IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘අලුතින් සිතන අයට පක්ෂය බාර දෙනවා‘

මෙරට තව වසර පහකින් විශාල දියුණුවක් ලබන බවත් අලුත් පරපුරක්  පක්ෂය බාරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) බදුල්ලේ පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

‘අලුතින් සිතන අය, ජංගම දුරකථනයෙන් ලැප්ටොප් එකෙන් වැඩ කරන අයට මේ පක්ෂය බාර දෙන්න ඕනේ‘ යැයිද කී අගමැතිවරයා රජයේ ඉඩම්වල ජීවත්ව සිටින ජනතාවට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමේ නීතිය මේ වසර අවසන් වීමට පෙර සම්මත කරගන්නා බවද කීවේය. 

DSC_8164 DSC_8170 DSC_8205 DSC_8491 DSC_8804

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

‘අලුතින් සිතන අයට පක්ෂය බාර දෙනවා‘

ඇන්ජලෝ Monday, 04 July 2016 01:22 AM

මේක දැනුයි තේරිලා තියෙන්නේ. 26 සැරයක් පැරදිලා පක්ෂය අගාධයට වැටිලා යන්තම් පණ ආවා. දැන් මේක ආයෙත් පණ නැති කෙනෙකුට දීලා යන්න නම් එපා (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 04 July 2016 01:38 AM

මහත්තයෝ, අවංකවම කියන්නම් ඔයා ඔය පාවිච්චි කරන්නෙත් මහින්ද මහත්තයා හොයාගත් 'ට්‍රික්ස්' තමයි! (නි)

:       0       0

විපුල Monday, 04 July 2016 02:53 AM

අවුරුදු පහෙන් දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු පහෙන් නෙමෙයි තව අවුරුදු තුනක් යන්න කලින් කරන දේවල් කරන්න. (නි)

:       0       0

නිමල් Monday, 04 July 2016 04:36 AM

අනේ ඔයාලගෙ දියුණුව අපිට පේනවා දැන් හොඳටම. දියුණුව කොහොමවෙතත් තව ටික දවසකින් ජීවත්වෙන්න බැරුව පාරට බහින අයට ‍මොකද කරන්නේ? (නි)

:       0       0

ප්‍රියංකර Sunday, 03 July 2016 10:26 AM

ඔබ තුමා වගේ අපිට තව බදු ගහන බ්‍රේස්ලට් චුයින්ගම් සිහින මවන ෆ්‍රී වයිෆයි දෙන කෙනෙක්ටම බාර දෙන්න . ජය වේවා (බ)

:       0       0

නුවන් Monday, 04 July 2016 06:13 AM

තවම මදිද හිතට? (නි)

:       0       0

මොහොමඩ් Monday, 04 July 2016 06:17 AM

එහෙනම් පරණ අයට අබ සරණයි! (නි)

:       0       0

තාබෘෘ සිල්වා Sunday, 03 July 2016 11:09 AM

පක්ෂය කාගෙවත් බුදලයක් නොවේ බලය තාවකාලිකයි පසුවට හරි තේරුම් ගන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා සුදුස්සාට සුදුසු තැන දිමයි නායකයකුගේ වගකීම (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 11:16 AM

ඒ වුනාට අගමැති තුමෝ තාම රටේ රජකරන්නේ දේශපාලුවන්ගේ බලයයි මැර බලයයිනේ. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 04 July 2016 06:36 AM

අලුත් නායකයින් හදන්න කලින් හැදුනු නායකයා ශක්තිමත් කරන්න. හැදුනු නායකයා ආරක්ෂාකොට ශක්තිමත් කිරීම පක්ෂයේ හා පාක්ෂිකයා සතු යුතුකමක් නොව වගකීමකි (නි)

:       0       0

තිලක් - නුවර Sunday, 03 July 2016 11:32 AM

අලුත් පරපුර කියල ඇහෙන විට හිනා යනවා........අර විහාරමහා දේවි පාර්ක් එකේ හිටිය කට්ටියද? අනේ වාසනාවන්.. අම්මා බෙල්ල මිරිකලා මරපු නැති එක්කෙනෙකුත් ඉන්නව නේද? (බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 03 July 2016 11:51 AM

