IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අලියාට හොඳටම වෙරි

මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් අලියකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රදේශවාසීහු පවසති. කසිප්පු මුදලාලි කියනුයේ අලියා රුපියල් 15000ක පමණ කසිප්පු බී ඇති බවයි. වල් අලියා එහි තිබූ බැරල් සියල්ල පාගා පොඩි කර ඇත.



අදහස් (0)

අලියාට හොඳටම වෙරි

චින්තා Thursday, 04 October 2012 07:13 PM

අයියෝ සල්ලි ....

:       0       0

අමිල කටුනායක Thursday, 04 October 2012 07:17 PM

අලියත් එහෙනම් අමධ්‍යපදිනේ සමරලා (ස)

:       0       0

ජයී තිසර Thursday, 04 October 2012 07:51 PM

දහසක් දෙනා ඇබ්බැහි කර බීම වෙත මුදලාලියේ ඔය ධනයෙන් වැඩක් නැත මේ වන අලිය හොඳ සිහියෙන් සිතා ඇත සුන් බුන් කළේ තබමින්මයි මතට තිත... (නි)

:       0       0

නාරද Friday, 05 October 2012 10:28 AM

කසිප්පු මුදලාලි හිරේ දාන්න තියෙන්නේ , එයා පිළිගත්තනේ කසිප්පු එයාගේ බව (ස)

:       0       0

තිලක් Thursday, 04 October 2012 07:59 PM

හුගාක් පුද්ගලයන්ට මෙම ලිපියේ යතාර්ථය වටහාගන්න බැරිවීම ගැන කණගාටුයි. නීතිවිරෝධී මත්උවදුර හැමතැනම. බලධාරීන් නිහඩයි. පොලිසියේ සමහර පුද්ගලයන් මොණරුන්ට යටවෙලා, ජාවාරම්කාරයින් ළග සුනඛ පෝතකයන් මෙන් හීලෑවෙලා. මතට තිත බෝඩ් එක බෙල්ලෙ එල්ලගෙන ඉන්න පිළිගත් ඇත්තොත් මහා පරිමාණයෙන් මෙම ජාවාරම් කරගෙන යනවා. පොලීසියේ ඉහළ නිලදාරීන් කොන්ද පණ ඇතුව රාජකාරි නොකළොත් රට සුරපුරයක් නොව සුරාපුරයක් වනුඇත (එවිට රටට තිතට මත) (නි)

:       0       0

චන්දිමා Saturday, 06 October 2012 11:15 AM

හොඳට බීලා පුරුදු අලියෙක් ... කසිප්පු මුදලාලිගේ පරණ යාලුවෙක් වෙන්න ඇති (ස)

:       1       1

ජනක Thursday, 04 October 2012 02:24 PM

අගියට දැන් හැමදාම කසිප්පු ඕනෑ වෙලා කසිප්පු හොයාගෙන එයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Thursday, 04 October 2012 02:24 PM

අලියාගෙන් රු. 15000 ගන්න තියෙන්නේ. (නි)

:       0       0

මධූර Thursday, 04 October 2012 02:25 PM

අලිය නරක වචන එහෙම කියල නැද්ද ? (ස)

:       0       0

පනාගොඩ Friday, 05 October 2012 11:18 AM

මොනවා වුණත් අලියා නම් වාසනාවන්තයි. නොමිළයේම කසිප්පු ටිකක් බොන්න ලැබුණා. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 04 October 2012 02:30 PM

ලස්සන චන්ඩිකම් ටිකක් පෙන්වන්න ඇති. ඔය පුරුද්ද‍ට ආයෙමත් ඔතනට ඒවී (ස)

:       0       0

ලන්කාසිරි Thursday, 04 October 2012 02:30 PM

අලීන්ටනම් තියෙන්නේ බොන්න ඕන ප්‍රශ්නයක් තමයි (ස)

