IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අලියාට ‘චිප් පතක්‘

බලපත්‍ර නිකුත් කර ඇති ලීලෑ අලින් නැවත ලියාපදිංචි කිරීමේ දී ඩී එන් ඒ ජාන පරීක්ෂණය අනිවාර්ය බව වනජීවී අධ්‍යක්ෂ එච් ඩී රත්නායක මහතා පවසයි.

හීලෑ අලින් නිවැරදිව හඳුනාගැනීම සඳහා එම සතුන්ගේ ශරීරවලට විද්‍යුත් ‘චිප්‘ සවි කිරීමට ද යයි.

වනජීවී සංඛ්‍යා ලේඛණ අනුව හීලෑ අලින් 395 දෙනකුට බලපත්‍ර නිකුත් කර ඇති අතර එම සතුන්ගෙන් 90 දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

අලියාට ‘චිප් පතක්‘

ශාන්ත Wednesday, 21 May 2014 11:33 PM

නරින්ට අහුලන්න චිප් කරේ එල්ලන්නේ නෑ.සතාගේ බෙල්ල සමීපයෙන් ඇඟ ඇතුළට දමන්නේ.(ස)

:       0       0

හේවා Wednesday, 21 May 2014 04:24 PM

අලියෙකුට නිකුත් කරපු චිප් පතක් නරියෙක් එහෙම අහුලා ගත්තොත් කොහොම හිටීද ? (නදී)

:       0       0

වසන්ති Wednesday, 21 May 2014 05:14 PM

චිප් දාන්න වෙන්නේ කැලේ ඉන්න අලින්ට, උන්ව නේ අල්ලන්නේ. (ස)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 05:43 PM

ඕක පළමුවෙන් කරන්න ඕනෑ අපේ සමහර වගකිවයුතු කට්ටියට (නි)

:       0       0

දිසානායක Thursday, 22 May 2014 07:33 AM

දිලුක් හරි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 May 2014 03:20 PM

ඇත්තටම මේක බොහොම හොඳ වැඩක් , ඉතාම සරල ශල්‍යකර්මයක් කරලා මේක ඇඟ ඇතුළට දැම්මට පස්සේ අලියාගේ අනන්‍යතාවය රැකෙනවා. හොඳ අලි සහ හොර අලි බොහොම පහසුවෙන් අල්ලගන්න පුළුවන්, ස්කෑන් කරපු ගමන්. දියුණු රට වල බල්ලෝ , පුසෝ වගේ සතුන්ටත් මේ ක්‍රමය භාවිතා කරනවා. (ස)

:       0       0

දිලුක් Wednesday, 21 May 2014 06:37 PM

අතිසාරේට අමුඩ ගහන්න ද යන්නේ ? (නදී)

:       0       0

ඇසළ Wednesday, 21 May 2014 06:50 PM

එහෙම කරනවා නම් ගොඩක් හොඳයි අහිංසක සත්තුන්ට වද නොදී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10897 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5384 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7634 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5073 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1276 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36529 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site