IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අලුත් ජාන පිරික්සුමෙන් අපරාධකරු නිකම්ම කොටු‘

ස්ත්‍රී දූෂකයන් සහ ලිංගික අපචාර සිදු කරන්නන් ඉතා පහසුවෙන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාදක වන (අවකල ඩී එන් ඒ ජාන නිස්සාරණය) ‘ඩිෆරන්ෂියල් ඩීඑන්ඒ එක්ස්ට්‍රෑක්ෂන්‘ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ජින්ටෙක් ආයතනය සමත් වූ බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ අණුක වෝහාරක අංශ ප්‍රධානී ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම මහතා පවසයි.

 මෙය අපරාධකරුවන්ට ගැලවීයෑමට ඉඩ නොදී වින්දිතයන්ට නීතිය හමුවේ වාසිදායක වන ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන අති සාර්ථක ක්‍රමවේදයක් බව ද ඔහු කියයි.

වින්දිත කාන්තාවගේ ජෛව සෛල වලින් අපරාධකරුවන්ගේ ජෛව සෛල අති සාර්ථකව වෙන් කැර හඳුනා ගැනීමට මෙම තාක්ෂණ ක්‍රමවේදය ප්‍රබල පිටිවහලක් වන බවත් ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම සඳහන් කරයි.



අදහස් (0)

‘අලුත් ජාන පිරික්සුමෙන් අපරාධකරු නිකම්ම කොටු‘

මන්ජු Friday, 12 September 2014 09:28 AM

වැරදි කරන එක පොඩ්ඩක් හරි අඩුකරන ක්‍රමයක් නම් අපේ රටට ගැලපෙනවා, (අ)

:       0       0

බුද්දික සඳරුවන් Friday, 12 September 2014 04:52 PM

මොනවා හරි කරලා ලංකාවේ අපරාද අඩු වෙනවා නම් කොච්චර දෙයක්ද නේද ? ආචාර්‍ය රුවන් ඉලේපෙරුම මහත්තයට ජය වේවා! (නදී)

:       0       0

ශීලා Friday, 12 September 2014 09:52 AM

තව ටිකක් ප්‍රමාද වෙලාම ඕක කරමු. ලෝකයේ ඕවා කළේ දැනට වසර තිහ හතළිහකට උඩදී.අපි දැන් කියනවා මේවා අති නවීන දේවල් කියලා. (නි)

:       0       0

අපොන්සු Friday, 12 September 2014 09:51 AM

අහිංසකයෙකුගේ ජානත් කලවම් කළ හැකියි නේද ඕනෑ නම්? (නි)

:       0       0

හේතුක Friday, 12 September 2014 10:01 AM

හොඳයි. බලමුකෝ ඉදිරියට (නි)

:       0       0

සෑම් Friday, 12 September 2014 10:10 AM

නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටකට නම් මේ පරීක්ෂණ හරි වටිනවා. ලංකාවේ සි සි ටි වී වල රෙකෝඩ් වූ දේවලුත් අපැහැදිලි වෙනකොට මේ පරීක්ෂණ වලින් හරි ප්‍රතිඵල ලැබේවි කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

ජයාත් Friday, 12 September 2014 10:20 AM

මේක ඉතාම සාර්ථක ඉතාම නවීන ක්‍රමවේදයක් (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 12 September 2014 10:30 AM

ඉතාමත් අගය කළයුත්තක්.අහිංසක කාන්තාවන්ට මෙයින් සාධාරනයක් ඉටුවේවි. (නි)

:       0       0

චමින්ද Friday, 12 September 2014 08:02 PM

කෝට් එක පැලදුවොත් ඔය ක්‍රමවේදය හරි යන්නේ නැහැ.(නදී)

:       0       0

රිකාස් Friday, 12 September 2014 11:37 AM

නැත්නම් මුන් මේක නවත්තන්නේ නැහැ. (නදී)

:       0       0

බමුණු Saturday, 13 September 2014 03:15 AM

මේ ක්‍රමයට සමාජ දූෂකයින් පගා කරයින්වත් අල්ලන්න පුළුවන් නම් (නදී)

:       0       0

දුමිත Friday, 12 September 2014 01:59 PM

ජාන පිරික්සුම් වාර්තාව අධිකරණය පිළිගන්න එකක් විය යුතුයි (නි)

:       0       0

අනුරාධ Saturday, 13 September 2014 06:05 AM

වරදකරුවන් වෙන අයට ආපහු ඔය වැඩේ ජීවිතේටම නොකරන්නත් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න බැරිද ජාන තාක්ශනයෙන්ම. (නදී)

:       0       0

දෆ්ර් Friday, 12 September 2014 02:47 PM

වැරදි වැඩ කරලා ආපසු බොරු ලිංගික අතවර චෝදනා එල්ල කරලා නීතියට වැලි ගහන අය, කොටු කරන්න ජීව විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍යයි (නදී)

:       0       0

සඳුනි Friday, 12 September 2014 03:43 PM

අහන්නත් සතුටුයි. (නදී)

:       0       0

ගජසිංහ Sunday, 14 September 2014 02:38 AM

ඔය ක්‍රමවේදය හරි‍නොයන වැඩපිළිවෙළකුත් අපරාධකරුවන් ළඟ තිබෙනවානේ.....! (නි)

:       0       0

මනෝජ් Friday, 12 September 2014 09:03 AM

විද්‍යාඥතුමෝ බලාගෙන. ඔබතුමාගේ සොයාගැනීම මේ රටේ අපරාද කරුවන්ට මාරු පහරක් වන නිසා දේශපාලකයන්ගේ සහයෝගයෙන් ඔබ තුමාට ඉදිරියේදී කරදර වලට මුහුණ දීමට සිද්ද වේවි සමහර විට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 166 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 869 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1853 5

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1159 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 477 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 293 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site