‘මහත්වරුන්ගේ එකඟත්ය‘ අනුව නැගෙනහිර මහ ඇමැති ධුරය අහමඩ් නසීර් මහතාට පවරා දෙසතියක් ගත වීමෙන් පසුව ද සියලුම ඇමැති පදවි ඔහුම පවරාගෙන ඇතැයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරු දෙදෙනෙක් සහ මන්ත්‍රීවරයෙක් චෝදනා කරති.
හිටපු ඉඩම් ඇමැති විමලවීර දිසානායක, හිටපු මහාමාර්ග ඇමැති උදුමා ලෙබ්බේ හා පළාත් මන්ත්‍රී ඩබ්ලිව් ඩී සිරිසේන මහත්වරු අලුත් මහ ඇමැතිට විරුද්ධව මේ අදහස් දැක්වූයේ අම්පාරේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
මහඇමැතිවරයා ඉදිරි පැය 72 දී පැහැදිලි තීරණයක් නොගතහොත් පළාත් සභාව සම්බන්ධ තීරණාත්මක තීරණයක් ගැනීමට සිදුවෙතියි එම තිදෙනා පවසති.
මේ සම්බන්ධයෙන් විමසීමට මහ ඇමැති නසීර් අහමඩ් මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අලුත් මහ ඇමැති ඔක්කොම ඇමැතිකම් බදාගෙන‘
දිනේෂ් ප්‍රියංකර Sunday, 22 February 2015 10:14 AM
යහ පාලනය කියන්නේ ඕකට තමයි.(හේ)
දුමින්ද Sunday, 22 February 2015 12:50 PM
බෙදාගන්න බැරි රසක්.(හේ)
රෙජි-සිඩ්නි Monday, 23 February 2015 12:10 AM
ඔය පටන්ගත්තා විතරයි.ඉස්සරහට තව තව දේවල් ගැන අහන්න බලන්න පුළුවන් වේවි. (නි)
නඩරාජා Sunday, 22 February 2015 06:54 AM
ඔය තියෙන්නේ යහ පාලනයේ වැඩ (නදී)
නඩරාජා Sunday, 22 February 2015 06:54 AM
ඔය තියෙන්නේ යහ පාලනයේ වැඩ (නදී)