IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා

තමාගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් නොහදන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

‘‘සම්බන්ධන් මහතා විපක්ෂනායක කළාට නියම විපක්ෂය  නොවෙයිනේ. ඔහු ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැනේ. උද්ඝෝෂණ කරන්නේ නැහැනේ. උතුරට අවශ්‍ය දේ විතරයිනේ කතා කරන්නේ.‘‘



අදහස් (0)

‘අලුත් පක්ෂයේ නායකයා මම නොවේ‘ - ගෝඨා

රොෂාන් Saturday, 23 January 2016 03:52 AM

අපි ඔබ සමගයි. (බ)

:       0       0

කුසුම්පාල Saturday, 23 January 2016 04:05 AM

ඔහේට ඡන්දෙ ඉල්ලන්න කොහොමටවත් බැහැ. ඊට කලින් කල්දේරම් බත්වල රස බලන්න පුළුවන්. (බ)

:       0       0

අමල් Saturday, 23 January 2016 04:44 AM

ඉන්නකං හොරකම් කරලා කරලා තාම තණ්හාවේ ඉවරයක් නෑ (බ)

:       0       0

අමල් Saturday, 23 January 2016 04:46 AM

සමහරුන්ටනම් වීරයෙක් තමා (බ)

:       0       0

අසාද් Saturday, 23 January 2016 07:33 AM

මම නම් මොනවත් කියන් නැහැ. (බ)

:       0       0

ප්‍රියන්ත Saturday, 23 January 2016 08:26 AM

එකනම් ඇත්ත , ඔයාලගේ පාලනය කාලයේ විරුද්ධව කතා කරපු අයට බොහොම හොඳට සැලකුව අපිට අමතක නැහැ. (හේ)

:       0       0

මිස්ටර් පල්ලී Saturday, 23 January 2016 09:11 AM

සම්බන්දන් විපක්ෂයේ රූකඩයක් විතරයි. ජාත්‍යන්තරයට පේන්න රනිල් දාපු සෙල්ලමක්. (අ)

:       0       0

සුනිල් Friday, 22 January 2016 06:31 PM

අපේ වීරයාණෙනි, අපි සෑමවිටම ඔබ සමඟයි (නි)

:       0       0

දිනේෂ් Saturday, 23 January 2016 10:27 AM

නියම කතාවක් මහත්මයා.නව පක්ෂයක් අපි බලාපොරුත්තු වෙනවා.(අ)

:       0       0

ජනක Thursday, 28 January 2016 02:52 AM

මම පහුගිය සැරේ ඡන්දය දුන්නේ මෛත්‍රී මහත්තයාට. ඒත් මේ මහතා ඉදිරිපත් වෙනවා නම් මම මෙතුමාට ඡන්දය දෙනවා. (නි)

:       0       0

ලලිත් Friday, 22 January 2016 08:56 PM

උද්ඝෝෂණය කරලා පුරුදු අයට උද්ඝෝෂණ නැතිවුණාම මොකක්ද වගේ. ඔබතුමාට කොහොමටත් ද්විත්ව පුරවැසිකම තියාගෙන දේශපාලන පක්ෂයක නායකයා වෙන්න බැහැ නේද? (නි)

:       0       0

සිරිපාල Saturday, 23 January 2016 01:13 AM

ප්‍රජාතන්ත්‍රවාදේ (අ)

:       0       0

දිනේෂ් Saturday, 23 January 2016 01:13 AM

ලලිත් ඔබට මතක නැද්ද ගිය අවුරුද්දේ මැද හරියේදී මාධ්‍ය වාර්තා පළවුනා ගෝටාභය මහතා ඇමරිකාවේ පුරවැසිකම අතහැරිය බවට. දැන් දේශපාලනයේ යෙදෙමින් ඇමරිකාවේ පුරවැසිකම හෝ නිත්‍ය නේවාසික (පී ආර්) විසා ඇතුව ඉන්නේ අපේ ෆීල්ඩ් මාෂල් තුමායි. ළඟදී මාධ්‍යවල පළවුනා ඔහු එම වීසාව දික්කර ගන්න ඉල්ලනකොට කොටි බලවේග වලින් ඇමරිකාවට විරුද්ධත්වය පල කරා කියා. (අ)

:       0       0

අජිත් Saturday, 23 January 2016 01:30 AM

මේ මිනිසා මේ රටට කරපු සේවයෙන් අංශුමාත්‍රයක් මේ යහපාලන ටී.වී ගිරවුන්ට කළහැකිද ? (අ)

:       0       0

වික්‍රම Saturday, 23 January 2016 01:33 AM

ලලිත් නිකන් කට කැඩිච්ච කතා කියන්න එපා, දැන් ඉන්න අනිත් කට්ටියගේත් වැරදි නැද්ද මීට වඩා? වැඩක් කරලම තමන් ශ්‍රේෂ්ටයි කියල පෙන්නපු මිනිහට ගරහන එක වැඩ බැරි මිනිස්සුන්ගේ ලක්ෂණයක්! (අ)

:       0       0

සුමනසේකර Saturday, 23 January 2016 01:49 AM

මේ දවස්වල හිරගෙවල් සිහිනෙන් පෙනෙනවා නේද ? (අ)

:       0       0

චානක පෙරේරා Saturday, 23 January 2016 03:24 AM

විශිෂ්ඨයි (අ)

:       0       0

චන්නක පෙරේරා Saturday, 23 January 2016 03:25 AM

ලලිත් හොඳ සිහියෙන්ද ? (බ)

:       0       0

මිහිඳු Saturday, 23 January 2016 03:34 AM

ගෝඨාභය මැතිතුමා නායකය නොවුනත් එතුමා මාතෘ භූමිය වෙනුවෙන් කළ උදාර සේවයට හිමි තැන එතුමාට ලැබේවි. එතුමා වැනි දක්ෂ ක්‍රියාශීලී නායකයන් රටට අවශ්‍යයි. (බ)

:       0       0

ශාන්ත Saturday, 23 January 2016 03:40 AM

ඔබතුමා ගිය මහා ඡන්දෙට ඉදිරිපත් වෙනවා කියලා, ඒ වෙනුවෙන් ඇමරිකානු පුරවැසිබාවය ඉවත් කර ගන්නවා කියලා පස්සේ සද්ද නැති වුණා නේද? ඇයි ඒ? දැන් මෙහෙම කතාවක් කියන්නේ ඇයි? ලක්ෂ 58 ක් ඔබතුමා එනකන් බලන් ඉන්නවා කියලා සමහරු කියනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 274 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 207 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1452 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 373 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 810 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 527 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site