IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අලුත් කුණු කන්ද ඒකලට : මීතොටමුල්ල නිදහස්

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කුණු බැහැර නොකරන බව කොළඹ මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය.

කුණු බැහැර කිරීම සඳහා ජා ඇළ ඒකල ප‍්‍රදේශයේ අක්කර 35ක පෞද්ගලික ඉඩමක් ලැබී ඇති බවත්, ඊට කුණු බැහැර කිරිමට අවසර  දෙන ලෙසත් නිතිඥවරයා ඉල්ලා සිටියේය.



අදහස් (0)

අලුත් කුණු කන්ද ඒකලට : මීතොටමුල්ල නිදහස්

අමිල Saturday, 10 September 2016 06:55 AM

එ්ත එ්කලට මොකද වෙන්නේ? (නි)

:       0       0

අබරන් Sunday, 11 September 2016 11:03 AM

ඒක හොඳයි... මම හිතන්නේ ඒකල ජන ශුන්‍ය ප්‍රදේශයක්.... අතීසාරෙට තව තව අමුඩ ගහන්ට අමුඩ ලැබේවා.... (ර)

:       0       0

ප්‍රින්ස් Saturday, 10 September 2016 08:17 AM

මිනිස් ජනාවාසයක් නොමැති තැනක මෙය බැහැර කළා නම් නේද හොඳ? මීතොටමුල්ලත්, එ්කලත් ඉන්නේ මිනිසුන් නේද? (නි)

:       0       0

දර්ශන Friday, 09 September 2016 03:34 PM

ජා ඇළ ඒකල ප‍්‍රදේශයේ ගම්වාසීන් , දැන් ඔයාල කවදාටද පාරවල් වහල උද්ගෝෂණය කරන්නේ ? (බ)

:       0       0

දයාජ Saturday, 10 September 2016 08:58 AM

ගුවන් තොටුපළ, ගුවන් හමුදා කඳවුරු, කර්මාන්ත ශාලා, නිවාස යෝජනා ක්‍රම ඇතුළු විශාල ජනතාවක් ජීවත්වන ජා ඇල- ඒකල කුණු දැමීමට සුදුසු ප්‍රදේශයක් නොවේ. (නි)

:       0       0

විසල් Saturday, 10 September 2016 08:57 AM

ජා ඇළ නිරතුරුව මාර්ග තදබදයෙන් යුක්ත ප්‍රදේශයකි. මේ නිසා තව තවත් මාර්ග තදබදයද වැඩිවනු ඇත. කුණු දැමීමට තෝරාගතයුත්තේ මෙවන් ප්‍රදේශ නොවේ. (නි)

:       0       0

චන්න Friday, 09 September 2016 05:32 PM

ගම්මන්පිල සහ වීරවංශ ළඟදීම ඒකලින් මතුවෙනු අපිට දැකගන්න ලැබේවි (නි)

:       0       0

ලංකාසිරි Friday, 09 September 2016 07:19 PM

හිසරදයට කොට්ටය මාරුකරලා. (නි)

:       0       0

සුගත් Saturday, 10 September 2016 09:52 AM

සෑම මහල් නිවාසයකම රූෆ් ටොප් එකේ හා අනෙකුත් තනි නිවාස වලට කුණු ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපිළිවෙලක් සකස් කළයුතුය. සෑම ගෙදරකටම පාට දෙකකින් කුණු දැමීමට භාජන ලබාදීමෙන් ඉතිරිවන කෑම වෙනමත්, ප්ලාස්ටික් හා යකඩ, වීදුරු වෙනමත් එකතුකර ප්‍රතිචක්‍රීකරණය කළයුතුයි. (නි)

:       0       0

උපුල් Saturday, 10 September 2016 10:05 AM

වෙන රටවලත් මේ වගේ කුණු කඳු ගහනවද? මම තායිවානෙ සංචාරයක් කළා. එහේ දිනපතා එකතුවෙන කුණු දවාලමින් විදුලිය නිපදවනවා (නි)

:       0       0

වීරසේන Friday, 09 September 2016 10:58 PM

මේ ගැන මහජන අදහස් විමසුවාද? නැති ප්‍රශ්න ඇතිකරන්න එපා (නි)

