IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලුත්ගමට කඳුළු ගෑස්

අලුත්ගම නගරයේ කලබල කරන්නට වූ පිරිස් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ගැසීය.

පෞද්ගලික දේපොළවලට හානි සිදු කිරීම වැළැක්වීමට එම පියවර ගත් බව පොලිසිය කියයි.

විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ද ගල් මුල් ගසති.

 



අදහස් (0)

අලුත්ගමට කඳුළු ගෑස්

චමීර Friday, 13 June 2014 10:04 AM

හැමදාම මොනවා හරි රණ්ඩුවක් (නි)

:       0       0

මංගල වීරසිංහ Friday, 13 June 2014 10:11 AM

රට ඉන්න අපිට ත් මේවා අහන්න වීම හරිම වීදනාවක්.(අ)

:       0       0

ගාමිණී -සිරි Thursday, 12 June 2014 09:56 PM

ඕනෑම උද්ගෝෂණයක් පාරේ ගමන් කරන මගීන්ට අවහිරයක් නොවන පරිදි ,ක්‍රීඩා පිට්ටනි,සොහොන් පිට්ටනි,පුරන් වෙච්ච කුඹුරු තෝරා ගත්තාට කමක් නැහැ ඉතින්,දේපල වලට හානියක් නොකර. (දී)

:       0       0

අරවින්ද Thursday, 12 June 2014 09:56 PM

උදාන ඔයා අඩුම තරමින් වුන දේ වත් දන්නවද, ජාතික සමගියේ නාමයෙන් හැම දෙයකටම ඔලුව නැමීමද අපිට උරුම ? (දී)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 12 June 2014 10:07 PM

පොලිසියට දේශපාලකයෝ අත නොතබා,ස්වාදීන වන කාලය සහ හැමකෙනාටම එකම නීතිය කිරීමේ කාලය දැන් එලබෙමින් ඇත. (දී)

:       0       0

ශ්‍යමල Saturday, 14 June 2014 12:22 PM

නිතිය එක්ක ජාතිය ගාවගන්න එපා ! වැරදිකරපු අයට නිසි දඬුවම් දෙන්න. ඒ අය මේ හැම දේම ජාතිවාදයෙන් බලන්නේ ? (අ)

:       0       0

සෙනුත් Thursday, 12 June 2014 10:35 PM

ඇත්තටම වෙලාතියෙන්නේ අද වගේ උදාර පොහෝ දිනයක අපේ ස්වාමීන්වහන්සේ දෙනමකට පහරදීම,,ඒ වගේ වෙලාවක සිංහල බෞද්දයන්ට කෙන්තියන එක සාධාරණයි (දී)

:       0       0

සමන් Thursday, 12 June 2014 10:40 PM

අරවින්ද තමුන්නාන්සේ දන්නවද මේක නිකන් දෙපිරිසක් අතර එති වෙච්ච දෙයක් (දී)

:       0       0

ජීවා Thursday, 12 June 2014 10:41 PM

ඒ තරම් දුරදිග ගිහිල්ලාද (දී)

:       0       0

කාරියවසම් ලියනගේ Thursday, 12 June 2014 10:43 PM

පොලිසියට ඇයි බැරි නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

චින්තක Thursday, 12 June 2014 10:47 PM

සිංහලයෝ ජාතිය ගැන කතාකලොත් ජාතිවාදය, අන්‍ය ජාතින් තමන්ගේ ජාතිය ගැන කතාකලොත් විමුක්තිවාදය. උදානල වගේ නිවටයොත් සිංහල ජාතියේ ඉන්නවනේ!!!!! (දී)

:       0       0

සමන් Thursday, 12 June 2014 10:54 PM

ලංකාවේ මිනිස්සුන්ට කඳුළු ගෑස් කියන දේ පුරුදුයි (දී)

:       0       0

සම්මානි Thursday, 12 June 2014 11:08 PM

පොලිසිය නිදිද (දී)

:       0       0

පුෂ්ප Thursday, 12 June 2014 11:17 PM

මටත් පේනවා යම් අසාධාරණයක් වෙලා තියෙනවා (දී)

:       0       0

ලලිත් Sunday, 15 June 2014 05:18 PM

අපි නෙවෙයිනේ ඉස්සෙල්ලා ගැහුවේ. ගුටි කාල කරබාගෙන ඉන්නේ නැහැ නේද? (නදී)

:       0       0

පෙරේරා Thursday, 12 June 2014 11:56 PM

ජානක , ඕක කියන්න රට විනාශ කරන දේශපාලුවන්ට. (නි)

:       0       0

චානක Friday, 13 June 2014 02:34 PM

මගේ රටට දළදා හිමි සරණයි (දී)

:       0       0

රංග Friday, 13 June 2014 02:50 PM

මේ පහර දීලා තියෙන්නේ පොසොන් දවසේ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටි හිමිනමකට. මේක බංගලිදේශය වගේ වෙලා බෞද්ධයින්ට වෙන දේ. මුහුදට පනිමු. (දී)

