ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම කොළඹ කොම්පඤ්ඤවීදීයේ පිහිටි විසුම්පායේ දී අද (18) පෙරවරුවේ ආරම්භ විය.
මෙම සැසිවාරය මහජනතාව සඳහා වන අතර ඒ වෙත පැමිණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් හා යෝජනා ලබාදෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසිමේ කමිටුව ආරාධනා කර සිටි.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් ගමනකට මුල පුරයි
වර්නන් Monday, 18 January 2016 10:40 AM
රටක ව්‍යවස්ථාවට භාෂාව හෝ ආගම අදාල නැත. ආගම පුද්ගලික දෙයකි. එය රජයට අදාල නැත. රටකට සහ රජයකට අදාල වනුයේ ශ්‍රී ලංකික ජාතිකයෙක්ද යන වග පමණි. සුළු ජාතිකයින් වශයෙන් හැදින්වීම ව්‍යවස්ථාවෙන්ම නවතාදැමිය යුතුය. කොටසක් සුළු ජාතිකයින් වශයෙන් හැදින්වීම අවු 30 අපේ විනාශයද හේතු වූ බව වටහාගෙන නැවතත් මෙම මෝඩ ක්‍රියාව නොකිරීමට සියලුදෙනාම සහයෝගය දිය යුතුය. (බ)
සෑම් Tuesday, 19 January 2016 07:05 AM
අපේ අදහස් ඇතුළත් කරනවා කියලා මොකක්ද තිබෙන මිනුම් දණ්ඩ? ඔන්න අපි අදහස් විමසුවා කියලා දැනටමත් ලියාගෙන තිබෙන ව්‍යවස්ථාව ඉදිරිපත් කරයි. (නි)
ප්‍රදිප් Monday, 18 January 2016 11:07 AM
ලංකාවට තියන ලොකුම ප්‍රශ්නේ මේකද ? (ම)
විපුල Tuesday, 19 January 2016 07:23 AM
මේවා සම්මත වෙන්නේ නැහැ. කාලය, මුදල් නාස්තිය පමණයි. රටේ සංවර්ධනයට ව්‍යවස්ථාව බාධාවක් නොවේ. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යවස්ථාව බාධාවක් නොවේ. රටට අවශ්‍ය කරන වැඩ තිබියදී සමහර දේශපාලකයන්ගේ උවමනාවන් තමයි මේ කරන්නේ. (නි)
ඩිලාන් Monday, 18 January 2016 07:59 AM
ඉස්සෙල්ලම බලන්න ඕනි මේ කමිටුවේ කවුද ඉන්නේ කියල..හරි සිංහල බෞද්ධ නියෝජනයක් නැති මේ කමිටුව අපේ සිංහල අදහස් වලට තැනක් දේවිද? බොරු රගපෑම්...මේක සුළු ජාතීන්ගෙන් හැදිච්ච කමිටුවක්...(බ)
ඩිලාන් Monday, 18 January 2016 08:01 AM
කමිටුවේ බාගෙට බාගයක් ඉන්නේ සුළු ජාතිය..මෝඩ වැඩ (බ)
චන්දා Monday, 18 January 2016 08:15 AM
අපේ රට ජාතිය වට්ටලා ඉවරයි, සමතලා කිරීම කෙරීගෙන යනවා අපුරුවට, අසන්න දකින්න ලැබෙන හැම ව්‍යාපති වල දිශානතිය යොමුවෙලා තියෙන්නේ ඒ සදහායි.(ම)
මහින්ද සෞදි Monday, 18 January 2016 09:03 AM
වෙස් මුහුණු හැංගිලා බැන්දට නටන්න ඕනෑ එළියේ, (ම)
සරත් සෞදි Monday, 18 January 2016 09:34 AM
අවංක බාවය අපි දකින් නැහැ (බ)
චන්දන Monday, 18 January 2016 10:07 AM
ලෝකයේ දියුණු මිනිසුන් අභයාවකාශය තරණය කරලා අපට අවශ්‍ය නොයෙකුත් දේ සොයා දීමට උත්සාහ කරනවා . ජපානය දැන් බල ශක්තිය නිපදවන්නෙත් අභයාවකාශයේ සූර්ය පැනල සවි කරලා. අපි දැනුත් උත්සාහ කරන්නේ 2500ක් ආපස්සට යන්න. වැඩවසම් දුර්දාන්ත රාජ්‍ය පාලන ක්‍රමයට යන්න. අලුතින් හිතන්න කැමති නැහැ. (ම)
අතුල Monday, 18 January 2016 10:17 AM
මෙතැන සිංහල බෞද්ධ නියෝජනය නැහැ කියන කෙනාට පුලුවන්ද මෙතැන ඉන්න අය ජාතිය ආගම අනුව අපිට දැන ගන්නත් එක්ක වර්ග කරලා පෙන්නන්න.(ම)
සේන Monday, 18 January 2016 10:16 AM
අලුත් ගමන කොහෙන් කෙලවර වේද ? (ම)