(බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තඹුත්තේගම, තෙල්හිරියාව,ගැමුණුපුර පදිංචි ඩි.එම් .තිලකරත්න(59) තිදරු පියෙකි .
තම දියනිය විවාහවී කුඹුරුයායක් ආසන්නයේ නිවසක සැමියා හා දරුවන් සමග ජීවත් ව තිබේ.
අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද රථයකින් තඹුත්තෙගම මූලික රොහලට රැගෙන ගොස් තිබේ.තුවාලකරු රෝහලට ඇතුලත් කරන අවස්ථාවෙදි මියගොස් තිබූ වටට රොහල් ප්‍රකාශකයෙක් පැවසීය
මෙ තුන්වන වන අලි ප්‍රහාර මරණය බවත් මීටපෙර වනජීවී ණිළධාරියෙක්ද එම ප්‍රදේශයෙම ගොවිමහතෙක්ද මියගිය බවට ප්‍රදෙශවාසීන් පවසයි.
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට
sugath Friday, 14 April 2023 01:36 PM
ඇයි මේ ගම්බදව ගොවිතැනින් ජීවත් වෙන අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වන්නේ? ඒ මිනිස්සු දුප්පත් නිසාද?
sudath Saturday, 15 April 2023 11:09 PM
වෙඩි තැබිය යුත්තේ අලින්ට නොව දේශපාලන බලය යොදා අලි වාසස්ථාන ඉවක් බවක් නැතිව විනාශ කරන අයටයි...