IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අලියෙක් දිවියා මරයි

රාත්‍රියේ ආහාර සොයා යමින් සිටි දිවි දෙනක පදවිය අභය භූමියේදී  වල් අලි පහර දී මිය යන්නට ඇතැයි පදවිය අඩවි වනජීවී කාර්යාලයය කියයි.

දිවි දෙනගේ වයස  අවුරුදු පහක් පමණ වන බවත් දිවියා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති බවත් කියති.

ස්වාභාවික නොවන හේතු මත වසරකට දිවියන් 20 ක් පමණ මිය යන බව අඩවි වනජීවී ආරක්ෂක ඩබ්ලිව් ජේ කේ හේරත් මහතා කියයි



අදහස් (0)

අලියෙක් දිවියා මරයි

පුරන් අප්පු Tuesday, 17 September 2013 03:19 PM

අලි මරමුද කියපු ගමන් මොහාන් මහත්තයා කලබල වෙලා (නි)

:       0       0

මිනිපෙ Tuesday, 17 September 2013 09:54 PM

බොරු..බොරූ, මම දැක්කා ඔය අලියා, කොටියත් එක්ක කොළඹ තරු පහේ හෝටලයක, ටෝක් එකක් දා ගෙන ඉන්නවා.(නදී)

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 03:37 PM

අපරාදේ. (අ)

:       0       0

උපුල් Tuesday, 17 September 2013 04:02 PM

අපිට ස්වාසිලන්තය,උගන්ඩාව වැනි රටවල් වලින් දිවියන් ගෙන්වා බෝ කරන්න නොහැකිද? මේක මෝඩ අදහසක් කියන්නේ නැතුව දිවි ගහනය වැඩි කිරීමට වැඩ පිළිවෙලක් කියන්න මහත්වරුනේ. (නි)

:       0       0

සමන් Tuesday, 17 September 2013 04:12 PM

ලංකාවේ මිනිස්සු කන්නේ දිවියන්ව නෙමෙයිනේ. මේ රටේ වැඩිපුරම පැටවූ දාන හරකව. ඒ හින්දා මිනිස්සු හරක් කෑවාට කමක් නැහැ. (නි)

:       0       0

අසෝක Tuesday, 17 September 2013 04:15 PM

අනේ ඔයගොල්ලෝ අලියන්ව දිවියන්ව ජිවත් කරවන්න බලනවා. ලංකාවේ හාමතේ ඉන්න දරුවන්ට හෙට දවසක් උදාකරන හැටි බලන්න, ඒවාට උදවුකරන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

ටිරල් Tuesday, 17 September 2013 04:30 PM

සිංහයාත් දිවියන් මරනවා (නි)

:       0       0

රොෂාන් Wednesday, 18 September 2013 01:39 AM

විශ්වාස කරන්නත් අමාරුයි. කණගාටුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:59 AM

උපුල් මට හොඳ අදහසක් ආවා, නුවර බල්ලෝ බන්දල දුන්න වගේ අපි පෝරු හදල නම් රේජිස්ටර් කරලා ලොකු වෙඩින් එකක් අරන් දිවියන්වත් කසාද බන්දමුද ?(නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 17 September 2013 02:00 PM

දිවියන් වඳ වුණාට කොටි වඳ වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

මැක්ස් Wednesday, 18 September 2013 02:25 PM

ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරලා මේ ගැන සොයා බැලිය යුතුයි. (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 17 September 2013 02:16 PM

දැන් දිවියන් බේරා ගැනීමට අලි මරමුද? (නි)

:       0       0

මොහාන් Tuesday, 17 September 2013 02:46 PM

මෝඩ කතා කියන්න එපා චන්ද්‍ර වීරසින්ගේ,මේවා ස්වභාවික දේවල්. මේකට කියන්නේ වනයේ නීතිය. අපි නවත්තන්න ඕනෑ මේවා නෙමේ. මිනිස් ක්‍රියාකාරකම් නිසා නැතිවන සත්ව ජීවිත. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 September 2013 03:05 PM

මොහාන් , චන්ද්‍රා කියන්නේ මෝඩයෙක් නම් නෙවෙයි හොඳ ඉගෙන ගත්ත මහත්තයෙක් මේක පොඩි විහිළුවක් වෙන්න ඇති , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 986 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6083 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3402 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 289 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1591 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28504 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site