:       0       0

ඉක්රාම් Friday, 13 June 2014 02:54 PM

අහිංසක මුස්ලිම්වරුන්ට එරෙහිව බොරු ප්‍රචාරය ගෙනයන මාධ්‍ය වලට අපගේ කණගාටුව! (දී)

:       0       0

දයාල් Friday, 13 June 2014 12:55 AM

බලමුකෝ අවසානයේ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ගම්මා Friday, 13 June 2014 03:04 PM

මෙය සිදුවුනේ පෝය දවසේදී. ආගන්තුක ස්වාමීන්වහන්සේ නමක් කරෙකකින් පන්සලකට වඩිද්දී ඉස්සරහින් ගිය මොටර් සයිකල් දෙකක් කාරෙකට යන්නනොදී ඉස්සරහින් හෙමින් යනවිට, කාර් එකේ රියදුරු තැන නලාව ශබ්ද කර ඇත. මෙයට කිපී ඉස්සරහින් ගිය මෝටර් සයිකල් වල ගිය තරුණයෝ දෙන්නා රියදුරු මහතාට ගහන්න ගොස් ඇත. මෙය බේරන්න ගිය හාමුදුරුවන්ට මේ තරුණයෝ දෙන්නා ගසා ඇති බවය් දැනගන්නට ඇත්තේ. මිනිසුන් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ මොවුන් දෙදෙනාව පොලිස් භාරයට ගන්නයි . පොලීසිය එසේ නොකරපු නිසා සිංහල මිනිසුන් කෝපවී පොලීසිය වට කර ඇත. මෙය තමයි මෙපමණ දුර ගියේ. (දී)

:       0       0

ලහිරැ Friday, 13 June 2014 03:05 PM

වැරදි කරන හාමුදුරුවන්ට දඩුවම් කරන්න ඒත් වැරදි කරන හාමුදුරුවන්ගේ උනත් සිවුරට අත තියන්න එපා.එහෙම වුනොත් වැඩ වරදීවි. (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 13 June 2014 02:15 AM

මොනවා වුණත් අපිට අන්ධයින් වගේ බලා ඉන්න බැහැ. අද මේ උතුම් පෝය දවසේ මේ සිදු වූ සිද්ධිය බොහොම වැරදියි. (නි)

:       0       0

අසන Saturday, 14 June 2014 04:22 AM

සිංහලයට එක නීතියයි මුස්ලිම්ලට එක නීතියයි

:       0       0

රොකී Friday, 13 June 2014 03:49 AM

භික්‍ෂූන් වහන්සේලාට හිරිහැර කරදර කරන එකට අපිත් විරුද්ධයි (නි)

:       0       0

රත්නසිරි Friday, 13 June 2014 03:49 AM

මොනවා වුණත් භික්‍ෂූන් වහන්සේලාට හිරිහැර කරන්න දෙන්න බැහැ (නි)

:       0       0

රාජපක්ෂ Friday, 13 June 2014 05:06 PM

ලංකා පොලිසිය මේ ගැන පරීක්ෂණයක් නොකර ඉන්නේ මොකද (දී)

:       0       0

චන්දන Friday, 13 June 2014 05:03 AM

හැමදාම කොහේ හරි කෝලාහලයක්. සංවර්ධනය කොහොම කළත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගත යුතුයි නේද? හැමදාම සිදුවෙන සිද්ධි වලින් පෙනෙන්නේ රටේ සදාචාරය දැන් ගල් යුගයෙනුත් ආපස්සට ගිහින් කියලයි. (නි)

:       0       0

සේරම් Friday, 13 June 2014 05:04 AM

මොනවද මේ උතුම් පොහෝ දිනයකදී වෙන්නේ? (නි)

:       0       0

කෝසල Friday, 13 June 2014 06:04 AM

මොකද මිනිසුනේ මේ ගැටුම්? ඇයි බැරි සමගියෙන් ඉන්න? (නි)

:       0       0

ගුණසිංහ Friday, 13 June 2014 05:26 PM

පොලිසියට යුතුකමක් තිබුනා මොකද්ද උනේ කියලා හොයල බලන්න පරීක්ෂණයක් තියන්න (දී)

:       0       0

මලික් Friday, 13 June 2014 06:40 AM

එක් එක් පළාතට වගකිවයුතු මැති ඇමතිවරු පත් කරලා නේද තියෙන්නේ? ඉතින් තමන්ගේ රාජකාරි කරන පළාතේ නීතිය සාමය පරිපාලනය හරියට කරගන්න පුලුවන් වෙන්න ඕනෑ නේද? (නි)

:       0       0

එදිරිසූරිය Friday, 13 June 2014 06:44 AM

පොලිසියේ මේ හැම ප්‍රහාරයකටම ලක්වෙන්නේ අහිංසක පුද්ගලයින් (නි)

:       0       0

නිරෝෂ් Friday, 13 June 2014 07:28 AM

මිනිසුන් හැමදාම ඉවසන්නේ නැහැ. ජන බලවේගය සියල්ලටම වඩා වැදගත් (නි)

:       0       0

අනුරාධ Friday, 13 June 2014 07:29 AM

මොනවා වුණත් මේ අසමඟිකම් නම් රටක දියුණුවට එච්චර හොඳ මදි (නි)