:       0       0

අශාන් Thursday, 04 October 2012 09:20 PM

මරු ‍වැඩේ ..අලි ඉන්න ඕනි ඔහොම තමයි (ස)

:       0       0

රංග Thursday, 04 October 2012 02:29 PM

මේ හෙටත් මම එනවා හරිද? (නි)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 01:07 PM

කසිප්පු මුදලාලි වෙලාවට බිස්නස් එක රක්ෂණය කරලා තිබුණේ..නැත්නම් මාර පාඩුව නේ (ස)

:       0       0

හිල්මි ජර්මනි Thursday, 04 October 2012 02:39 PM

මට නම් හිතෙන්නේ පොලිසිය වැඩේ ඉවරයක් කරන්නේ නැති නිසා මෙයා වැඩේට බැහැලා ව්ගේ.. (නු)

:       0       0

සමන් Thursday, 04 October 2012 02:45 PM

පොලීසියේ මහත්වරුන්ට බැරි දෙයක්නේ කරලා තියෙන්නේ (ස)

:       0       0

ශාන්ති Thursday, 04 October 2012 02:40 PM

ඇතාට කරදරයක් උනේ නැත්නම් හොදයි.. මුදලාලිට පාඩු උනාට කමක් නැහැ..!(නු)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 11:06 PM

කෝ කාර්යක්ෂම පොලිසිය? (නි)

:       0       0

අප්පුහාමි Sunday, 07 October 2012 12:31 AM

මේ පොලිසියෙ ලාංඡනේ ඉන්න අලියා... රුපියල් 100ක විතර කසිප්පු උසාවි දායිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

සුසන්ත Thursday, 04 October 2012 02:42 PM

හෙරෙන් අරක්කු බිව්වට වෙරි අලියට ගිහිං ගහමුද?(නු)

:       0       0

රන්දික Thursday, 04 October 2012 02:43 PM

පොලීසියේ පැමිණිල්ලක් දාන්න තියෙන්නේ වෙච්ච අවනඩුව කියලා (ස)

:       0       0

ගුණරත්න Thursday, 04 October 2012 02:43 PM

අලි ජොලි (ස)

:       0       0

ජානක සමන් ජයශාන්ත - (කුරුවිට) Thursday, 04 October 2012 10:51 PM

ඉක්මනට දෙන්න අලියට සුරා බදු එකේ ජොබ් එකක්. එතකොට පුලුවන් ලංකාවෙ මත්ත්ද්‍රව්‍ය අඩු කරගන්න. කසිප්පු මුදලාලිට එන්න කියන්න මාධ්‍ය සාකච්ඡාවකට වෙච්චි පාඩුව ගැන කථා කරන්න. (නි)

:       0       0

රත්නායක Friday, 05 October 2012 11:53 AM

හොඳ වැඩේ කසිප්පු මුදලාලිට (ස)

:       0       0

නීල් Thursday, 04 October 2012 02:50 PM

අලි කොහොමත් පිස්සු තමයි කරන්නේ (ස)

:       0       0

කුෂී Thursday, 04 October 2012 03:00 PM

මොනවා උනත් ආතල් එකේ ඉන්න අලියෙක් (ස)

:       0       0

සමරේ Thursday, 04 October 2012 03:00 PM

මෙන්න කරනවානම් වැඩ. හොඳ වැඩේ බැරල් ඔක්කොම ටික පාගපු එක. (ස)

:       0       0

පෙරේරා Thursday, 04 October 2012 03:00 PM

පොලීසිට කියන්න එපා..අලියට නඩු දාවි (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 04 October 2012 03:01 PM

කසිප්පු මුදලාලි මේ ටික කිව්වේ පොලීසිටද ? අසරණ මුදලාලි (ස)

:       0       0

ආනන්ද Thursday, 04 October 2012 03:01 PM

කසිප්පු මුදලාලි කියනුයේ-- යනු ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තියලද කියන්නේ----(ස)

