වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී පස් දෙනෙක් තුවාල ලැබුහ.
ගැටුමේ ශබ්දයට වල් අලියාද බිය වී කැලයට පැන්නේය.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලියාට බය වී වාහන දෙකක් හැපේ
විජේ Friday, 06 September 2013 11:27 AM
ඔයගොල්ලෝ හැමෝම ඔහොම කියන්නේ අලියා ලගක නැති නිසානේ. අලියව දැකපු අය තමයි ඒකේ රග දන්නේ.(නදී)
හේමන්ත Friday, 06 September 2013 12:04 PM
විජේ හිටියේ මොන වාහනේද?(නදී)
මාලක Thursday, 05 September 2013 11:17 PM
දැන් ඉන්නේ විශ්වාසයක් නැති අලි (නි)
උද්දික Saturday, 07 September 2013 07:46 PM
හේමන්ත කියන කතාව ඇත්ත තමා. අපිත් කරන්නේ ඔය වැඩේ තමා. අපි කලබල නොකර ඉන්නවානම් වාහනේ ඇතුලට වෙලා උන් කලබල කරන්නේ නැහැ. දන්නේ නැත්තම් පොඩ්ඩක් හබරණ පාරේ නිතරම ගමන් යන බස් රියදුරු හෝ ලොරි රියදුරු මහත්තයෙක්ගෙන් අහලා දැන ගන්න. ඔය පාරවල් වල රෑට ගමන් කරන්න බය අය කරන්නේ බස් රථයක් පසුපස හෝ ලොරි රථයක් පසුපස තමන්ගේ වාහනය ගමන් කරවන එකයි. ඔය මාර්ගයේ නිතරම ගමන් කරන අය ඔය සම්බන්ධව දන්නවා. දන්නේ නැත්තම් අහගෙන දැනගන්න.(නදී)
විජේ Friday, 06 September 2013 12:35 PM
අපි හේමන්තව වාහනයකට දාලා වීදුරු වහලා වල් අලියෙක් ඉන්න තැනක තියලා බලමු නේද. (නි)
උපාලි Friday, 06 September 2013 03:09 AM
හොඳ වෙලාවට අලියා බයවෙලා කැලේට දිව්වේ. ඌට බ්රේක් ගහගන්නවත් කල්පනාවක් නැතුව යන්න ඇති. (නි)
පිටබැද්දර ජයා Friday, 06 September 2013 05:11 AM
කැලේ ගමන් ගැන අවබෝධයක් නොමැති අය අලියා දුටු ගමන් බය වෙනවා. එහෙම වුණහම අලියත් දැනගන්නවා ඌට බයේ තමයි කියලා. ඉතින් අලියා පස්සෙන් පන්නන්න ගන්නවා (නි)
සංජු Thursday, 05 September 2013 06:09 PM
ඌ නම් අලියෙක් නෙමෙයි (නි)
රුවන් Thursday, 05 September 2013 06:18 PM
මටත් ඔය වගේම දෙයක් වුණා කතරගම යනකොට. මම බයටම බ්රේක් ගහලා නවතා හරවාගෙන ගියා. (නි)
ටිරල් Thursday, 05 September 2013 06:38 PM
ඇයි අලියට බය වෙන්නේ? (නි)
වරුණ Friday, 06 September 2013 08:09 AM
අලියා දැකලා ඔහොම නම් අලියා ළගට ආවා නම් හිටිතැනම මැරිලා වැටේවි නේ?අනේ මන්දා මෙහෙමත් තොත්ත බබාලා? (නි)
අසෝක Friday, 06 September 2013 03:37 PM
මේ ගොල්ලෝ අලි දැකලා මෙච්චර බය උනානම්. අලියා රට පාලනය කරන්න අවොත් කොහොම හිටියිද?(නදී)
හේමන්ත Friday, 06 September 2013 08:40 AM
අලියා දුටුගමන් ඔබ කලබලයට පත්වෙන්න එපා. ඔබ ඉන්නේ අලියට හුළග වදින දිසාවේ නම් ඌ ඉක්මනටම ඔබ ඉන්න බව දැනගන්නවා. එසේ නොවේ නම් ඔබ ගැන දැනගන්න ටික වෙලාවක් යනවා. කොහොම නමුත් ඔබ වාහනයක ඉන්නවනම් විදුරු වසාගෙන ඇන්ජිම නවතාගෙන නිශ්ශබ්දව ඉන්න. අලියා ඔබට පහර දෙන්න දුවගෙන එනවනම් බය නැතිව එලියට කෑගහලා එලවන්න. නපුරුම අලියෙක් හැර බොහෝ අලි යන්න යනවා. කෑම දීල, විහිළු කරලා, හිංසා කරලා අපිම තමයි අලි තුරන්ව කරගෙන තියෙන්නේ. කොහොම නමුත් අත්දැකීම් නැති අය අලි බෙටි දැක්කත් බයයි. මේ අයත් එහෙම තමයි.(නදී)
අමිල කටුනායක Thursday, 05 September 2013 07:29 PM
මම හිතුවේ ඡන්ද පලාතක කියලා.(නදී)