සැප්තැම්බර් 16 වැනිදා අගදී බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිත වික්‍රම් භාට්ගේ "රාස් රොබට්" චිත්‍රපටයේ එන ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.
එම්රාන් හෂිම් හා නවක නිළි ක්‍රිති කර්බන්ඩා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ "රාස්" චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව සඳහන්.
එමෙන්ම මීට පෙර ප්‍රදර්ශනය වූ "රාස්" චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන රැසක් ඇතුළත් කර තිබීමද කැපි පෙනෙනවා. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ බොහෝදුරට මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය වනු ඇති බවයි. පහත දැක්වෙන්නේ පසුගියදා ඔවුන් විසින් එළිදක්වනු ලැබු "රාස්" චිත්‍රපටයේ "රාස් ආකේ තෙරේ" ගීතයේ රූප රචනාවයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත්ම 'රාස්' චිත්‍රපටයේ නිරුවත් දර්ශන