:       0       0

චතූ Thursday, 04 October 2012 03:03 PM

කසිප්පු හොරා අලියගෙන් දැනේ කියන්න තමයි වෙන්නේ (ස)

:       0       0

එරංග Monday, 08 October 2012 12:34 PM

නරකද මෙයාව අර අරුම පුදුම දේ පෙන්වන වැඩසටහනකට දැම්මොත් (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 04 October 2012 02:59 PM

කසිප්පු මුදලාලි ප්‍රදේශයට ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඇති.පොලීසියට ඒ කසිප්පු මුදලාලිව අල්ලන්න බරි වුණාද ??

:       0       0

කැතී Thursday, 04 October 2012 03:01 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

ජෝයි Thursday, 04 October 2012 03:08 PM

රු .15000/- ක කසිප්පු කියන්නේ ලීටර් කීයක්ද ? (ස)

:       0       0

සුමාල් Thursday, 04 October 2012 03:09 PM

කසිප්පු මුදලාලිට වන්දියක් ගන්න පුළුවන් වේවි... (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 04 October 2012 03:19 PM

දෑන් ඉතින් 15000 ගෙවන්නෙ අලි ආන්ඩුවෙන්ද? (ස)

:       0       0

සේනානායක Thursday, 04 October 2012 03:15 PM

අලි ආතල් , ඔහොම යන් ..ඔහොම යන් (ස)

:       0       0

එරංග Thursday, 04 October 2012 03:23 PM

අලියටත් ජොලි , අපිටත් ජොලි , කසිප්පු මුදලාලිට හොඳ වැඩේ (ස)

:       0       0

සේනානායක Thursday, 04 October 2012 03:23 PM

ගඟ ඉවුරේ සඟවාපු කසිප්පු.. බීලා මේ අලි අප්පු (ස)

:       0       0

වීර Thursday, 04 October 2012 03:26 PM

දැන් ඉතින් හැමදාම හවසට ඒවි බීලා යන්න (ස)

:       0       0

කුරුවිට Thursday, 04 October 2012 03:30 PM

කවුරු හරි ගිහිල්ලා අලියට කියලා පොලිසියෙ මහත්තුරු මේක අල්ලන්නේ නැහැ මේ වැඩෙන් ගමට වන විපත නවතා දෙන්න කියලා..!(නු)

:       0       0

ජනක Thursday, 04 October 2012 11:45 PM

අලියාව පොලිසියට බදවා ගත්තා නම් හරි කසිප්පු අල්ලන්න. (නි)

:       0       0

සන්ජු Thursday, 04 October 2012 03:27 PM

ඒ නම් අලියෙක්ම තමයි (ස)

:       0       0

ප්‍රොමෝද් Thursday, 04 October 2012 03:35 PM

අලියා ගැන නොලියා ඉන්න බැරි තරම් වැඩ නොවැ වෙන්නේ..!(නු)

:       0       0

දයා Thursday, 04 October 2012 03:36 PM

ඔයාලට මතට තිත තියන්න බැරිනම් අපි ඒක කරනවා -තනි අලියා (ස)

:       0       0

නසාර් Thursday, 04 October 2012 03:37 PM

අලියා පුනුරුත්තාපනය කරලා මුදලාලිව හිරේ යවන්න ,මුදලාලි පිලිගත්තනේ රු .15000/= කසිප්පු තිබුණ බව (ස)

:       0       0

ජුඩ් සමන්ත Friday, 05 October 2012 01:05 PM

බැරිද ඔය අලියව අපේ පැත්තට එවන්න.ඇති වෙන්න බඩු තියනවා(ස)

:       0       0

නිරන් සෞදි Thursday, 04 October 2012 03:44 PM

මෙයාට විරුද්ධව නඩු දෙකක් දාන්න පුළුවං... හොර මත් පැන් වෙළදාම සහ සත්ව හිංසාව...(නු)

