IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ

රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමේ ලකුණු පහළවී තිබේ. දැනට මුද්‍රණයේද නැති ”අලියයි, වඳුරයි” නම් එම පොත බාරදෙනතුරු පිරිවෙනකට යාම සඳහා අස්වීමේ සහතිකය නොදෙන බව එහි විදුහල්පති ජී. එල්. ඩබ්ලිව්. එස්. ඉන්ද්‍රලාල් මහතා පවසයි. නැතිවූ පොත වෙනුවට වෙනත් පොතක් ගන්නවත් ඒ වෙනුවට මුදලක් ගන්නවත් මට බැහැ. ඒ නිසා මට අස්වීමේ ලිපිය ලබාදීමට බලයක් නැහැ. පුස්තකාලය බාර ගුරුවරිය පොත ගැන වගකීම බාරගන්නවනම් මට අස්වීමේ සහතිකය දිය හැකියි” යනුවෙන් විදුහල්පති පැවැසීය. සිද්ධිය පිළිබඳව ලංකාදීපය විදුහල්පතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධ්‍යාපන ලේකම්ගේ ලිඛිත අවසරයක් ගෙන ආවොත් පමණක් ලංකාදීපය සමග කතා කළ හැකි බවයි. දැන් සසුන්ගතව සිටින කීණපැලැස්සේ සම්බෝධි සාමණේර හිමියන් මේ අසාධාරණයට ලක්වී සිටියි. ඒ හිමියනට පියාද නැත. මව ස්ථිර රැකියාවක් නැතිව ඉතා අසරණව ජීවත්වෙයි. මෙම ගැටලූව පිළිබඳව ජාතික පාසල් අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පාසල් පුස්තකාල පොතක් නැතිවූ විට එම පොත හෝ පොතේ වටිනාකම ගෙවා අවසන් කළ හැකි බවයි. අස්වීමේ සහතිකය ගන්නා සිසුවකුටද ඒ ක‍්‍රමය අනුගමනය කළහැකි බව පැවැසූ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මෙසේද කීය. ”මෙය ලොකු ගැටලූවක් කරගත යුතු ප‍්‍රශ්නයක් නොවේ. සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් කළ යුතු සිද්ධියකුත් නොවේ. ඒ විදුහල්පතිට මම කතා කරනවා.” කීන පැලැස්ස සම්බෝධි හිමි ශ්‍රියානි මංගලිකා



අදහස් (0)

අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ

මහාචාර්ය Friday, 18 May 2012 08:57 AM

මූලගාය තියෙන විදුහල්පතිලා ඔහොම තමයි.තමන්ගේ මතය වෙනස් කරන්නෙ නෑ.

:       0       0

කේ Thursday, 17 May 2012 07:49 PM

කෝටි ගණන් රට සල්ලි හොරකම් කරන අය පාර්ලිමේන්තුවට යනව ඉන්න රටක ...???

:       0       0

කතරගම සංජීව Friday, 18 May 2012 09:06 AM

විදුහල්පති තුමණි මේවත් ප්‍රශ්ණද? මේක මම විසදලා දෙන්නද?

:       0       0

නිලන්ත Thursday, 17 May 2012 07:52 PM

වහාම මෙයාව පාසලෙන් පන්නා දැමිය යුතුයි

:       0       0

රොෂාන් Thursday, 17 May 2012 07:55 PM

විදුහල්පතිතුමාගේ ඡායාරූප දැම්ම නම් ගොඩක් වටිනවා

:       0       0

සිසිර Thursday, 17 May 2012 08:06 PM

මෙවැනි විදුහල්පතිවරු ගැන සිතද්දී අධ්‍යාපනය ගැන දැනෙන්නේ දුකක්

:       0       0

දුම්න්ද Friday, 18 May 2012 09:14 AM

තව අවුරුද්දකින් එයාගේ ළමේකුටත් මේකම වෙනවා

:       0       0

කමල් Friday, 18 May 2012 09:15 AM

අනේ මෙහෙමත් නිලධාරීන්....