ජනතාව අන්තයටම රජය කෙරේ කල කිරී ඉන්නේ. අපේක්ෂිත සහනයන් වෙනුවට ගෙවන බදු නිසා. පොදු ජනයා කිසිසේත් මෙවැනි දේ බලාපොරොත්තු වුනේ නෑ.තව ටික දවසකින් මහින්ද ගෙදර ගියා වගේම ඔබලාත් ගෙදර යවනවා. පක්ෂය තර කළාට පොදු ජනයාගේ ප්‍රශ්න අවසන් නොවේ. (බ)

:       0       0

රණසිංහ Monday, 04 July 2016 07:26 AM

රනිල් මහත්තයා ජනාධිපති වෙන්නකෝ. සරත් ෆොන්සේකා මහත්තයාව එතකොට අගමැති කරමු. ඔන්න ජය වේවා කිවුවා (නි)

:       0       0

සිරි Sunday, 03 July 2016 01:54 PM

ඔබ තුමා ලාබෙට දුන් කාර් එක හරිම අපුරුයි ජය වේවා ඔබ තුමා හරිම දක්ෂ බව පේනවා (බ)

:       0       0

රජිත් මංජුල Sunday, 03 July 2016 02:12 PM

නායකත්වය බාරදෙනවා කිව්වනම් පාෂිකයන්ට පොඩි මෙව්ව එකක් තියනවා ඔබ තුමා ගැන (බ)

:       0       0

උපාලි Sunday, 03 July 2016 02:54 PM

වේදිකාවේ ඉන්න කට්ටිය දකිනකොට නම් හිතෙනවා මීට අවුරුදු ගානකට කලින් අලුතින් හිතන අයට පක්ෂය බාර දුන්න නම් හොඳයි කියල. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 03 July 2016 08:28 PM

පක්ෂය බාර දුන්නාට නායකත්වය නම් කීයටවත් දෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

සුසිල් Sunday, 03 July 2016 09:08 PM

අනේ මහත්තයො, මොනවාහරි වැඩක් කරන්නකෝ අපිට දැනෙන්න. දැන් අවුරුද්දකුත් පිරෙන්න ළඟයි. තාම කතාව විතරනෙ. (නි)

:       0       0

සාලිය Sunday, 03 July 2016 09:31 PM

අර ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කී එක්කෙනාට නම් තව විදියකට හිතන්න පුළුවන් වෙයි නේද? (නි)

:       0       0

ආනන්ද Sunday, 03 July 2016 10:39 PM

එදා රට රැකීමට ආරම්භ කළ එජාපය අද නැහැ. බුදුදහමත් සිංහල ජාතියත් විනාශ කරන්න එපා, සිංහල ඡන්ද ඔබට අවශ්‍ය නම් (නි)

:       0       0

ආනන්ද Sunday, 03 July 2016 10:40 PM

ජනතා අදහස් විමසන ලංකාදීප පුවත්පත මේ අපේ රටේ ලංකා මැණික වේ! (නි)

:       0       0

බෙනට් Sunday, 03 July 2016 11:02 PM

මොකද මේ හදිසියේම? කවුරුහරි මොනවාහරි කියලද? (නි)

:       0       0

බන්දුල Sunday, 03 July 2016 11:07 PM

ප්‍රතිචාර නම් නියමයි (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 03 July 2016 11:10 PM

ප්‍රතිචාර සියල්ලම අනෙක් පැත්තට නමුත් මෙතන ඡන්දයක් තිබ්බොත් මෙයා නවයකින් දිනනවා. ඒකයි හැටි (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 03 July 2016 11:13 PM

ඔය ලොතරැයි වෙළෙන්ඳාටම දුන්නොත් පක්ෂ සාමාජිකත්වයත් විකුණලාම දෙයි. මොකටද ඕක පාරේ විකුණ විකුණා යන්නේ. (නි)

:       0       0

සත්‍යපාල Monday, 04 July 2016 12:37 AM

අනේ හොඳ ආරංචියක්. කොහොමද ටිකිරි මොළේ? (නි)

:       0       0

ඩිලාන් Monday, 04 July 2016 12:37 AM

මේ අාටක නාටක ඇති. හැමදාම කටමැත දොඩවනවා විතරම තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 113 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 368 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 528 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1155 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site