:       0       0

අනුර කොලොන්නාව Saturday, 10 September 2016 03:30 PM

කොළොන්නාව ආසනය නියෝජනය කරන මරික්කාර් මහතාට පින්! අපගේ ස්තුතිය ඔහුට! (නි)

:       0       0

ඇන්තනි Saturday, 10 September 2016 03:31 PM

කොළඹ නගරයේ ජීවත්වෙන මිනිසුන්ගේ කුණු ගොඩගහන්න ඕනෑ කොළඹ කොහේහරිනේ. ඒකල ජනතාව මේකට විරුද්ධව නැඟීසිටින්න ඕනෑ. ඒකල විතරක්ඒ නෙමෙයි අවට විශාල පළාතක මිනිසුන් මේකට විරුද්ධව එක්වෙන්න ඕනෑ. කොළඹ මිනිසුන්ගේ කුණු ඒකලට මොකටද? දැන් ඔය හැමදේම දෙන්නේ බත්තරමුල්ලට හින්දා ඒ පැත්තට ඕකත් ගෙනිච්චා නම් හොඳයි. අපි මේ වැඩේට විරුද්ධයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 11 September 2016 07:16 AM

තව ටික කලකින් කුණු කඳු යායක් බිහිවෙලා උසම කුණු කන්දකුත් ඇතිවෙලා අර එවරස්ට් කන්ද තරණය කරනවා වගේ සුද්දෝ ලංකාවටත් ඒවිද දන්නේ නැහැ ලොව උසම කුණු කන්ද තරණය කරන්න. (ර)

:       0       0

සජී Saturday, 10 September 2016 04:00 AM

කමක් නැහැ චතුරි. යහපාලන කුණුනේ (නි)

:       0       0

රත්නායක Saturday, 10 September 2016 04:21 AM

ඒකල කියන්නෙ ජනශූන්‍ය, වෙනම පිහිටි ප්‍රාන්තයක්ද. පේනවා නේද කොළඹ කුණු ටික ටික ගමට ගේන්න හදන හැටි. වෙනස පැහැදිලියි. (නි)

:       0       0

සිරිනි Saturday, 10 September 2016 09:28 PM

අක්කර 35 ක් ලැබෙනවා නම් එතන කුණු කඳු හදන්නේ නැතුව කසල ප්‍රතිචක්‍රීකරණය කරන කම්හලක් හැදුවා නම් මොකද? ඒකල කියන්නෙත් මීතොටමුල්ල වගේ ජනාකීර්ණ පැත්තක්. ලංකාතිලක හරි. (නි)

:       0       0

සරත් Friday, 09 September 2016 12:12 PM

කුණු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපේ මිනිස්සු කොයිතරම් පොලිතින් මලු භාවිතා කරනවද? පාරට විසි කරනවද? ප්ලාස්ටික් පොලිතින් ඇසුරුම් භාවිතා කරන ආයතනත් මේවට වග කියන්න ඕනෑ. ඔවුන් වෙළඳ පොළට දමන ප්ලාස්ටික් බෝතල් වලට වගකියන්න කිසිවෙකුත් නැහැ. මීටවැඩිය වගකීමක් ඔවුන්ට දිය යුතුයි (නි)

:       0       0

චතුරි Friday, 09 September 2016 12:18 PM

එ්කල ප්‍රදේශයේ කුණු දමන්න අවසර ගන්න උවමනා නැහැ. කොහොමත් අනවසරයෙන් කුණු ගෙනවිත් දමලා ඒ පළාතම දුගඳයි. අවසර අරගෙන කරනකොට ගෙවල් අත ඇරලා යන්න වෙන්නේ. සිරිලක දේ සිරි සැප දේ (නි)

:       0       0

වීර Friday, 09 September 2016 01:11 PM

ඒකල ඉන්නේ බුරුවොද? අපි නැගිටිමු නැත්නම් අපේ ළමයින්ට කන්න වෙන්නේ කුණු. (අ)

:       0       0

ධම්ම Friday, 09 September 2016 02:07 PM

ඒක හොඳයි. කටුනායක බහිනකොටම කුණුකන්දත් බලාගෙනම ගෙදර යන්න පුළුවන්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 17 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 350 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 211 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 735 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 312 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site