IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අලුත් කාර් ගත්තේ නෑ : ඔප්පු කළොත් ඇමැතිකම දාලා යනවා

තම අමාත්‍යාංශයට නියමිත පරිපුරක ඇස්තමේන්තුවෙන් තමන් වාහනයක් ඇණවුම් කළ බව හෝ එවැනි මුදලකින් වාහනයක් පාච්චි කළා යැයි ඔප්පු කළහොත් තමා ඇමැති කමින් ඉල්ලා අස්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තම ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.

එම මුදල අයවැය පරිපුරක ඇස්තමේන්තුවේ ඇතත් එම ඇස්තමේන්තුවේ මුදල් තමා පාචිච්චි නොකළ බවද ඔහු කියයි.

image_1465457649-dfad559d27



අදහස් (0)

අලුත් කාර් ගත්තේ නෑ : ඔප්පු කළොත් ඇමැතිකම දාලා යනවා

ඩයන් Friday, 10 June 2016 03:59 AM

ඒ කාලේ ඇමතිවරු වාහන ගත්තේ අමත්‍යංශ හරහා, එවිට ප්‍රශ්නයක් නැ. ඒ වගේ සැහෙන්න ගෙනාවා. එදා කවරුවත් කතා කළේ නැ. කතා කළොත් වෙනදේ එදා සියලු දෙනා දන්නවා. අද පිළිවෙළක් ඇතුව ඇස්තමේන්තු හරහා වාහන ගේනවා. අද විවේචනය කරන්න නිදහස තියෙනවා. අද විවේචනය කරන අය එදා කොහෙද හිටියේ (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Thursday, 09 June 2016 12:38 PM

අනේ ඉතින් කිතුලට නැගපු මිනිහෙක් කිව්වලු තණකොළ කපන්න කිතුල් ගහට ගොඩවුණා කියලා. (ර)

:       0       0

එරංග Friday, 10 June 2016 04:34 AM

මෙතන අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඔප්පු වුණොත් නැතත් මොන අැමැතිද ඇමතිකම දාල ගියේ මෙහ ලංකා ඉතිහාසයේ. (අ)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 01:38 PM

තාම අරන් නෑ තමයි, සල්ලි ඉල්ලන්නේ ගන්න කලින්නේ. ඇමතිය කියන එක හරි, තාම අරන් නැහැ. හැබැයි සල්ලි ඉල්ලන්නේ ගන්න. නැත්නම් අල තම්බන්නද? නිකන් වචනයක් අල්ලන් මිනිස්සු රවට්ටන්න හදන්න එපා (බ)

:       0       0

අනිල් Thursday, 09 June 2016 01:41 PM

මේකේ කොමෙන්ටු දල තියන සමහරකගේ අදහසින්ම පේනවා අපේ රටේ සිංහල ජනතාව රවට්ටන්න කොච්චර ලේසිද කියල. තාම අරන් නැති බව ඕන ගොනෙක්ට තේරෙනවා. ඇස්තමේන්තුව දාල අනුමත කරගත්තට පස්සෙනේ ගන්නේ. මේක නොදන්නා හෝ දැනගන්න ඔලුවක් නැති කැපුවත් තමන්ගේ පක්සේට කඩේ යන ගොයියෝ කියනවා කෙලින්, අවංක අැමැතියෙක්ලු. අවංකනම් කෙලින්ම කියන්න ගන්නේ නෑ කියලා (බ)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 10:03 AM

ඔබ අවංක ඇමති කෙනෙක්. ඉදිරියටම යන්න (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 09 June 2016 10:12 AM

ඉතින් ගත්තෙ නැහැ කියලා ඔබතුමාම ඔප්පු කරලා පෙන්නුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

නිම්මි Thursday, 09 June 2016 02:44 PM

අනේ දැන් කි සැරයක් දාල ගියද? (බ)

:       0       0

අසංග Thursday, 09 June 2016 10:18 AM

එහෙම ගත්තේ නැත්තම් ගොඩක් හොඳයි. (නි)

:       0       0

හරේන් Thursday, 09 June 2016 10:18 AM

එහෙම කළොත් මම රට හැරයනවා (නි)

:       0       0

පෙරේරා Thursday, 09 June 2016 06:53 PM

යමෙක් ගත්තා කියනවා, අයෙක් ගත්තේ නැහැ කියනවා, මිනිස්සු ඡන්දෙ දෙනවා. රටත් ඉතින් හැමදාම කෙඳිරිගගා ඔහේ යනවා. (නි)

:       0       0

ජයන්ත Thursday, 09 June 2016 10:39 AM

දැනට ගත්තේ නැතුව ඇති. අනාගතයේදී ගන්නවද, නැද්ද කියන්න (නි)

