IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලුත් ව්‍යවස්ථාවට කොළඹ සාක්කි සඳුදා සිට

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබ`ද මහජන අදහස් සඳුදා (18) සිට ආරම්භ කිරීමට නියමිතය.

මහජන අදහස් විමසීමේ කමිටුවේ කොළඹ දිස්ත‍්‍රික් සැසිය කොළඹ කොම්පඤ්ඤවීදියේ, ස්ටේපල් වීදියේ ‘විසුම්පායේ‘ දී සඳුදා (18) සිට ලබන 22 වැනි දා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බවත් වාචික යෝජනා හා අදහස් ලිඛිත සාරාංශයක් ලෙසද ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලීමක් කරයි.

සභාපති, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ`ද මහජන අදහස් විමසීමේ කමිටුව, ලේකම් කාර්යාලය, කොළඹ 02 ලිපිනයෙන් හෝ 011 2437676 දුරකථන අංකයෙන්, 0112328780 ෆැක්ස් අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ yourconstitution.lk වෙබ් අඩවිය ඔස්සේ ද මෙම කමිටුව සම`ග සම්බන්ධ විය හැකි බව රජය කියයි.

 



අදහස් (0)

අලුත් ව්‍යවස්ථාවට කොළඹ සාක්කි සඳුදා සිට

යසපාල Sunday, 17 January 2016 05:11 PM

මමත් යනවා... (නි)

:       0       0

ටිකිරි Monday, 18 January 2016 12:43 AM

දැන් ඉතින් අපේ අදහස් ඇත්තටම ඇතුළත් කරයිද? (නි)

:       0       0

සේන Monday, 18 January 2016 06:43 AM

නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු රටට විශාල වශයෙන් මුදල් ගලා එනබව එරාන් වික්‍රමරත්න ගිය සතියේදී පවසා තිබුණා.ඒවා කොහෙන්ද ,කාගෙන්ද ? කරුණ කරලා කියන්න . මොනවා නැතත් රට බටහිරට උගස් කරන්නනම් එපා .අනාගතයේ රට මහා අවුලකට පත්වෙනවා ඒකාන්ත යි (බ)

:       0       0

රූපසිංහ Sunday, 17 January 2016 02:13 PM

මහජන අදහස් යැයි කියා ඔය කීපදෙනෙකුගෙන් අදහස් ගත්බව කියා රහසිගතව ආණ්ඩුවට ඕනා හැටියට ව්‍යවස්ථාව සම්මත කරගන්නයි බලන්නේ. එහෙම කරන්න දෙනා නොදී ජනමත විචාරණයක් දක්වා මය ගෙනයා යුතුයි. අපේ රටේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නම් ජනමත විචාරණයකට යා යුතුමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 22 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 141 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 161 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1900 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2781 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2066 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36871 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site