56 PM

මේක මාර සල්ල උල්පතක් අනේ (ස)

:       0       0

සුමන මානඩුව Tuesday, 04 December 2012 01:51 PM

‘දෙවියනි ඔබ කොහිද‘ අසම්මත නීතිය මගින් සම්මත නීතිය සුරකින්න දිවැස් හෙලණු මැණ. (ත)

:       0       0

පෙරේරා Tuesday, 04 December 2012 04:58 PM

මිනිස්සු උපිත උනොත් වැඩක් නැහැ කතා කරලා

:       0       0

බන්ඩර Wednesday, 05 December 2012 12:25 AM

කාටද ආඩම්බර (දී)

:       0       0

රුවන් Wednesday, 05 December 2012 01:21 AM

මට නම් හිනාත් යනවා (දී)

:       0       0

ආසිරි Tuesday, 04 December 2012 01:52 PM

ශි ලංකාවේ යකඩ ගැහැණිය, නුබට මේ රටේ අනාගතය ද බාර ගැනීමට ශක්තිය ඇත්තේය. ඉටු කොට කළ යුතු යුතුකම්- ලැබුණත් ලෝකෙන් ගැරැහුම් ඉවසන්නට පුළුවන්නම් - නුඹයි අපේ දියණිය උතුම්

:       0       0

ලාල් Wednesday, 05 December 2012 01:44 AM

මොනවාද මේ විකාර (දී)

:       0       0

ලයනල් Tuesday, 04 December 2012 05:13 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ජිනා Wednesday, 05 December 2012 01:53 AM

දිගත පතල සුවන්දති සඳුන් කඳ - සිඳීත එකලෙස පැතිරෙයි සුවඳ (ත)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 04 December 2012 02:03 PM

ඔබතුමිය දේශපාලන වාසි හෝ පුද්ගලික වාසි බලාගෙන නොව රටේ උත්තරීතර අධිකරණයේ සුරක්ෂිත හා විශ්වාසවන්ත භාවය රැක ගන්න සුදුසුම දේ කරන්න. පේනවානේ ඒ වෙනුවෙන් මහජනතාව පෙළ ගැසෙන සැටි. ඔබතුමියට චිරන් ජයතු. (ත)

:       0       0

දර්ෂ Tuesday, 04 December 2012 05:15 PM

ජය වේවා ...ඔබ තුමියට ජය වේවා !!!!!!!!!! (ත)

:       0       0

ජීනා. Wednesday, 05 December 2012 01:55 AM

මුතු ඔබ හරි ෆොන්සේකා ජෙනරාල් තුමත් එක්ක එකතු උනොත් නීතිය සහ සාමය අපට ලැබේවි. (ත)

:       0       0

උපුල් Tuesday, 04 December 2012 02:04 PM

අධිකරණයට ජයවේවා .........!!!! .(ස)

:       0       0

මුතු Tuesday, 04 December 2012 02:04 PM

ෆෙන්සේකා මහතායි අග විනිසුරුතුමියයි ඒකතු වුණා නමි රටතුල නොසෑහෙන වැඩ කොටසක් කරන්න පුලුවන්..(ස)

:       0       0

මදූ Wednesday, 05 December 2012 02:08 AM

පොලිස් වැටට වඩා ජනතාවට නීති වැට හයියයි. (ත)

:       0       0

ජනත් Tuesday, 04 December 2012 01:59 PM

ඔබ වැනි කොන්ද පණ තියන අග්‍ර විනිශ්චකාරවරියක් අපිට ලැබුණේ රටේ වාසනාවට. අනේ ගරු මැතිනියනේ, අපිවත් අපේ අධිකරණයත් බේරා දෙන්න. ඔබට පින්. (ත)

:       0       0

සරත් Tuesday, 04 December 2012 05:17 PM

මේ ඡායාරූප පළ කළාට ස්තුතියි ලංකාදීපයට. (ත)

