IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අලුත් ක්‍රිකට් ලොක්කෝ ජනපති හමුවෙති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (4) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

තිලංග සුමතිපාල මහතාගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කළ ජනපති එම පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරීහු ජනපතිට පැහැදිලි කිරීමක් සිදුකළහ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති නව නිලධාරී මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර දක්ෂතා දක්වන නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ඉදිරියට ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවය ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (0)

අලුත් ක්‍රිකට් ලොක්කෝ ජනපති හමුවෙති

දහම් Monday, 04 January 2016 03:15 PM

පවු අනේ දුර්ජනයා මොනවා වුනත්. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 January 2016 05:50 PM

තිලංග-නවලෝක සුසංයෝගය නිසා හොරුන්ට මේකට රිංගාගන්න බැරිවුණා. (නි)

:       0       0

ටිකිරි Monday, 04 January 2016 09:05 PM

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට යමක් කළයුතුයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 01:52 AM

ඇතුලේ ගිනි එලියට. (ස)

:       0       0

සේනක Tuesday, 05 January 2016 03:51 AM

ධවල සළු පිළි පොරවාගත් අයගේ සිහින මාළිගා සුළගේ ගසා ගෙන ගිය අයුරු පසුගිය ඉරිදා මොනවට දක්නට ලැබුණි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 803 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 918 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1640 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2057 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1071 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35821 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site