(අජන්ත කුමාර අගලකඩ)
මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර තිබේ.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප‍්‍රධාන ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි
Marikkar Tuesday, 05 April 2022 12:55 PM
අම්මට උඩු...මේ මෝඩ දේශපාලකයෝ රටේ කීර්තිනාමය කෙලෙසන විකටයන් බවට පත්වෙලා..
Naushi Tuesday, 05 April 2022 01:00 PM
බැරි වැඩ කරන්ඩ ගිහින් අනාගන්නේ මොකටද කියලා මතක් වෙන්ඩ ඇති
සක්‍රයා Tuesday, 05 April 2022 01:03 PM
කපුටා කොටලා හිස් වෙච්චි භාණ්ඩාගාරේ දැක්කාට පස්සේ මුදල් ඇමති පට්ටම එපා වෙන්නැති.
Hafeel Tuesday, 05 April 2022 01:16 PM
රටේ වත්මන් තත්වයට මෙයාත්, හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රයත් වග කියන්න ඕන. නීතිඥ වුර්ථිය වුනාට දැන දැනම මෙයා රටට කරපු හානිය ඉතා සුළු නොවේ.
කිරි පතා Tuesday, 05 April 2022 01:39 PM
එකම ඔළු ටිකනෙ කරකවන්නෙ එහෙට මෙහෙට. තාම ජනතාව කියන දේ කෙරෙන පාටක්.නෑ.
Ran Tuesday, 05 April 2022 01:53 PM
නඩු වල තිබුන දේ එළිකරන එකක් නෑ නේද ? මෙයා එච්චරම නපුරු නැතුව ඇති.
Chaminda Tuesday, 05 April 2022 02:01 PM
ඕක ආපසු බැසිල්ට දේවි.බොරුවට සබ්‍රිට දුන්නෙ බලා ඉදිමු එහෙම නොවෙයිද කියලා මේවා රගපෑම් මල්ලී
Lalith M Tuesday, 05 April 2022 05:16 PM
බල තන්හාව විතරක් තියෙන මිනිස්සු. මර බිය නොවන්න අතහරියිද
Bamunuarachchi Tuesday, 05 April 2022 06:45 PM
මෙයාට පුලුවන්ද මුදල් ඇමති කමක් කරන්න? හරක් මස් කඩ තමයි මෙහොල්ලන්ගේ නියම රැකියාව.