:       0       0

විජේරත්න Wednesday, 05 December 2012 02:36 AM

දෙවියන්ගේ උදව්නම් ඕන නෑ (ස)

:       0       0

වරුණ Tuesday, 04 December 2012 02:09 PM

සාධාරණ, යුක්තිය රජයන සමාජයක් ගොඩ නැගීම පිනිස යන ගමන ජය වේවා. (ත)

:       0       0

ජාලිය Tuesday, 04 December 2012 05:20 PM

මුළු ලක් ජනතාවම ඔබ සමගයි...තෙරුවන් සරණයි!!! (ත)

:       0       0

සමන් Tuesday, 04 December 2012 05:27 PM

සුභ පැතුම් (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 December 2012 05:32 PM

වැඩක් නැහැ මොනවා තිබ්බත් ජනතා බලවේගය ඔක්කොටම වඩා බලවත්

:       0       0

ලංකා Tuesday, 04 December 2012 05:34 PM

කමක් නැහැ..කමක් නැහැ.. පරිස්සමෙන් ඉන්න එක හොදයිනේ (දී)

:       0       0

නිශාන්ත Tuesday, 04 December 2012 05:45 PM

අපි අපේ අයිතිය වෙනුවෙන් පෙනිසිටිනවා (දී)

:       0       0

දාස් Wednesday, 05 December 2012 04:30 AM

ඔබතුමියගේ නම අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. ඔබට සදා ජය.. (ත)

:       0       0

අජන්ත Tuesday, 04 December 2012 02:20 PM

මිනිස්සුන්ටත් අවශ්‍ය මේ සිද්දිය බලා ගන්න (දී)

:       0       0

ඩිස්ස Wednesday, 05 December 2012 04:58 AM

ඔබතුමියට ජයෙන් ජය පතමි. ඇස් පියාගෙන සිටින ජනතාවනි, දැන්වත් ඇස් විවර කර මේ වෙන දේවල් වලට නැගී සිටින්න. (ත)

:       0       0

උනන්විටියේ පේමරතන හිමි Wednesday, 05 December 2012 05:15 AM

ගොඩක් හොදයි මැතිනියනි. තෙරුවන් සරණයි. (ත)

:       0       0

සුමිත් Wednesday, 05 December 2012 05:14 AM

ඔබතුමිය ගැන මට ආඩම්බරයි (දී)

:       0       0

ධර්මසේන Tuesday, 04 December 2012 02:19 PM

අගවිනිසුරුතුමියනි, ඔබ නියම එඩිතර, නූතනයේ බිහිවුණ වීර විහාර මහා දේවියයි. ජයවේවා. (ත)

:       0       0

චන්න Tuesday, 04 December 2012 05:54 PM

දෙයියෝ සාක්කි

:       0       0

සේනාධීර Tuesday, 04 December 2012 06:07 PM

මගේ රටේ මිනිස්සු ගැන මට ඇත්තටම ආඩම්බරයි. (ත)

:       0       0

චන්දන Tuesday, 04 December 2012 06:03 PM

මෙයාලා මොකටද අලුත් කඩේ යන්නේ කියලා තවම අපි දන්නේ නෑනේ .! (ස)

:       0       0

නලීම් Tuesday, 04 December 2012 02:29 PM

ඔබට සහ අධිකරණයට ජාතියේ උත්තමාචාරය .(ස)

:       0       0

චූලා Tuesday, 04 December 2012 02:23 PM

සුභ පැතුම් මැඩම් .(ස)

:       0       0

දයාරත්න Wednesday, 05 December 2012 06:47 AM

ආරක්ෂාවට දාලා තියෙන්නේ (දී)

:       0       0

කමන්ත Tuesday, 04 December 2012 02:34 PM

කොට්ටෝරුව හැම ගහටම හොටෙන් අනිනවා....................(ස)

:       0       0

ටිකිර Tuesday, 04 December 2012 02:29 PM

කොච්චර මුරකාවල්දැම්මත් සත්‍ය නවත්තන්න බැහැ (දී)

