IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලිමංකඩ දුම්රියපොළට මුල්ගල්

කොටි සන්ධානය මගින් වැනසු  අලිමංකඩ  දුම්රිය ස්ථානයට  අද (24) මුල්ගල තැබිණි.

 පාසල් දරුවෝද  ගුරුවරුද  මේ සදහා රුපියල්  කෝටි 150 ක් එකතු කළහ.

අධ්‍යාපන ඇමැති  බන්ධුල ගුණවර්ධන , ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති  රෝහණ දිසානායක  හා  උතුරුපළාත්  ආණ්ඩුකාර මේජර් ජනරල්  ජී ඒ  චන්ද්‍රසිරි  යන මහත්වරු ආරාධිතයෝ  ආරාධිතයෝ වුහ.



අදහස් (0)

අලිමංකඩ දුම්රියපොළට මුල්ගල්

රස්පි Wednesday, 24 July 2013 06:00 PM

ෂුවර්ද ගාන කෝටි 150ක් කියලා.(නදී)

:       0       0

ෂාන් Thursday, 25 July 2013 05:52 AM

නිවැරදි නායකත්වයකට කළ හැකි දෑ බොහෝය. ජය ජය වේ!(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 25 July 2013 06:19 AM

උතුරේ ඡන්දයත් ලඟයි නේද?(නදී)

:       0       0

නුවන් Wednesday, 24 July 2013 06:53 PM

මගේ මව්බිමට ජය!සියලු දෙනාටම නවසිලන්තයේ උත්තමාචාරය!රණවිරුවන් සැමදා අප හදවතේ ඉන්නවා .

:       0       0

බටා Thursday, 25 July 2013 05:54 PM

දුක් වෙන්ඩ එපා සිරි, ඔයා ඉතින් හම්බන්තොට යන්ඩකෝ. ඊට වඩා ලස්සනට සුදු පාටට ලේවාය බලත හැකි.(නදී)

:       0       0

අනු Wednesday, 24 July 2013 07:05 PM

ජනාධිපතිතුමනි අපි හීනෙකින්වත් එටපු නැති දේවල් ඔබ තුමා කරන්න යාම ගෙන හරිම සතුටුයි , යුද්දේ එවර කලේ නැත්නම් අද රණවිරුවනි ඔබල සද නය ගතියි (අ)

:       0       0

මාටින් Thursday, 25 July 2013 02:01 PM

මේ ඇමතිතුමාට යුද්ධය කාලේ විනාශවුණු පාසල් ගොඩනැගිලිම කියක් තියෙනවද උතුරේ හදන්න. එහෙව් එකේ එයා මොකද ප්‍රවාහන අමාත්‍යංශයේ වැඩ කරන්නේ කියලා මට නම් ‍තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 24 July 2013 07:17 PM

මෙතන විවිධ ජාතින් නියෝජනය කරන බවක් පෙන්නුම් කරන්නේ නැත කරුණාකර අප රට ජාතින් හා ආගම් අතර තිබෙන සමගිය වැඩි දියුණු කරගන්න මෙවැනි දේවල් වලින් උත්සහ ගන්නේ එක බලදාරින්ගේ වගකීමකි (අ)

:       0       0

ගුණේ Wednesday, 24 July 2013 07:40 PM

ජය‍වේවා(අ)

:       0       0

ධම්මික Wednesday, 24 July 2013 08:09 PM

සුභ පැතුම් ! (අ)

:       0       0

හේමන්ත මල්ලව ආරච්චි Wednesday, 24 July 2013 08:19 PM

මෙවැනි දෑ අපට සිහිනයක් වී තිබූ කාලයකුත් තිබුනි.එවැනි සිහින නැවත අපට දකින්නට ඉඩ ලබාදුන් දිවිදුන් විරුවනේ.ඔබ සැම නිවනින් සැනසේවා.(අ)

:       0       0

උපාලි Thursday, 25 July 2013 09:09 AM

ජනාධිපතිතුමනි, අපි හීනෙකින්වත් හිතපු නැති දේවල් ඔබ තුමා කරන්නේ. එවැනි සිහින නැවත අපට දකින්නට ඉඩ ලබා දි දිවිදුන් විරුවනේ. ඔබ සැම නිවනින් සැනසේවා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 09:24 PM