:       0       0

රත්නායක Thursday, 17 May 2012 08:24 PM

විදුහල්පතිතුමාට ඕන ගාණ කිවුව නම් දෙන්න තිබුණා මට

:       0       0

සිරිමත් Thursday, 17 May 2012 08:36 PM

අපිට පුලුවන් මෙ සාමනේර නමට උදව් කරන්න අර විදුහල්පතිට හෙන ගහන්න ඕනේ මේ වගේ පුන්චි හිත් වලට දුක් දෙනවට,,,,

:       0       0

අමිල Friday, 18 May 2012 04:00 PM

ඇයි මට බනින්නේ...

:       0       0

සමන් Thursday, 17 May 2012 08:43 PM

මේවට දඩුවම් දෙන්න ඕනි උසාවියෙන් නෙමෙයි.

:       0       0

සුරංග Friday, 18 May 2012 10:07 AM

අලියයි වඳුරයි නැති වුනාට ඉස්කෝලේ හරකෙක් ඉන්නේ ඒ මදිද?

:       0       0

Roshan. Dubai Thursday, 17 May 2012 08:47 PM

විදුහල්පතිගේ මොලේ දොෂයක් තියෙනවා.

:       0       0

kanchana Thursday, 17 May 2012 08:45 PM

ජිනසේන හිමිට මගේ බැංක් අංකය දෙන්න.1234567890

:       0       0

banda Thursday, 17 May 2012 08:46 PM

අර හොර මූනක් කිව එක්කෙනාගේ තාත්ත කවුද කියල කවුරුත් දන්නැතිව ඇති.

:       0       0

kk Thursday, 17 May 2012 08:48 PM

කවුද දරුවෙක්ගේ මූණ හොර මූණක් ලෙසට දක්කෙ අමිලට අනුකම්පා කරමු. හදවත තිබෙන ඔබ සැමට පින්

:       0       0

මොලේ Friday, 18 May 2012 10:21 AM

විදුහල්පති උනත් මොලේ නෑ වගේ......

:       0       0

දර්ශන Friday, 18 May 2012 04:21 PM

පිස්සු...........

:       0       0

අලිබබා Thursday, 17 May 2012 09:02 PM

මෙම ක්‍රියාවට විදුහල්පතිට උසස්වීමක් සමග පත්විමක් ලබා දියයුතුයි දෙහිවල සත්තුවත්තට. එහේ ඔය කියන අලි වදුරෝ ඕනෑතරමි ඉන්නවා. සමහරවිට කවදා හෝ වැරදිලාවත් අර සාමනේර නමට වදින්න ඔය විදුහල්පති පැමිණියොත් ඔලුව පාගයිද දන්නෑ? මොකද මොලේ ඔලුවේ නැති නිසා.

:       0       0

පෙරේරා Friday, 18 May 2012 04:28 PM

දුක හිතෙන කතාවක්...

:       0       0

ලාංකිකා Thursday, 17 May 2012 09:32 PM

විදුහල්පති උත්සාහ කරන්නේ පුස්තකාලය බාර ගුරුවරිය එක්ක තියෙන පෞද්ගලික අමනාපකමක් පිරිමහගන්න වෙන්න බැරිද එයාට වගකීම බාරගන්න කියන්නේ. මොනවා වුණත් කෙනෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා පව් සිදුවෙන වැඩක් තමයි විදුහල්පති කරගන්න හදන්නේ. විශේෂයෙන්ම කුඩා සාමණේර හිමිනමකට මෙහෙම කරන්න හොඳ නැහැ නේද ? නරක මිනිසෙක් .....

:       0       0

සංජී Thursday, 17 May 2012 09:32 PM

අමල් කාගෙද හොර මූන හාමුදුරුවන්ගෙද බලු කතා කියන්න එපා. මේක බුදුන්ගේ රට

:       0       0

කුමාරි Friday, 18 May 2012 10:48 AM

විදුහල්පති කෙනෙක්ද මෙයා ????? කොහොම ලැබුණු තනතුරක්ද ??????????

