IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලුත් අවුරුදද්ට විදුලිය නොකැපේවා

අලුත් අවුරුදු දින අප්‍රේල් 13 සහ 14 විදුලිය කැපිමට කිසිදු  අවශ්‍යතාවයක් නොමැති බවත් විදුලි බලාගාර  ආශ්‍රිත කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා  කරන බව විදුලිබල බලශක්ති ඇමැති අජිත් පී. පෙරේරා  කියයි.

RDS_8776



අදහස් (0)

අලුත් අවුරුදද්ට විදුලිය නොකැපේවා

සුසන්ත Tuesday, 12 April 2016 03:35 PM

ළඟ ළඟම වැස්සක් එනවා වගෙයි... (නි)

:       0       0

මුණසිංහ Wednesday, 13 April 2016 01:29 AM

පොල් ගහලාම බාරයක් වෙන්න. (නි)

:       0       0

සංජීව Wednesday, 13 April 2016 01:19 PM

මඩ ගහන්න නොවෙයි. නොරෙචෝල් කියන්නේ එහෙම පිටින්ම ණයක්. චීනයේ ඉවත්කළ කෑලි එකතු කරලානේ හැදුවේ. ඒ බව දන්නෝ දනිති. ඒ විතරක් නොවෙයි. ඔක්කොම යන්ත්‍ර සුත්‍ර වැඩ කරන හැටි තියෙන්නේ චීන භාෂාවෙන්. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 13 April 2016 03:49 AM

රට පාලනය කරන අපේ මහජන නියෝජිතයොනේ මේ (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 April 2016 03:51 AM

ජයන්ත හරියටම හරි. මෙයාලා පාර්ලිමේන්තු යවන්නේ මේකටද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 April 2016 06:32 AM

හැම බලාගාරයක් ළඟම අපි දේවාලයක් හදමුද? (නි)

:       0       0

නවරත්න Tuesday, 12 April 2016 06:37 AM

මේ කියන්නේ අවුරුද්දෙන් පස්සේ විදුලිය කපනවා කියලද? සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 12 April 2016 06:45 AM

දේශපාලකයන්ට තේරුම් කිරීමට වඩා මිනිසුන් රැවටීම වඩා පහසුය (නි)

:       0       0

සෑම් Tuesday, 12 April 2016 06:50 AM

පොල් ලොරියක් ගහනවා කියලා බාරවුණා නම් මීටවඩා හොඳයි අපේ දේශපාලකයන්ට (නි)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 12 April 2016 06:54 AM

අවුරුද්දට විදුලිය කැපුනොත් රූපවාහිනී හෝ පරිඝනක ඉදිරිපිට අවුරුද්ද නාස්ති කරගන්න බොහෝ දෙනාට සුන්දර සැබෑ අලුත් අවුරුද්දක මානසික සුවය විඳගන්න ලැබේවි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 12 April 2016 07:47 AM

කාටහරි මට කියලා දෙන්න පුලුවන්ද අපිට දේශපාලකයෝ ඕනෑද කියලා මෙහෙම ප්‍රාර්ථනා කරගන්න? ආණ්ඩුවක් ඕනෑද මේකට? අපිට මේ ප්‍රාර්ථනා තනියම කරගන්න පුළුවන්නේ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 12 April 2016 08:18 AM

ඔබතුමාගේ ප්‍රාර්ථනා සඵල වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 28 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 79 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 223 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 186 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25098 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site