IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘අලුත් මාරයාත් අද හෙට තහනම් ?‘

තහනමට ලක්වූ ග්ලයිපොසේට් නම් වල්නාශකය වෙනුවට මෙරටට ගෙන්වූ ග්ලුෆොසියේට් නම් උග‍්‍ර විෂ සහිත වල් නාශකය අද හෝ හෙට තහනම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

මේ වල් නාශකය පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මේ සතිය ආරම්භයේ දී එම වල්නාශකය තහනම් කිරිමට ඔවුන් පොරොන්දු වූ බවත් උන්වහන්සේ කීිහ.

තේ වගාවේ වල් නාශක මර්දනය සඳහා ග්ලූෆොසියේට් නමැති මෙම වල් නාශකය ගෙන්වා ඇත්තේ ජනාධිපත් හෝ අගමැතිවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව නිලධාරින් ගේ  වුවමනාවට බවත් පෙනීයන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ. 



අදහස් (0)

‘අලුත් මාරයාත් අද හෙට තහනම් ?‘

නිමල් Monday, 27 June 2016 03:17 PM

වස විස නැති අහාර අනුබව කිරීමෙන් සෞඛ්‍යට හිතකරය. (ර)

:       0       0

විජය Monday, 27 June 2016 06:58 AM

අවට ගියාට තහනම් කාරණා වැඩ පිළිවෙලක් නොවේ මහජනයා බලාපොරොත්තු වන්නේ, ක්‍රමවත් වැඩපිළිවෙලක් විශේෂඥයන්ගෙන් සමන්විත කොමිටියකින්, රේගු නිලධාරින්ගේද සහභාගිත්වයෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායත් හිටියට කමක් නැ, එහෙම නැත්තම් සමහර කූට නිලධාරීන් මේවා හංගල යටි මඩි ගහනවා (බ)

:       0       0

ඉසුරන්දි Monday, 27 June 2016 07:54 AM

රටේ ප්‍රබලයන් දෙපළ නොදැනුවත්ව තව කොච්චර මගඩි වැඩ මේ හෙන්චයියලා කරනවා ඇත්ද? (බ)

:       0       0

ජයරත්න Monday, 27 June 2016 07:58 AM

හාමුදුරුවනේ ඔය විදිහට ඉතින් පොහොර ගෙන්වන වාරයක් වාරයක් ගානේ ජනාධිපති තුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කරල විසදුම් හොයන්න ගියත් ඔය වැඩේ කරන්න ලැබෙන්නෙ නැහැ. විජය කියනව වගේ මේ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. (බ)

:       0       0

පෙරේරා Monday, 27 June 2016 09:59 AM

තේ වගාවේ වල් නසන එක දැන් හරි කරදරයක් වෙලා. මිනිස් ශ්‍රමයත් දැන් හොයාගන්න හරිම අමාරුයි. එම නිසා නිවැරදි වල් නාශකයක් හඳුන්වාදීම රජයේ වගකීමක්.ගේන ඒවා හොඳ නැත්නම් ඉක්මනටම රජය මැදිහත් වෙලා හොඳ එකක් ගෙන්වා දෙන්න.නැත්නම් තේ වතු වලට අබ සරණයි (බ)

:       0       0

දිල්ශාන් Monday, 27 June 2016 10:49 AM

පොඩි බබාලා වෙන්න ඇති වල්නාශක ගෙන්වන්නේ. එකක් තහනම් කරා ඊටත් වඩා වකුගඩු වලට විෂ වල්නාශකයක් ගෙන්වන්නේ බබාලා නිසානේ. (හේ)

:       0       0

නිමල් Monday, 27 June 2016 11:14 AM

එතකොට මේවා ගෙන්නපු අයට දඩුවම් කරන්නේ නැද්ද?(හේ)

:       0       0

උපාලි Monday, 27 June 2016 12:10 PM

ජයරත්න, ඔබ හරි. රතන් හාමුදුරුවෝ ඉතාම විශිෂ්ඨ කාර්යයක් කරනවා වස විස නැති ආහාර සංවර්ධන වැඩ පිළිවෙලට. හැබැයි, ඔබවහන්සේ වගේ තව සීයක් වත් ඕන වෙයි ඔය විදිහට මේ හොර වැඩ නවත්වන්න නම්, ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදන්න මුලිකත්වය ගන්න අපේ හාමුදුරුවනේ! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 89 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 498 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1054 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 946 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 151 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 947 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site