:       0       0

ඇනිටන් Thursday, 17 May 2012 10:01 PM

මෝඩයෙක් ගාව හැමෝම පඬිවරු වෙනවා...

:       0       0

මලිත් Thursday, 17 May 2012 10:07 PM

මේ සාම‍‍ණේරයන් වහන්සේ සම්බන්ධ කරගත හැක් ආකාරයක් තිබේනම් අධ්‍යාපන කටයුතු සඳහා උදව්කරන්න අපිටත් පුඵවන්....

:       0       0

රොඩ්නී Thursday, 17 May 2012 10:20 PM

සාමණේරයන් වහන්සේගේ තොරතුරු ලබා දෙන්නේ නම් සුතූතිවන්ත වෙමි.

:       0       0

කපිල වසන්ත කුමාර Thursday, 17 May 2012 10:20 PM

ඔයාට මූණ බලල සහතික දෙන්න පුඵවනිද??

:       0       0

කුමාර -බැන්කොක් Thursday, 17 May 2012 10:23 PM

මට පුඵවන් උදව් කරන්න.දුරකථන අංකයක් හෝ ගිණුම් අංකයක් දන්වන්න.....

:       0       0

රුවන් Friday, 18 May 2012 11:28 AM

ටිකක් ඉවසන්න හෙට SF සිට නිදහස්නේ.

:       0       0

දිසානායක Friday, 18 May 2012 11:32 AM

මේ වගේ විදුහල්පති වරුන්ට මොකද කරන්නේ...........

:       0       0

ප්‍රසන්ත ධම්මික Thursday, 17 May 2012 10:47 PM

වඳුරන්ට ඉස්කෝලෙ භාර දීල අලිය කොහේ ගිහින්ද???

:       0       0

තත්සර Friday, 18 May 2012 12:01 PM

මේ හිටියවගේ තව ටික දවසක් ඉවසන්න. අප සසරේ මේ ඔක්කොම කරදර ඉවර කරන්න.

:       0       0

රුවන් Friday, 18 May 2012 12:02 PM

මේ වගේ අයට කියන්නේ .................කියලයි..

:       0       0

ක්‍රිස් Friday, 18 May 2012 12:29 AM

කරුණාකර හාමුදුරුවන්ගේ ගිණුම් අංකය පළ කරන්න

:       0       0

හැරල්ඩ් Friday, 18 May 2012 12:29 AM

හාමුදුරුවනේ, මගේ මෙම අංකයට කතා කරන්න. මම උදවු කරන්නම්. 001 613 440 2195

:       0       0

අරුණ ශාන්ත කුමාර Friday, 18 May 2012 12:25 PM

ඔබට උදව් කරන් අවශ්‍ය නම් 072-9591661 රාජපක්ෂ ස්ට්‍රෝස් බාරේ නිඳන්ගොඩැල්ල කීනපැලැස්ස හසලක

:       0       0

අරුණ ශාන්ත කුමාර Friday, 18 May 2012 12:27 PM

ඔබට උද්වි කරන්න අවශ්‍ය නම් මවගේ දුරකත අංකය 072-9591661

:       0       0

අරුණ ශාන්ත කුමාර Friday, 18 May 2012 12:29 PM

ඔබට අවශ්‍යනම් ඔහුගේ මවගේ අංකය 072-9591661

:       0       0

අරුණ ශාන්ත කුමාර Friday, 18 May 2012 12:33 PM

රාජපක්ෂ ස්ට්‍රෝස් බාරේ නිඳහන් ගොඩැල්ල කීනපැලැස්ස හසලක

:       0       0

රජිත් Friday, 18 May 2012 01:40 AM

රෙදි ඉස්කෝලෙද දන්නේ නෑ ඉගෙන ගන්න ගියේ?

