IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලියෙක් කුලප්පු වී දෙන්නෙක් මරුට

කොත්මලේ කතරගම දේවාලයේ අලියෙක් කුලප්පු වී දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අලියා කුලප්පු වීම නිසා  දුවන්නොට ලොස්   බිම ඇද වැටී  පෑගී මැරී ඇතැයි ද වාර්තා විය.



අදහස් (0)

අලියෙක් කුලප්පු වී දෙන්නෙක් මරුට

රොෂාන් Thursday, 10 October 2013 01:14 PM

පෙරහරේ ලස්සනම හරිය තමයි අලි කුලප්පුව. (ත)

:       0       0

අශෝක Saturday, 12 October 2013 04:42 PM

අලියා කුලප්පුවෙලා මිය ගිය ඵක කණගාටුයි (අ)

:       0       0

ධම්ම Thursday, 10 October 2013 10:29 AM

අලියෙක් කුලප්පු උනාට මිනිසුන් කුලප්පුවෙන්න හොඳ නැහැ. ඉවසීමෙන් ක්‍රියාකලොත් අලියාගෙන් බේරෙන්න පුළුවන් ලේසියෙන්ම. අලියාට හැරෙන්න පුළුවන් වම් පැත්තට විතරයි. දකුණට හැරෙන්න අපහසුයි. (දී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2013 10:35 AM

මෙය අභාග්‍යමත් සිදුවීමකි. සිවිල් සමාජයක මෙවැන්නක් සිදු නොවීමට මෙහි නිලමේ වරුන් වග බලා ගත යුතුය (දී)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 10:40 AM

අලියට වඩා මිනිස්සු කුලප්පු වෙලා ... පව් මිය ගිය සැමට නිවන් සුව (දී)

:       0       0

ඩයස් Thursday, 10 October 2013 11:15 AM

මගල අලියා කුලප්පු උනාද? දැන් කන්දෙක ලඟින් දියර ගලන කාලේ (දී)

:       0       0

දිනේෂ් Thursday, 10 October 2013 03:42 PM

දැන් හැම අලියෙක්ම කුලප්පුවෙලා ඉන්නේ පරිස්සමින් ළමයිනේ.(දිල්)

:       0       0

විමල හිමි Thursday, 10 October 2013 11:24 AM

අපේ සමාජයේ තිබෙන මෙවැනි දේවල් බුදු දහමට සහ මානව ධර්මවලට නොගැලපේ . සත්ව හිංසාව වෙනුවට පුහුණු කල යුත්තේ අවිහින්සවයි. විලංගු වලින් හිරකරපු සතෙක් නේද ? මිනිහෙක් ඔහොම ගෙනියනවට කැමැති ද ? යමක් පසුපස තිබෙන අමිහිරි සත්‍ය දැකීමට මග පෙන්වන දහමක්, බුදු දහම. බුදු දහමේ මුලික ඉගැන්වීම් වලින් කිසි දිනෙක දියුණුවට පත්වන සමාජයක් වෙනුවට ආපස්සට යන බව නම් පැහැදිලියි. හරිම දුකයි (දී)

:       0       0

සරත් අනුරාධ Thursday, 10 October 2013 11:50 AM

දෙපා අලි මරගන්නකොට පද හතරේ අලි කුලප්පු උනාම මොකද ...... කතරගම දෙවියෝ උදහස්වෙලා(දිල්)

:       0       0

ගාමිණි Thursday, 10 October 2013 12:23 PM

මම කතෝලිකයෙක්. එහෙත් ඇත්ත කතා කරලා සත්‍ය අවබෝධ කරනවා නම් අප අතරේ ගැටුම් ඇති වෙන්න බැහැ.සත්‍ය හෙළිදරව් කිරීම ගැන පින්! (නි)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 12:25 PM

ඇත්ත සරත්, දෙපා අලිත් කුලප්පු වෙලා පාරවල් දිගේ මරාගන්නවානේ. මේ සිව්පාවා කුලප්පු වුණහම මොකෝ? මියගිය අයට නිවන් සුව පතමු! (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 05:04 PM

ඕක මොකද්ද අර අලි පන් සීයක් දාහක් විතර කුලප්පු වෙලා මාතර පාරේ එහෙ මෙහෙ දුවපු හැටි නේ වැඩේ කියන්නේ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 452 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9959 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3049 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3804 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6121 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19441 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 285 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site