:       0       0

සලීත් Saturday, 14 June 2014 08:54 AM

අපි හැමෝම මේ රටේ සමගියෙන් ඉන්න බලමු. නීතිය කියන දේ කාටත් පොදුයි (නි)

:       0       0

ජිලාන් Friday, 13 June 2014 08:04 AM

සමාජයේ සාධාරණත්වයටද පයින්ගසා, දරුණු අපරාධකාරයෙක් බවට පත්වීමේ පලවිපාකය අත්විඳින්නට අහිංසක රටවැසියන්ට සිදුවීමේ පසුබිම ඉන්දියන් සාගරයේ මුතු ඇටය තුළද ඇතිවීමේ පෙරනිමිති පහළ වන්නට පටන්ගෙන තිබේ. කාලයා විසින් එය සනාථ කිරීමට ප්‍රථම රටවැසියන් වශයෙන් අපට ඇති වගකීම කුමක්ද යන්න තවමත් අපි කල්පනා කරමින් බලා සිටින්නෙමු. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 13 June 2014 08:25 AM

දැන් ර‍ටපුරාම උද්ඝෝෂණ... (නි)

:       0       0

කිත්සිරි Friday, 13 June 2014 08:26 AM

ජිලාන් නමින් ලියන ඔබගේ වචන සහ අදහස් අපේ සත්‍යාගේ වගේමයි. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 13 June 2014 08:29 AM

මොනවා වුණත් හාමුදුරුවරුන්ට පහර දෙනතුරු අපිට බලා සිටින්න බැහැ (නි)

:       0       0

ජානක Thursday, 12 June 2014 08:04 PM

මගේ රට අපිරිසිඳු කරන්න එපා (දී)

:       0       0

මංජුල අබුඩාබි සිට Friday, 13 June 2014 08:42 AM

උතුම් පොසොන් පෝයදා සිද්ධ වූ කාරනාව සුළුකොට තකන්න බැහැ. නමුත් අපි හැමවිටම මතක තබාගත යුතුයි, බුද්ධාගමට සිංහල ජාතියට එරෙහිව සිදුවන කුමන්ත්‍රණකාරී සිදුවීම් සහ ඒ තුළින් සිංහල බෞද්ධ ජනතාව මිනීමරුවන්, ජාතිවාදීන්, ආගම්වාදීන් හැටියට ඉස්මතු කරන්න දරන උත්සාහය පිළිබඳව සමහර ජාත්‍යන්තර ප්‍රචාරත් තිබෙන බව. (නි)

:       0       0

මෝරලා Saturday, 14 June 2014 10:03 AM

හැම ප්‍රස්නයකටම දෙපැත්තක් තියෙනබව මම මතක්කරමි (දී)

:       0       0

ඉක්රාම් Friday, 13 June 2014 07:49 PM

ලංකාවේ සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලමි (අ)

:       0       0

කේසර Friday, 13 June 2014 08:58 AM

මොනවා වුණත් අපි මේ පොහෝ දිනවල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එකෙන් හොඳ නැත්තේ අපිටමයි (නි)

:       0       0

සසංක Friday, 13 June 2014 09:07 AM

මෙහෙම කලකෝලාහල කරන එක නම් බොහොම නරකයි (නි)

:       0       0

කේසර Friday, 13 June 2014 09:10 AM

අපි සියල්ලෝම සමඟියෙන් ජීවත් වෙමු (නි)

:       0       0

කාශ්‍යප Friday, 13 June 2014 09:10 AM

ඇයි මිනිසුනේ ඉවසන්න බැරි? (නි)

:       0       0

බිංයක Friday, 13 June 2014 09:12 AM

දැන් රටේ හැමතැනම කලබල (නි)

:       0       0

නෆ්ලී Friday, 13 June 2014 09:25 AM

කවුරුත් ඇත්ත තේරුම් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

උදාන Thursday, 12 June 2014 08:53 PM

ජාති වාදය අවුස්සන්න නම් එපා (දී)

:       0       0

සේනාධීර Friday, 13 June 2014 09:45 AM

මේ හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑ නේද? මොනවද මේ හැමදාම වෙන අවසානයක් නැති ප්‍රශ්න? (නි)

:       0       0

කල්ප Thursday, 12 June 2014 09:37 PM

මොකද්ද කදුළු ගෑස් ගහන්න හේතුව (දී)

:       0       0

කාංචන Friday, 13 June 2014 09:54 AM

මොනවා වුණත් හාමුදුරුවන්ට පහරදුන්නා නම් අපි කොහොමද සද්ද නැතුව ඉන්නේ? (නි)

:       0       0

වසන්ත Friday, 13 June 2014 09:57 AM

කොහොම වෙතත් රටේ නීතිය සාධාරනව ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි ප්‍රශ්න වළක්වාගත හැකිවේවි. (නි)

:       0       0

සමීර Saturday, 14 June 2014 11:39 AM

රට යන්නේ කොහෙටද ආණ්ඩුව තමා දන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1260 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 771 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1859 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2751 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site