:       0       0

රුවන් (Doha) Friday, 18 May 2012 02:09 AM

අමල්, හොරෙක්ට අනික් අයවත් පේන්නේ හොරු වගේ තමයි.ටිකක් මානුෂිකව හිතන්න පුරුදු වෙන්න

:       0       0

මනෝ Friday, 18 May 2012 02:18 AM

අපේ අම්මයි තාත්තයි දෙන්නම හිටපු විදුහල්පතිවරු.හවසට පන්ති දාලා නොමිලේ ඉගැන්නුවා දරුවන්ට.දැන් කාලේ අය ඇයි මේ වගේ පොඩි දේවල් වලට ළමයින්ට කරදර කරන්නේ?

:       0       0

ලාමා Friday, 18 May 2012 02:32 AM

බොහොම කණගාටුයි. විදුහල්පතිවරයෙක් වශයෙන් ක්‍රියා කර ඇති ආකාරය. අපේ ඔය පොඩි හිමි නම මතු දවසක මහා ගත්කරුවෙක් වෙන්න අදිෂ්ටාන කරගන්න.සාධු..සාධු...සා.....ධු.

:       0       0

සෝනා Friday, 18 May 2012 02:35 AM

මගේ ඊ-මේල් ලිපිනයට ලියන්න.මම සල්ලි දෙන්නම්.මිනිසුන්ට ගරු නොකරන රටේ චීවරයට මොන කතාද?

:       0       0

අමිල Friday, 18 May 2012 03:09 AM

අර අමල් කියලා කෙනෙක් ප්‍රතිචාර දාලා තියෙන්නේ. එයා තමයි හොර මුණක් තියෙන හිවල, අසරණ සාමනේරයන්ට කළ අපහාසයට ඔබ විරූපි වෙලාම ඉපදෙන්න ඕන

:       0       0

ජාගොඩ Friday, 18 May 2012 03:16 AM

පොඩි හාමුදුරුවන්ගේ ලිපිනය සදහන් කරන්න

:       0       0

අශෝක Friday, 18 May 2012 04:09 AM

හොර මූණක් තියෙනවලු කියලා ප්‍රතිචාරයක් දැම්ම කෙනා ගැනත් ටිකක් හිතන්න වෙනවා

:       0       0

යාපා Friday, 18 May 2012 04:21 AM

මම මේ විදුහල්පතිව මරාගෙන මැරෙනවා

:       0       0

පුෂ්පා Thursday, 17 May 2012 05:44 PM

මිලියන ගණන් හොරකම් කරන අය ඉදිද්දී බුද්ධ පුත්‍රයෙක්ට මෙවැනි සුලු දේකට මෙතරම් කරදර දෙන්නේ ඇයි මහත්වරුනේ?

:       0       0

අමල් Thursday, 17 May 2012 05:49 PM

මට නම් පේන්නේ හොර මූණක්

:       0       0

හනුමා Friday, 18 May 2012 05:07 AM

අලියා වගේ ඉදගෙන වදුරගේ චරිතේ රග පාන්න ගිහින් හිර කර ගත්තා නේද වලිගේ?

:       0       0

ධනුෂ්ක Thursday, 17 May 2012 05:52 PM

මේ විදුහල්පති පත්වීම අරන් තියෙන්නේ ඉස්කෝලේ ගිහිල්ල විභාග පාස් කරළද දන්නේ නෑ

:       0       0

වීරසූරිය Thursday, 17 May 2012 06:00 PM

මෙහෙමත් විදුහල්පතිවරු???? බුදු සසුන බැබළේවා!!!

:       0       0

ගිම්හාන් බස්නායක Friday, 18 May 2012 05:41 AM

මේ පොඩි හාමුදුරුවන්ගේ ලිපිනය ලබා ගන්න පුඵවන්ද? මම කැමතියි ඉගෙනගන්න උදව් කරන්න...

