IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අලූත්කඬේ අදත් උද්ඝෝෂණ

ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්ට බලපෑම් කිරීමෙන් උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය ගැන අලූත්කඬේ නීතිඥවරු පිරිසක් අද විරෝධය පළ කළහ. අලූත්කඬේ බෝගහ යටදී නිතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසුවේ අමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවයි. ඔහුට එරෙහිව තවත් අපරාධ නඩුවක් පවරන බවද වැලිඅමුණ මහතා කීවේය.



අදහස් (0)

අලූත්කඬේ අදත් උද්ඝෝෂණ

ධනවර්ධන Monday, 23 July 2012 03:58 PM

මේක ලේසියෙන් අතහරින්න නරකයි.ලංකාවේ අධිකරණය දේශපාලනයට වඩා ඉහළින් ඇති බව ඔප්පු කර පෙන්විය යුතුයි. (නි)

:       0       0

අරිස් Monday, 23 July 2012 04:04 PM

මෙවැනි සිදුවීමක් පාලනය කරන්න පොලිසියට ක්‍රියාත්මක වෙන්න තරම් බලයක් නැද්ද? (නි)

:       0       0

සරණි Monday, 23 July 2012 04:14 PM

තව ටික දවසයි (දී)

:       0       0

අමිල Monday, 23 July 2012 05:09 PM

අත්අඩංගුවට ගන්න අදාළ අංශ වල අවසරය ඕ‍නිනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 July 2012 01:47 AM

ඉක්මන් නොකළොත් දැනටමත් ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 July 2012 01:47 AM

මේ නඩුව හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

විභූති Monday, 23 July 2012 01:44 PM

මහා බයංකාර දෙයක්.....(ස.වි)

:       0       0

වරුණ Monday, 23 July 2012 01:46 PM

මෙරට නීතිය නම් පුදුමාකාරයි. පාරේ බතල අලයක් ගැළෙවුවත් දඩ ගහනවා.අනේ කාට කියන්නද? (නි)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 23 July 2012 01:51 PM

මේ වගේ දේවල් නිසා ලංකාවේ ප්‍රධාන ආයතනවලට තියෙන ගෞරවය හා වැදගත්කම බින්දුවට බහිනවා...(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 23 July 2012 01:53 PM

මේ වැඩ නිසා ජනාධිපති තුමත් අසරණ වෙනවා....(ස)

:       0       0

අමල් Monday, 23 July 2012 02:00 PM

අපි කවුරුත් නීතිය ඉදිරියේ එක හා සමානයි නම් ඇයි එයාලව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? (නි)

:       0       0

පෙරේරා එඩීපී. Tuesday, 24 July 2012 12:57 PM

මේ දේට උපරිම දඩුවක් දෙන්න ඕන.. සුදුකොඩි නඩුව දවසෙ අධිකරණයට අපහාස කළ අයටත් දඩුවම් දෙන්න ඕන.. හැබැයි..(නු)

:       0       0

මධූ Monday, 23 July 2012 07:08 PM

කෝ තවම ඇල්ලුවේ නැද්ද ???? (ස)

:       0       0

චමින්ද ජයලා Monday, 23 July 2012 02:19 PM

මෙයාල හිතන්නනේ ඇමතිලා උනාම ඔක්ක්කොටම ලොක්කෝ කියල .නයාට ගහල පොල්ල වරද්දා ගත්තම ඔහොම තමයි . (දී)

:       0       0

කුරුවිට Monday, 23 July 2012 08:50 PM

නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ..... (නි)

:       0       0

රාජිත Monday, 23 July 2012 03:24 PM

නීතියට උඩින් කාටවත් යන්න බැහැ. නීතිය උත්තරීතරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1025 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site