මහ පක්ෂයෙ භේදය සමනය කරන්න ඔන්න ආයෙමත් පස් හය දෙනෙක්ගෙ කණ්ඩායමක් පත් කරලලු... ඒ පත්වීම ලබපු අය දැන් තිරය පිටුපස වැඩත් පටන් අරන් කියල ආරංචියක් යනව.
රටේ හිටපු ලොකු තැනට නැවත වරමක් ගන්න අමාරැ නිසා එයාගෙ ආශිර්වාදෙ ඇතුව ඒ පවුලෙ වෙන කෙනකුට අවස්ථාව දෙන්නයි මේ කතාබහ පටන් ගත්තෙ... ලැබෙන ආරංචිවල හැටියට හිටපු ලොකු තැනගෙ සහෝදරයන්ගෙන් රටට වැඩක් කළ කෙනකුට අවස්ථාවක් දෙන්න බුලත් කොළ පාටියෙ ඉහළ තැන්වලත් කැමැත්ත තියනවලු. ඒ ගැන කසුකුසු මට්ටමින් දැනට කෙරෙන කතාව හරි ගියොත් ආයමත් හිටපු ලේකම් සයිස් මහත්තයකුට වාසනාව උදා වෙන්න පුළුවන් කියලා කියැවෙනවා.
උන්නැහේට ජ්‍යෙෂ්ඨ උපසභාපති මට්ටමේ තනතුරකුත් තවත් පට්ටමකුත් යෝජනා වෙලා කියල කතාවක් යනවා... ඒ ගැන හරිම විස්තරේ හෙට අනිද්දට එළියට එන්නත් පුළුවන්ලු.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් මුහුණකට ඉඩ