IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලින්ගෙත් හිසතෙල් ගායි

පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද  අද (16) හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකැරිණි.

අලින්ට හිසතෙල් ගෑමෙන් පසු පලතුරු වට්ටියක්ද ලබාදුන් අතර එම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා වනජීවි නිලධාරීහු ද සහභාගි වුහ.

6e52387f-ae03-4b2e-96b2-a11a0205ddb3 95ed46b6-af31-4c38-b9db-a40c99d45e10 f14293c8-130c-4cf5-9896-d8a4ad3f7670



අදහස් (0)

අලින්ගෙත් හිසතෙල් ගායි

අෂිකා Sunday, 17 April 2016 06:36 AM

දේශපාලුවන්ගේ මේ විහිලු වැඩ මේ දේශපාලුවෝ දකිනෙ නැද්ද දවසකට එක අලියා ගැනේ අපිට අහිමි වෙනවා කියල, එකට මේ අයගේ විසදුම මොකක්ද? මේ වෙලාවේ අපිට ඕන කරන්නේ අල්ලාගෙන හීලෑ කළ අලින්ගේ හිස තෙල් ගෑම නෙමේ, අපෙ අලිසම්පත බේරාගැනීමටට වැඩ පිළිවෙලක්, මේ මිනිස්සු කරන්න වලේ අනුන් කරන දේ කොපි කරනවා මිසක්,මහජන සල්ලි ගිල ගිල ඔහේ ඉන්නවා (අ)

:       0       0

සරණපාල Sunday, 17 April 2016 08:41 AM

අදත් අහිංසක මනුස්සයෙක් අලියා ගහලා මැරිලා නේද? (නි)

:       0       0

පෙරේරා Sunday, 17 April 2016 08:44 AM

රටේ එක පැත්තක මිනිස්සු අලින්ගේ ඔලුවේ තෙල් ගානවා, රටේ තව පැත්තක අලි මිනිසුන්ට ගහල මරා දානවා. (නි)

:       0       0

මංගල Monday, 18 April 2016 06:35 AM

එතකොට උමයංගනා කියන්නේ මොකක්ද? (නි)

:       0       0

අපොන්සු Monday, 18 April 2016 06:37 AM

අලියා නම් හුරතල් තමයි. එ්ත් අලියා ගැහුවොත් ඒ හුරතලේ නැතුව යනවා. නවතින්නේ රෝහලේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 17 April 2016 12:34 PM

අෂිකා, ඔබ කිවුවා හරියටම හරි. (නි)

:       0       0

රොනල්ඩ් Sunday, 17 April 2016 02:45 PM

ඔබ හරි අෂිකා. අලි ඇත්තු වගේම අනික් සතුන්ටත් ජීවත්වෙන්න වන සම්පත රැකදීම මේ අයගේ යුතුකමයි. (නි)

:       0       0

ක්‍රිශාන්ත Sunday, 17 April 2016 05:01 PM

අලි කියන්නේ ඉතා වටිනා සම්පතක් රටට. හරිම හුරතල් සතුන්! (නි)

:       0       0

ජාලිය Sunday, 17 April 2016 09:06 PM

අනේ මේ සත්තු ඉන්න විදිය බලන්නකෝ... (නි)

:       0       0

සමන් Sunday, 17 April 2016 04:28 AM

දේශපාලකයන්ගේ ඔය සත්ව කරුණාව දුප්පත් අහිංසක මිනිසුන්ටත් තිබු‍‍‍‍‍‍‍නා නම් වටිනවා (නි)

:       0       0

උමයංගනී Monday, 18 April 2016 03:04 AM

අලියා කියන්නේ බොහොම බුද්ධිමත් සතෙක් (නි)

:       0       0

ඉම්රාන් Monday, 18 April 2016 03:10 AM

පවු ඒ සත්තුන්ට හරිම සතුටු ඇති (නි)

:       0       0

ලක්ෂිත Monday, 18 April 2016 03:12 AM

මහින්ද අහස උසට නග්ගපු බඩු මිල බස්සලා දෙනවා කියලා බලය ගත් මේ ආණ්ඩුව දැන් අපිට පෙන්වන්නේ අලි සුරතල්. අපිට මේවායින් ඇති වැඩේ මොකද්ද? මන්ත්‍රී පර්මිට් වගේ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරලා පොඩි මිනිහට දැනෙන විදිහට බඩු මිල බස්සන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 301 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 452 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 529 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 307 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 173 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site