:       0       0

සුජිත් Tuesday, 04 December 2012 06:16 PM

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන්න. ඔබට ජාතියේ ප්‍රණාමය... (ත)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 04 December 2012 02:29 PM

නීතියක් නැති රටක ජීවත් වෙනවාට වඩා මිය යාම වටී. (ත)

:       0       0

සුමිත් Wednesday, 05 December 2012 07:23 AM

කොච්චර කියුවත් බයකුත් තියෙනවා (දී)

:       0       0

සිල්වා Tuesday, 04 December 2012 02:41 PM

1971 කැරැල්ලේදී තමයි මුලින්ම නිතිය අබිබවා පාලකයන් කටයුතු කලේ .එදා ඉදලා අද වෙනතුරු එහෙම තමයි. මිට පස්සෙවත් නීතිය කාටත් සමාන උනොත් අපට හොදයී .(ත)

:       0       0

කපිල Tuesday, 04 December 2012 06:22 PM

කට්ටිය නොපෙන්නුවාට බයෙන් ඉන්නේ (දී)

:       0       0

තිලක් Tuesday, 04 December 2012 02:50 PM

කොට්ටෝරුව හැම ගහකටම කොටල, අන්තිමට කෙසෙල් ගහට කෙටුවා වගේ. (ත)

:       0       0

රංජිත් Tuesday, 04 December 2012 06:26 PM

මැතිණිය ඔබ නිවැරදියි. කවදා හෝ ඔබගේ නිදොස් බව පෙන්වන්න වෙලාවක් එනවා. අපි ඔබ සමගයි. දළදා සමිඳු පිහිටයි. (ත)

:       0       0

ජයකොඩි Tuesday, 04 December 2012 02:45 PM

ඔබට සහ අධිකරණයට ජාතියේ උත්තමාචාරය (ත)

:       0       0

රනිල් Tuesday, 04 December 2012 06:34 PM

මේවා වැඩක් නැහැ (දී)

:       0       0

කීර්ති Tuesday, 04 December 2012 02:52 PM

කෙසෙල් ගහට කෙටුවා නේද කොට්ටෝරුවො? (ත)

:       0       0

සම්පත් Tuesday, 04 December 2012 02:53 PM

පාණුඩුව හදා ගන්න තමයි මේ හදන්නේ .(ස)

:       0       0

බිම්සර Tuesday, 04 December 2012 02:53 PM

අගවිනිසුරු වරියට ජය වේවා (දී)

:       0       0

මදූ Tuesday, 04 December 2012 06:39 PM

නූතන විහාර මහා දේවිය.. (ත)

:       0       0

රත්න Tuesday, 04 December 2012 02:50 PM

මුතු ,නමුත් ජෙනරාල්තුමාට වෙච්ච වැඩේ මෙතුමියටත් වේවිද..(ස)

:       0       0

චින්තක Tuesday, 04 December 2012 06:48 PM

අපි කාටද බය අපිට කවුද බය (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 04 December 2012 02:52 PM

ශිරානි බණ්ඩාරනායක මැතිනියනි, ඔබට ජය නියතයි. ඔබ සහ ෆොන්සේකා මහතා එකතු වුනොත් රටේ අනාගතයට හොඳ අඩිතාලමක් වේවි.(ස)

:       0       0

සංජිව Wednesday, 05 December 2012 08:22 AM

වැඩක් නැහැ ...වැඩක් නැහැ ...බය නිසානේ මේ ඔක්කොම (දී)

:       0       0

ඉන්දික Tuesday, 04 December 2012 06:56 PM

අපිට වටිනවා මැතිනිය..ඔබට අපේ ආචාරය.. (දී)

:       0       0

ෆසාල් Tuesday, 04 December 2012 03:01 PM

බය වෙන්න එපා. සද්දේ විතරයි. වැඩ නැහැ (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 04 December 2012 06:58 PM

