IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

(ධම්මික ගුණවර්ධන)

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහි අධ්‍යායන කටයුතු ඇරඹීමට පියවරගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා "ලංකාදීපයට" පැවසීය.

මේ අතර ඒ නිමිතිකොට එහි අධ්‍යායන හා අනධ්‍යයන සේවක මඩුල්ල සඳහා උදෑසන තේ පැන් සංග්‍රහයක් පවත්වමින් විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය එම් ඩී ලමාවංශ මහතා,පසුගිය අමිහිරි මතකයන් අමතකකර ඉඳිරි අධ්‍යායන හා පර්යේෂණ තුළින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලොව ඉහළ තලයේ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යට දායකවන ලෙසට ඉල්ලීමක්ද කළේය.



අදහස් (10)

අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය

රනේ Monday, 17 April 2023 12:21 PM

උගත් තීරනයක්.

:       20       28

ප්‍රියනන්දන Monday, 17 April 2023 12:32 PM

අහවලාගෙ මුස්පේන්තු මූනත්තහඩුවෙ හිනා රැලිත් තියෙනවා එහෙනං. අනේ හොඳයි.

:       6       25

himal Monday, 17 April 2023 01:32 PM

ඕනෑම ආයතනයක සාමාන්‍යයෙන් නව වසරින් පස්සේ වැඩට එන මුල්ම දවසේ මෙහෙම දෙයක් කරනවා. ඇයි මේ පේරාදෙණිය කැම්පස් එකේ මේක කරන එක විතරක්?

:       1       15

ගමගේMonday, 17 April 2023 03:26 PM

හොරාකාපු අය පසසන එක මේ රටේ සිරිතක් නෙවැ...

:       1       20

සනුදි දිල්හාරා Monday, 17 April 2023 02:58 PM

"ලැබුවා වූ අළුත් අවුරුද්දේත් අපි සහයෝගයෙන් හොරා කමු" වගේ කට්ටියගේම හිනාව. අපි දැක්කා කෝප් එකේදී ඒ හපන්කම් එළියට ආපු හැටි. ජපුර ආදර්ශයට ගන්න...

:       2       23

පුරවැසියෙක්.... Monday, 17 April 2023 03:13 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනාගතය සේම, කරුණාකර රටේ අනාගත පරපුර ගැන සිතා A/L ප්‍රශ්ණ පත්‍ර බැලීමට පියවර ගන්න. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වෛද්‍යවරුන් මෙන් පෞද්ගලික ආයතනවල අමතර රැකියා කරන බැවින් බද්ද ගැන වැඩිදුර නොසිතන්න...

:       11       27

Raymond Fernando Monday, 17 April 2023 11:18 PM

කාලකන්නි පාලකයින්ට මිලියන ගණනක් වියදම් කර බොරැ නිදහස් උළෙල සමරන්න පුළුවන්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට සාධාරණ මුදලක් ගෙවා උත්තර පත්‍ර බලාගන්න බෑ. ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ඔබලාට ඔබලාගේ නම්‍යශීලී තාවය වෙනුවෙන්

:       13       10

Jagath kumara Tuesday, 18 April 2023 12:39 AM

ඒක ඇත්තටම හොඳ බුද්ධිමත් තීරණයක් .ළමයින්ගේ අනාගතය වෙනුවෙන් ගත් ඒ තීරණයට ආචාර්ය මණ්ඩලයට මාගේ ආචාර්ය .සුභ පැතුම්

:       4       8

G v c s Gunarathne Tuesday, 18 April 2023 07:43 AM

හොඳ ප්‍රවෘතියක්. කරුණාකරල උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරන්න. උපි සියල්ලෝම රාජ්‍ය සේවකයො. පිටරට විශ්ව විද්‍යාල වලට අපිට සල්ලි දෙන්න බෑ.

:       5       13

swene Wednesday, 26 April 2023 06:23 AM

උසස්පෙළ දරුවන්ගේ අනාගතය පිලිබඳ විශාල කැක්කුමකින් ආචාර්ය වරුන්ට තඩිබානවා. විභාගය ඉවර වෙන තෙක්ම විදුලිය අඛණ්ඩව නොසැපයූ ජනපති සහ අමතිට මොනවාද කියන්නේ? විභාගය ඉවර වුනා විතරයි විදුලිබිල වැඩිකලා. දුන්න විදුලිය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 380 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 175 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 678 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3370 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1810 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1028 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site