:       0       0

උදය Thursday, 09 June 2016 10:40 AM

අන්න නියමයි මහත්තයෝ... (නි)

:       0       0

ගාමිණී Thursday, 09 June 2016 10:40 AM

ඔයගොල්ලනට විතරද වාහන ඕනෑ? විදේශ විනිමය උපයන අයට සහනයක් දෙන්න බලපොරොත්තුවක් නැද්ද? (නි)

:       0       0

ශාන සෞදි Thursday, 09 June 2016 10:46 AM

දැන් මේවට කතා කරනවා. එදා හැංගිලා හිටපු අය දැන් සිංහයෝ වෙන්න හදනවා (නි)

:       0       0

රොෂාන් Thursday, 09 June 2016 10:47 AM

මේවා ඔබට හොඳ පාඩම්. (නි)

:       0       0

සුනිල් Thursday, 09 June 2016 10:51 AM

රට දියුණු කරලා ගත්තට අපිට කමක් නැහැ. බලන්න දැන් එහෙම කරන එක හරිද කියලා. එහෙත් මෙහෙත් හැමතැනම ඡන්දෙ දුන් ජනයා අනාථ වෙලා. මේවා පව් වැඩ. (නි)

:       0       0

සෑම් Thursday, 09 June 2016 10:59 AM

තවම නැහැ, උණුසුම පහව ගියාම බලමුකෝ මොකද වෙන්නේ කියලා. අලුත් වාහන අවශ්‍ය නැත්නම් මේ මුදල් භාණ්ඩාගාරයට හරවලා යැව්වහම ඉවරනෙ. අපි නොදන්නා ලයිව්. (නි)

:       0       0

රංග Thursday, 09 June 2016 11:00 AM

ඔබතුමා හරි. මොකද ඔබතුමා වාහන ගන්නේ නැහැ, ගන්නේ අමාත්‍යංශයටනේ (නි)

:       0       0

ශානක Thursday, 09 June 2016 11:03 PM

දැන් ඇත්ත ඔප්පුවෙලා ඉවරයි (නි)

:       0       0

ලක්මාල් Thursday, 09 June 2016 11:04 PM

ඔය මොනවද කියවන්න‍ෙ? තවම මිනිසුන්ව මුරුංගා අත්ත‍ෙ තියනවා. (නි)

:       0       0

ජයම්පති Thursday, 09 June 2016 11:15 AM

දේශපාලකයෝ කියන කතා කව්ද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

සනත් Thursday, 09 June 2016 11:43 PM

ඔබතුමා ඔබතුමාගේ ලේකම් හරහා මෙය මිලදී ගැනීමට උත්සාහ කරන බවට යන ප්‍රචාරය සත්‍යද අසත්‍යද කියලා අපිව දැනුවත් කරන්න. (නි)

:       0       0

ටී. සිල්වා Thursday, 09 June 2016 11:15 AM

ඒත් ඉතින් අපි ඔබේ නමත් දැක්කනේ (නි)

:       0       0

ගිහාන් Thursday, 09 June 2016 11:17 AM

මෙන්න නියම කෙළින් මිනිස්සු! (නි)

:       0       0

ලලිත් Thursday, 09 June 2016 11:25 AM

ඔව්, මිනිස්සු කට පියාගෙන හිටියෙ නැති නිසා දැන් ඔයාට එහෙම කියන්න පුළුවන් (නි)

:       0       0

වෙල්ගම Thursday, 09 June 2016 11:33 AM

ඔව් ලේකම්තුමා ඉල්ලලා තිබුනා කියලා කියලා තිබුනානේ. වාහනේ ආවහම ලේකම්තුමාම පාවිච්චි කරපුදෙන්. (නි)

:       0       0

නිමල් Friday, 10 June 2016 02:30 AM

සනත්, ඔන්න මම අද කිව්වා කියලා හිතාගන්න. තව ටික දවසකින් කියන්නේ මොකක්ද බලමු. මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)

:       0       0

තිරිමාන්න Friday, 10 June 2016 02:38 AM

සනත් කියන කතාව හරි. ඔබතුමා හරි අහිංසකයි කියලා මේ රටේ ඉන්න අපි හිතාගන්නම් (නි)

:       0       0

ටානි Friday, 10 June 2016 02:41 AM

කොහොමහරි ඔප්පුවුණොත් තමයි වැඩේ (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 09 June 2016 11:49 AM

ගාමිණීගේ කතාව අනුමත කරනවා. එක රජයක් වත් මේ ගැන බලන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 60 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 45 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 203 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 479 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1061 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1235 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site