:       0       0

සංජය Thursday, 17 May 2012 05:59 PM

මේවා මොනවද ලංකාවේ වෙන දේවල් වල හැටියට? අනේ, හාමුදුරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්න එපා

:       0       0

නවුෂාඩ් Thursday, 17 May 2012 06:01 PM

කියලා වැඩක් නැහැ

:       0       0

ලලිත් Thursday, 17 May 2012 06:06 PM

සාමාන්‍ය සිද්ධියක්නේ

:       0       0

දිනේෂ් Thursday, 17 May 2012 06:10 PM

පිස්සෙක්ද මන්දා?

:       0       0

ජිනසේන Thursday, 17 May 2012 06:09 PM

සම්බෝධි හිමියන්ගේ බැංකු ගිණුම් අංකයක් පල කරන්න. නැති උණු පොත වෙනුවට පොත් දහයක් උනත් පරිත්‍යාග කරන්න මුදල් මම දෙන්නම්. ස්තුතියි.

:       0       0

බණ්ඩාර Thursday, 17 May 2012 06:14 PM

මේක මොකක්ද? සල්ලි නැත්නම් මක් කරන්නද? ඔහොමද දුප්පතුන්ට සළකන්නේ? මේවායේ පවු ගෙවන්න උණාම තේරෙයි

:       0       0

අමිල Thursday, 17 May 2012 06:19 PM

වදුරට කණ්ණඩි හමු වෙලා වගෙයි

:       0       0

ෂෙරීෆ් Thursday, 17 May 2012 06:22 PM

විදුහල්පතිට මේ සත්තු දෙවර්ගෙන් මොකාගේ කුලප්පුවක් හැදිලද මන්දා

:       0       0

අසන්ක Friday, 18 May 2012 06:59 AM

මේක ‍උගුලක්.කෙක්දක් කන්දක් කර පෙන්වීමක්

:       0       0

අලි ජේමිස් Thursday, 17 May 2012 06:25 PM

විදුහල්පතිගේ පවුල් ප්‍රශ්න ළමයින්ගේ පිටින් යවන එක වැරදි..

:       0       0

මධූෂ Thursday, 17 May 2012 06:26 PM

අලියයි වඳුරයි නැති වුනාට ඉස්කෝලේ හරකෙක් ඉන්නේ ඒ මදිද?

:       0       0

හිල්මි Thursday, 17 May 2012 06:28 PM

ඔය පුස්තකාල පොත් ගැන ඇයි ඔච්චර වදවෙන්නේ

:       0       0

නිමල් ජයසේකර Thursday, 17 May 2012 06:29 PM

කරුණාකරලා මට අවස්ථාවක් දෙන්න උදවු කරන්න.මේ තියෙන්නේ මගේ අංකය. 0093704587866.

:       0       0

ටාසන් Thursday, 17 May 2012 06:35 PM

අනේ මෙහෙමත් රටක්

:       0       0

සුරේෂ් Thursday, 17 May 2012 06:38 PM

මේක විසදන්න මැදිහත් උණාට ලංකාදීප ඔබට පිං

:       0       0

k.k.d.-dubai Thursday, 17 May 2012 06:38 PM

මහ එපා කරපු විදුහල්පතිවරයෙක්නේ

:       0       0

එරංග Thursday, 17 May 2012 06:41 PM

පහළ තැනින්නේ වතුර බහින්නේ

:       0       0

දිනේෂ් Thursday, 17 May 2012 06:44 PM

හරිම දුකයි

:       0       0

වසන්ත Thursday, 17 May 2012 06:47 PM

රුපියල් 130 වෙනුවට 1300ක් ගෙවන්න මම ලෑස්තියි.මේ 130ක් නිසා පුංචි හිතක් කොච්චර රිදෙන්න ඇත්ද? මේ වගේ අසරණ, අහිංසක හිත් තේරුම් ගන්න බැරි පාලක හිත් මේ වගේ අත්දැකීම් විදලා නැතුව ඇති

:       0       0

ආර්.හෙට්ටිආරච්චි Thursday, 17 May 2012 06:50 PM

කතෘ තුමනි, මේ පුංචි හාමුදුරුවන්ගේ දුරකතන අංකය හෝ ලිපිනය මගේ ඊ-මේල් ලිපිනයට එවනවනම් ගොඩක් පිං. මේ පුංචි හාමුදුරුවන්ගේ අධ්‍යාපනයට උදවු කිරීමට මම ඉතා කැමතියි.