අයියොන් සල්ලි

:       0       0

මෝහමොඩ් Tuesday, 04 December 2012 02:57 PM

නිතිය හදන කට්ටියට් නිතිය ක්‍රියාත්මක කරන්න දෙන්න එපා. නිතිය නැති කළා (දී)

:       0       0

තිලක් Tuesday, 04 December 2012 07:04 PM

ස‍හෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පළුවන් දවසක්. (ත)

:       0       0

රාජ් Tuesday, 04 December 2012 03:03 PM

ජය වේවා ... රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 04 December 2012 07:11 PM

හැමදාම මේ රටේ මිනිස්සු රවට්වන්න බෑ කියලා මේ ප්‍රතිචාර දැක්කම පේනවා. (ත)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 04 December 2012 07:06 PM

අගවිනිසුරුතුමියනි,ඔබතුමියට චිරන් ජයතු... (ත)

:       0       0

අජිත් Thursday, 06 December 2012 03:56 PM

සුබ පැතුම් (ස)

:       0       0

කලීල් Tuesday, 04 December 2012 07:12 PM

අසාධාරණයට පැවැත්මක් නෑ. (ත)

:       0       0

මොහොමඩ් ශා Tuesday, 04 December 2012 07:13 PM

ශිරානි බණ්ඩාරනායක මැතිනියනි, ඔබට ජය නියතයි. (ත)

:       0       0

බණ්ඩාර Tuesday, 04 December 2012 07:07 PM

මේ මොන විකාරයක්ද අනේ (දී)

:       0       0

අමල් Wednesday, 05 December 2012 08:41 AM

සාමය ආරක්ෂා කරන්න (දී)

:       0       0

ඉන්දික Tuesday, 04 December 2012 07:15 PM

මේ ඉතින් ඔක්කොම බය නිසානේ(දී)

:       0       0

හිරන්ති Tuesday, 04 December 2012 03:02 PM

කාන්තාවකට එරෙහිව චෝදනා පත්‍රයක් මාධ්‍ය ඉදිරියට ගෙනෙන්න කාන්තාවක් ඉදිරිපත්වුණ රටක කාන්තාවක් වශයෙන් අභිමානයෙන් ඉදිරියට යන්නග ඔබට ජය! (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 04 December 2012 07:17 PM

කාටද කියන්නේ මේ අවනඩුව (දී)

:       0       0

චන්න Friday, 07 December 2012 12:45 PM

දැක්කාද ඒ සිද්දිය (දී)

:       0       0

කුරුවිට Tuesday, 04 December 2012 03:10 PM

ජනතාවට ඔය වැටවල් වැඩක්ද (දී)

:       0       0

ලාල් Tuesday, 04 December 2012 07:25 PM

සුභපැතුම් ඔබට. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 December 2012 03:11 PM

කමෙන්ට් තීරුව බලලා අපේ සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පුළුවන් දවසක්. ජය වේවා ! .(ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 December 2012 03:15 PM

රට විතරක් නොවෙයි ලෝකෙම හිනස්සන වැඩ (දී)

:       0       0

රොෂාන් Wednesday, 05 December 2012 02:10 PM

සුබ පතනවා (ස)

:       0       0

නදුනි Tuesday, 04 December 2012 07:36 PM

මැතිණියනි, ඔබට දෙවියන්ගේ පිහිටයි. අධිකරණයට ජයවේවා.. (ත)

:       0       0

අචිනි Tuesday, 04 December 2012 03:15 PM

ජය වේවා....ජය වේවා.... මොකටද මම ජය වේවා....කියුවේ (දී)

:       0       0

ජගත් Tuesday, 04 December 2012 07:38 PM

නූතනයේ විහාර මහා දේවිය. ජයවේවා (ත)

:       0       0

කිර්ති Wednesday, 05 December 2012 09:15 AM

ඔබතුමියට ත්‍රිවිද රත්නයේ පිහිටයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 04 December 2012 03:15 PM