:       0       0

සදුන් Thursday, 04 October 2012 03:52 PM

නන්නානේ කිව්වලු (ස)

:       0       0

චන්න Thursday, 04 October 2012 03:53 PM

මත්ද්‍රව්‍ය ඇල්ලීමට හදිසි වැටලීමක් කරලා..!(නු)

:       0       0

සංජීව Friday, 05 October 2012 01:03 AM

කෝ අපේ ඇමතිතුමා? (නි)

:       0       0

ජගත් Thursday, 04 October 2012 04:10 PM

බයිට් එකක් නැතිව අලියට තරහා ගිහිල්ලා..!(නු)

:       0       0

රුවන් Thursday, 04 October 2012 04:11 PM

කසිප්පු මුදලාලි කියපුවත් දාලා..!(නු)

:       0       0

චන්ද්‍රපාල Monday, 08 October 2012 06:15 PM

මෙම සතාව උඩවලව පුනරුත්තාපන මධ්‍යස්ථානයට ගෙනගොස් පුනරුත්තාපනය කළ යුතුයි. විහිලුවක් නොව ‍කසිප්පු කිසිවෙකුට සුදුසු නොවේ. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 04 October 2012 04:16 PM

මුදලාලි අලියාව මරන්න කොන්ත්‍රාත්තුවක් දෙයිද දන්නේ නැහැ.!(නු)

:       0       0

ඉන්දික Thursday, 04 October 2012 04:25 PM

රු. 15000 ක බීලා, මාර පොරක්නේ (ස)

:       0       0

වරුණ Thursday, 04 October 2012 04:34 PM

බැලුමක් පිම්බුවනම් හරි (ස)

:       0       0

ගුණදාස Thursday, 04 October 2012 04:35 PM

බීමත්ව හැසුරුණා කියලා අලියට නඩුවක් දැම්මා නම් ඒකෙනුත් ගාණක් කපාගන්න තිබුණා. (නි)

:       0       0

සිරිවර්ධන Thursday, 04 October 2012 04:30 PM

නරකද අපේ අලින්ටත් ටිකක් පොවලා ගත්තනම් නිදි මත ගතිය ඇරිලා යන්නත් එක්ක ? (ස)

:       0       0

ආරි Thursday, 04 October 2012 04:33 PM

අලියා ජොලියක් අරන් (ස)

:       0       0

උපාලි Friday, 05 October 2012 02:27 PM

ඔයා නියම අලියෙක්නේ (ස)

:       0       0

කුමාරි ඩුබායි Thursday, 04 October 2012 04:37 PM

අලියට වතුර රසය අදුන ගන්න බැරි වෙලා..(නු)

:       0       0

ජගත් Friday, 05 October 2012 05:14 AM

පොලිසිය ඇල්ලුවහම ‍මාරුවීම් ලැබෙන නිසා අලියට වගකීම භාර දෙන්න ඇති. (නි)

:       0       0

නිශාම් Friday, 05 October 2012 05:39 AM

දැන් ඉතිං කසිප්පු මුදලාලි වන්දියක් ඉල්ලලා නඩුවක් දමාවි. (නි)

:       0       0

සිල්වා Thursday, 04 October 2012 04:43 PM

අලියට කසිප්පු රහ වැටුනට පස්සේ කැලේ කසිප්පු පෙරලා ඉවරයි (ස)

:       0       0

කුෂාන් චාමර Friday, 05 October 2012 06:56 AM

වෙරි මත හොඳටම , වෙරි කිලෙන් යන්න බෑ ....,, මොනවද පෙව්වේ (ස)

:       0       0

ඇලෙක්ස් Thursday, 04 October 2012 04:52 PM

අලියා කරපු වැඩෙ හරි. නැත්නම් පොලිසියෙ මහත්තුරු තමයි ප්‍රයෝජනයක් ගන්නේ. (නි)