පාසල් දරු දැරියන් ,ගුරුවරුන් හා මහජනතාව දක්වූ සහයෝගය ඉතාමත් අගය කලයුත්තක්. එයට ප්‍රතිචාර වශයෙන් ඒ අයට අගනා දුම්රිය සේවයක් ලබා දීම ප්‍රවාහන ඇමති තුමාගේ පරම යුතුකමක් ! (අ)

:       0       0

චින්තක Wednesday, 24 July 2013 10:21 PM

කෝටි 150ක් එකතු කලේ කොහොමද ? (නි)

:       0       0

ලියනගේ Thursday, 25 July 2013 10:41 AM

මේ කාර්යයට අපේ පාසලත් හවුල් වුනා (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 25 July 2013 11:05 AM

මේ වගේ දේවල් වලින් දමිල පිරිස් අතර ආදරය ඇතිවෙනවා. මොකද ඩයස්පෝරා එකෙන් ඔය එක දුම්රිය පොලක්වත් හදල දෙන්නේ නැහැනේ. අඩු ගානේ පිටරට ඉන්න දමිල ප්‍රජාවගෙන් මම හිතන්නේ කව්රුත් මේ සංවර්ධන වැඩ වලට උදව්වක් වන කෙනෙක් හොයාගන්න බැහැ. මොකද මමත් නිතරම රටෙන් එළියේ ඉන්න නිසා ඒක දන්නවා. හැබැයි නැවත උතුරේ දියුණුවක් වන එක සමහරුන්ට නම් දරාගන්න බැරි වේවි. (නි)

:       0       0

ik;a Thursday, 25 July 2013 03:42 PM

මේක අර කොටින්ගෙන් අල්ලපු සල්ලි වලින්ම හදන්න තිබුනනේ'(නදී)

:       0       0

වෙල්මුරුගන් Wednesday, 24 July 2013 11:29 PM

මේක හොද උදාහරණයක් උතුරේ හමුදා පාලනය යටතේ පවතින යහපත් තත්ත්වයට (නි)

:       0       0

බන්දුල Thursday, 25 July 2013 11:39 AM

දරුවනේ ,ඔයාලා ගැන අපිට ආඩම්බරයි. ඉස්සර නම් උතුරේ දරුවන් සයනයිඩ් කරල කරේ බැදගෙන තුවක්කුවක් අරගන බංකර් වල හිටියේ. නමුත් දැන් එයාලා ලස්සනට පාසල් නිල ඇඳුම ඇඳලා ඉන්නවා දකිනකොට අපිටත් හරිම සතුටක් ඇතිවෙන්නේ. නමුත් උතුරේ ඉන්න සමහරු නම් තවමත් එයාලගේ අනාගතය විනාශ කරලා එයාලව බිල්ලට දීලා පටු පරමාර්ථ ඉටුකරගන්න දරන උත්සාහය නම් අතහැරලා නැහැ. ඒ ගැන හරිම කණගාටුයි. ජාති බේද අත්හැරලා දැන්වත් අපි සේරම ශ්‍රී ලාංකිකයෝ එකම ජාතියක් හැටියට නැගීසිටින්න උත්සහ කරමු. (නි)

:       0       0

සමන්ත Thursday, 25 July 2013 11:42 AM

අපේ අය හුගදෙනා තාම 1950 ගණන් වල මිසක් 2014 අබියස නෙමෙයි (නි)

:       0       0

සිරි Thursday, 25 July 2013 04:15 PM

මම කුඩාකාලයේ - 1975 පමණ මගේ පියා අපිව යාපනය බලන්න එක්ක ගියා. යාපනයේ සිට දුම්රියෙන් කොළඹ ආවා. එවකට අලිමංකඩ දුම්රිය ස්ථානය සහ ලුණු ලේවාය පසුකරනවා හොඳට මතකයි. සුදු පාට විශාල කුඹුරක් වගේ තමයි ලේවාය මතක. මගේ ජීවිත කාලය තුලදී මගේ දරුවන් සමග දුම්රියෙන් යාපනයට යාම සිහිනයක් නොවේවි කියල සිතනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 423 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 189 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1594 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 414 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2468 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site