අදහස් තීරුව බලලා අපේ සහෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පුළුවන් දවසක්. ජය වේවා ! (නු)

:       0       0

ශ්‍රියානි Tuesday, 04 December 2012 07:39 PM

හැමදේටම දේශපාලනේ ගාවගන්න එක තමයි මේ වෙන්නේ (ස)

:       0       0

රංජිත් Wednesday, 05 December 2012 09:16 AM

හැමදෙයටම නිවැරදි තීරණ ගන්න පුලුවන් අය රටේ පාලනයට එන්න ඕන. ඔබතුමියටත් නිවැරදි තීරණයක් ලැබේවා යන්න ජනතාගේ පැතුමයි. ඔබට ජය වේවා! (දී)

:       0       0

චම්පි Tuesday, 04 December 2012 07:41 PM

රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා. (ත)

:       0       0

කොළඹ Tuesday, 04 December 2012 07:43 PM

ටිකිරි බණ්ඩාර හරි. (ත)

:       0       0

වික්‍රම Wednesday, 05 December 2012 09:35 AM

ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

වන්නිආරච්චි Wednesday, 05 December 2012 09:29 AM

ඔබතුමියට තෙරුවන් සරණයි (දී)

:       0       0

නන්දන Tuesday, 04 December 2012 07:45 PM

මැතිණියනි, ඔබට ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි. (ත)

:       0       0

ගමගේ Tuesday, 04 December 2012 03:27 PM

දුවේ නුඹ මගේ ප්‍රාණයයි ........(ස)

:       0       0

සුසන්ත Tuesday, 04 December 2012 08:02 PM

අද මෙහෙම උනාට බලන්නකෝ තව ටික දවසකින් මෙහෙම දෙයක් උනාද කියලා මිනිස්සුන්ට මතක නැහැ (දී)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 04 December 2012 03:29 PM

අනේ මට මේවා දැකලා පිස්සු හැදෙන්න වගේ .(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 December 2012 07:58 PM

කපන්න කපන්න මුවහත් වේ. (ත)

:       0       0

ඩී ධර්මපාල හිමි Tuesday, 04 December 2012 08:00 PM

අග්‍රවිනිශ්චකාර තුමියනි, ඔබතුමියට තෙරුවන් සරණයි. (ත)

:       0       0

කුමාර් Tuesday, 04 December 2012 03:25 PM

හිනා යනවා මේ වැඩ වලට.... ඒ ගොල්ලොම පත් කරලා දැන් කියනවා හොද නැහැලු (දී)

:       0       0

තුෂාර Wednesday, 05 December 2012 09:46 AM

ඔබට ජයවේවා මහත්මියනි (දී)

:       0       0

විභූති Tuesday, 04 December 2012 03:32 PM

ස‍හෝදර පාඨකයින් ගැන සතුටු වෙන්න පළුවන් දවසක් .(ස)

:       0       0

රසික Wednesday, 05 December 2012 09:54 AM

කාට බයේද අර කියුවා වගේ (දී)

:       0       0

යොහාන් Wednesday, 05 December 2012 10:11 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

අකිල පණ්ඩිත Tuesday, 04 December 2012 08:45 PM

පාඨකයන් කියන දේවල් ඇත්. හදට සතුටක් දැනෙන අවස්ථාවක් මේක. අධිකරණයෙන් පලි ගැනීම නොකළ යුතුයි. (ත)

:       0       0

කැලුම් Wednesday, 05 December 2012 10:12 AM

මොකටද බය වෙන්නේ (දී)

:       0       0

රොක්සි Tuesday, 04 December 2012 08:50 PM

ඔබතුමියට ජය වේවා..!(නු)

:       0       0

කමල් Wednesday, 05 December 2012 10:26 AM

කාට බයේද (දී)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Tuesday, 04 December 2012 03:50 PM

ඔබතුමියට ජය වේවා.