:       0       0

අනිල් Thursday, 04 October 2012 04:48 PM

අනේ මුදලාලිතුමෝ, අර අලියා නම් මරන්න එපා.පින් සිදුවේවී. කොහොම වුණත් මින්මත්තට පෙරන ටික පරිස්සම් ඇති තැනක තියන්න. රංචුවම බිවුවොත් ගමම කා දමාවි. (නි)

:       0       0

නිහාල් Thursday, 04 October 2012 05:15 PM

අපරාදේ අනික් අලිත් එක්කගෙ‍න ඇවිල්ලා අලියාට තිබුණේ පැදුරු පාටියක් දාන්නනේ. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 04 October 2012 05:20 PM

බොන්න වතුර නැති නිසා රා බොන්න ඇති. (නි)

:       0       0

නිරෝෂ් Thursday, 04 October 2012 05:40 PM

අපොයි! ලංකාවේ පොලිසියද? කසිප්පු මුදලාලිව අල්ලන්ඩ බැරි වුණාට අර අහිංසක අලියට නම් වෙඩි තියලා මරලා දායි, "කලබල කළා" කියලා. (නි)

:       0       0

උදයකාන්ත Thursday, 04 October 2012 05:34 PM

මේ දිනවල අලින් කිහිප දෙනෙක්ම ඔහොම වැඩ කළා. (නි)

:       0       0

චමින්ද Friday, 05 October 2012 08:32 AM

මේවා කියවන අපිටත් පිස්සු වගෙයි. (නි)

:       0       0

උදිත් Thursday, 04 October 2012 05:46 PM

බාල කසිප්පු වෙන්න ඇති. ඒකයි අලියා ගස් වැල් පොඩි කරන්න ඇත්තේ. (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 04 October 2012 05:57 PM

අලියා බයිට් එකට මොනවද අරන් තියෙන්නේ? (නි)

:       0       0

පැස්කල් Thursday, 04 October 2012 05:57 PM

මේ අලියා නම් කලින් බීලා පුරුදු අලියෙක් වගෙයි. නැත්නම් 15000ක අරක්කු එකපාර බොන්න පුලුවන්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 October 2012 06:03 PM

ගජ පානය කියලා මුදලාලි හොද වෙළද නාමයකුත් දාගනීද දන්නේ නැහැ.. හොද වෙලාවට අලියෙකුට හමු උනේ නරියකුට එහෙම මේක අහුවුනානම් නියම හූවක් අහගන්න තිබුණා..!(නු)

:       0       0

ප්‍රනාන්දු Thursday, 04 October 2012 05:57 PM

නරියෙකුට අහුවුණා නම්.... ෂොක් හූවකුත් අහගන්න තිබුණා. (නි)

:       0       0

මංගලනාත් Thursday, 04 October 2012 06:09 PM

විනය කමිටුවක්වත් තියන්න වෙයි..!(නු)

:       0       0

සුමුදු Friday, 05 October 2012 09:18 AM

නියමයි !! (ස)

:       0       0

සුමුදු Friday, 05 October 2012 09:21 AM

අලියා තමයි පුතා (ස)

:       0       0

දිනේෂ් සෞදි Thursday, 04 October 2012 06:16 PM

නියම අලියෙක්.. දැං රහ වැටුන නිසා හැමදාම කසිප්පු හොයාගෙන යයිද දන්නෙ නැහැ..!(නු)‍

:       0       0

නදුන් Friday, 05 October 2012 09:25 AM

එකෙක් හින්දා හොඳයි . රංචුවක් ආවනම් කසිප්පු මදි වෙලා ගේන්න ගියානම් මුදලාලිගේ ගේත් ඉවරයි (ස)

:       0       0

ලලිත් Thursday, 04 October 2012 06:36 PM

විකාර

:       0       0

අනුර Thursday, 04 October 2012 06:46 PM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 791 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 969 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 514 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 294 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 318 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 600 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site