(සුජිත් හේවාජුලිගේ)
නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එසේම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.
වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනට සේවා දිගු තුනක් ලබාදී ඇත.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් පොලිස්පති ගැන තවම තීරණයක් නෑ
Hafeel Friday, 03 November 2023 02:22 PM
වෙලාවට චන්ද තියන්න බැරි, පොලීස්පතිවරයක් පත් කරගන්න බැරි මූසල ආණ්ඩුවක්.
C.K.Lankaputhra Friday, 03 November 2023 05:17 PM
ඇයි පොලිස්පතිකමට පත්කර ගන්න වඩාත්ම දූෂිත කෙනා තෝරාගන්න බැරි වුණාද? පව්...!!
chinthanaFriday, 03 November 2023 05:55 PM
පාතාල මිනීමරු හොර නායකයින් තමයිලු අවසන් තෝරාගැනීම කරන්නේ...!
Kumara Friday, 03 November 2023 11:59 PM
ඇයි බන් වජිර හොඳ නැද්ද?
ධම්මෝ හවෙ රක්ඛති ධම්ම චාරි Saturday, 04 November 2023 07:15 AM
ධර්මයෙහි හැසිරුණු ඕනෑම කෙනෙකු පොලිස්පති කරන්න...