:       0       0

ශාන් Tuesday, 04 December 2012 09:00 PM

විකාර වැඩ මේවා (දී)

:       0       0

පබා Tuesday, 04 December 2012 03:53 PM

මට නම් දැන් එපා වෙලා තියෙන්නේ අහලාම (දී)

:       0       0

සුසන්ත Tuesday, 04 December 2012 03:49 PM

ඔබ තුමියට ජය වේවා .(ස)

:       0       0

බොනී Tuesday, 11 December 2012 10:01 AM

මැතිණියනි, ඔබට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

කුමාර Tuesday, 04 December 2012 09:27 PM

සුජාත දියණිය (ස)

:       0       0

පාලිත Wednesday, 05 December 2012 10:31 AM

මේවා දකිනකොට මට ඉන්න බැහැ කේන්තියි (දී)

:       0       0

පූජ්‍ය කේ හේමසාර Tuesday, 04 December 2012 04:13 PM

අපගේ නිදහස ඔබයි.ජයවේවා. (ත)

:       0       0

රොෂෙල් Tuesday, 04 December 2012 04:14 PM

නිකන් මොනවා වෙනවා කියලාද ඔබතුමන්ලාට පෙන්නේ ලංකාවේ

:       0       0

අමර Sunday, 09 December 2012 11:54 AM

මැතිනියනි අපි සැමදා ඔබා සමගයි (දී)

:       0       0

මුදිතා Tuesday, 04 December 2012 10:13 PM

ඔබතුමියට ජය වේවා.. (ත)

:       0       0

නාලක නවගත්තේගම Tuesday, 04 December 2012 04:22 PM

දේශයේ කශේරුකාව රකින ඔබතුමියට උපහාර. (ත)

:       0       0

හර්ෂණ Tuesday, 04 December 2012 10:27 PM

අපි කියන්නේ මේ ඉන්න අග විනිසුරුවරිය ඉවත් වෙන්න ඕනේ කියලා (දී)

:       0       0

කටුවන Tuesday, 04 December 2012 04:30 PM

ඊලඟ ඡන්දෙදි U N P එකට හොඳ නායකත්වයක් (ස)

:       0       0

කැටවල Tuesday, 04 December 2012 10:33 PM

ඔබතුමියට ජයෙන් ජය (ස)

:       0       0

ලංකා Tuesday, 04 December 2012 10:46 PM

අපේ අගවිනිසුරු වරියට ජයවේවා (දී)

:       0       0

ශාන්ත Tuesday, 04 December 2012 10:42 PM

කලබලයක් අතිඋනොත් කියලා පුර්ව සුදානමක් (දී)

:       0       0

ආනන්ද Tuesday, 04 December 2012 11:11 PM

අගවිනිසුරුතුමියණි, ඔබ වීර විහාර මහා දේවියයි. ජයවේවා. (ස)

:       0       0

ශාමික Tuesday, 04 December 2012 11:17 PM

ඔබතුමියට ජය වේවා.....!!! (ස)

:       0       0

ලසන්ත Tuesday, 04 December 2012 11:16 PM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

ඉම්රාන් Tuesday, 04 December 2012 01:14 PM

මැතිණියනි ඔබට ජය. අල්ලා දෙවියන්ගේ පිහිටයි .(ස)

:       0       0

රොෂාන් Tuesday, 04 December 2012 04:48 PM

මිනිස්සු පාලනයට (දී)

:       0       0

රුවන් Tuesday, 04 December 2012 01:26 PM

මොකද්ද මේ තරම් තියෙන බය

:       0       0

නවෝදා Tuesday, 04 December 2012 11:36 PM

මිනිස්සු ගොඩාක් ඉන්නවද (දී)

:       0       0

ෆ්‍රැන්සිස් Tuesday, 04 December 2012 01:27 PM

බයවෙන්න එපා ඔබ තුමිය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 13 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 361 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 426 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 873 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5005 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1193 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site