වසර 26කට පසු ජනවාරි දෙවැනිදා සිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය සිදු කරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ පිළිබඳව අත්හදා බැලිමේ ගමන් වාරයක් අද පෙරවරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදු කළ බවද එහි පාලක මැදිරිය සඳහන් කරයි.
දැනට දුම්රිය ධාවනය වනුයේ කොළඹ සිට යාපනය දක්වා පමණි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් අවුරුද්දේ උතුරු දුම්රිය කන්කසන්තුරේ
ඡන්න Monday, 29 December 2014 06:19 AM
නියමයි. ඊලඟ නිමාඩුව කෝච්චියෙම යන්න පුලුවන් (නදී)
වික‍්‍රම ජයසිංහ Sunday, 28 December 2014 02:52 PM
ජනපතිගේ මෛත්‍රිය දසත පැතිරෙයි. (ර)
විපුල Sunday, 28 December 2014 05:27 PM
ජනපතිගේ හැකියාව ලොවට ආදර්ශයක්. (නි)
සුදෙල්මි Sunday, 28 December 2014 10:48 PM
රටක් දියුණු කළයුත්තේ තමන්ගේ රටේ ජනයාගේ සිතසුව පිණිසය (නි)
දිනේෂ් Monday, 29 December 2014 01:45 AM
ඔබ අපේ පිනට පහල වූ එකම නායකයාය. ඔබ පශ්චාත් යුද සමයේ කල වැඩ කොටස අපි හොඳින්ම දන්නවා.ඔබට ජයශ්‍රී. (කෞ)
මුණසිංහ Monday, 29 December 2014 01:52 AM
මහින්ද නොහිටින්න තව අවුරුදු 5 කටවත් මේ දේ වෙන්නේ නැහැ (නදී)