:       0       0

ගුරුතුමෙක් Thursday, 17 May 2012 06:55 PM

මේ ප්‍රින්සිපල් මහ මෝඩයෙක් නේ. මේ මනුස්සය ඔය හාමුදුරුවොත් එක්ක තරහක් ඇති. මේ වගේ ප්‍රින්සිපල්ලා ඉන්න පාසල් වලට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

ප්‍රභාෂි Friday, 18 May 2012 08:25 AM

උගත් කම තිබුණාට මනුස්සකම රැකෙන්නෙ නෑ කියන්නේ ඕක තමයි.

:       0       0

ඉන්දික Thursday, 17 May 2012 07:02 PM

මෙහෙම කියන්න උනාට කණගාටුයි. නමුත් මේ වගෙ මෝඩ විදුහල්පති වරු සහ ගුරුවරු ඕන තරම් අපේ රටේ ඉන්නව. මේ වගෙ දෙයක් කළමණාකරනය කරගන්න බැරි අය කොහොමද දහස් ගානක් සිසුන්ගෙ අනාගතේ හදන්නෙ. ගුරුකම කියන්නෙ ඉතාමත් ගරු කටයුතු වගේම, වගකීම් සහගත රැකියාවක්. තම තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න සහ අනිත් සේරම දෙවල් දෙවෙනි තැන දාලයි ගුරුකම කරන්න ඕන. සුදුසු අවස්ථාවට සුදුසු තීරණ ගන්න ළමයින්ට පුරුදු කරන්නනම්, ගුරුවරුන්ට ඒ හැකියාව තියෙන්න ඕන. ඒ වගකීම හරියට ඉටු කරන ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට මගේ ප්‍රණාමය...!!

:       0       0

කපිල එම්.ගමගේ Thursday, 17 May 2012 07:04 PM

මේ විදුහල්පතිවරු නෙමේ ෂයිලොක්ලා.

:       0       0

නිමේෂා Friday, 18 May 2012 08:36 AM

මී හරකෙක්ද මන්දා

:       0       0

චමල් Thursday, 17 May 2012 07:14 PM

විදුහල්පතිතුමාට දරුවෙක් වත් නැද්ද දන්නේ නෑ

:       0       0

ඉන්දු Thursday, 17 May 2012 07:16 PM

ළමා කාලයක් නොතිබුන විදුහල්පතිවරයෙක්. සාමනේරවරයෙක් උනත් ඒත් දරුවෙක්. පොතක් නිසා ඉගනීම කඩාකප්පල් කරන්න තරම් කෙනෙකුටද විදුහල්පති කමක් දීල තියෙන්නේ

:       0       0

චන්දවිමල තෙර Thursday, 17 May 2012 07:24 PM

මෙවැනි පොඩි දේකටත් පියවරක් ගන්න ස්ථානෝචිත ප්‍රඥාව නැති මෙවන් විදුහල්පති කෙනෙක් ලොකු ප්‍රශ්නයක් ආවොත් මොනවා කර ගනීද දන්නේ නෑ

:       0       0

දයාරත්න Friday, 18 May 2012 08:53 AM

අනේ විදුහල්පතිලාට ගිය කලක්.හරි කෙනෙක් නම් මේ මුදල අතින් ගෙවලා තමන්ගේ විදුහල්පතිකම පෙන්වනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 691 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3594 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1291 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site