IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අලියා බංකොලොත්දැයි ගුණරත්න වීරකෝන් අසයි

එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස වැනි අයකු සිටියදී වෙනත් පුද්ගලයින් යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ කළ අනුවණ ක්‍රියාවක් බව ඇමති ගුණරත්න වීරකෝන් පසුගියදා පැවති ජන හමුවකදී පැවසීය.

තමා එජාපයේ රනිල්ගේ තැන සිටියානම් එජාප අපේක්ෂයෙක් ඉදිරිපත් කරන බවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා හෝ රතන හාමුදුරුවන් ජයග්‍රහණයට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ දෙවරක් පක්ෂය වික්ක බවද ඔහු කිවේය.



අදහස් (0)

අලියා බංකොලොත්දැයි ගුණරත්න වීරකෝන් අසයි

මුතු සිතාර Sunday, 07 December 2014 08:05 AM

කට්ටියට දැන් දරා ගන්න බැරි කම තමා.කලින්ම පාරාජය බරගෙන වගේ.රටේ පශ්න වලට පක්ෂ පාට නොබලා එකතුව ගත්ත තිර්ණයට අපේ අචාරය.පොදු අපේක්ෂකයා අනිවාරයෙන්ම දිනනවා. (දී)

:       0       0

නිමල් Sunday, 07 December 2014 05:43 PM

බලු කුක්කෝ පනින වෙලාව දැන් (නදී)

:       0       0

ඉෂාරා Sunday, 07 December 2014 08:25 AM

අනුන්ගේ පක්ෂ ගැන හොයන්නේ නැතුව තමන්ගේ පක්ෂේ ගැන බලා ගත්ත නම් නරකද? (නදී)

:       0       0

පතිරණ Sunday, 07 December 2014 08:46 AM

විපක්ෂය ගැන මෙයාටනෙ කැක්කුම තියෙන්නේ ? (නදී)

:       0       0

ජයන්ත Sunday, 07 December 2014 07:34 PM

ඔබතුමාට සුබ අනාගතයක්! (නි)

:       0       0

කස්තුරි Sunday, 07 December 2014 08:50 PM

මේ ඔයා ඉන්නකෝ! අපි වැඩේ කරන්නම් (නි)

:       0       0

සහන Sunday, 07 December 2014 09:01 AM

එහෙම කාටවත් කියන්න බැහැ (දී)

:       0       0

ජනක Sunday, 07 December 2014 09:14 AM

මෙතුමා ඇමෙරිකාව සම්බන්ධව කියපු කතාවක් නිසා අන්න තානාපතිනි හොඳ ටිකක් කියලා. (දී)

:       0       0

ගයන්ත Sunday, 07 December 2014 09:16 AM

කාටවත් කිසිම පක්ෂයක් බිඳ වැටිලා කියලා කියන්න බැහැ (දී)

:       0       0

චින්තන Sunday, 07 December 2014 01:08 PM

මෙයා ඉඳගෙන ඉන්නේ මොලේ උඩ (නදී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 01:50 PM

අර ඇමරිකන් කතාව අල්ලස් කොමිසමට නොකිව්වේ ඇයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් තනියම ඉල්ලලා තියෙනවද? 1956 මහජන එක්සත් පෙරමුණ, ඊට පස්සේ පොදු ජන එක්සත් පෙරමුණ. ඊළඟට බුලත් කොලය නේද. කොලපාට තුණ්ඩුව ලැබුනේ නැත්ද (නදී)

:       0       0

රසික Sunday, 07 December 2014 05:26 AM

අනික් අයට පුදුම අමාරුවක්නේ තියෙන්නේ. ඒක එයාලා බලාගනී. ඔබ තුමා මහන්සි වෙන්න ඕනේ නෑ (බ)

:       0       0

නාමල් Sunday, 07 December 2014 05:31 AM

එක්සත් ජාතික පක්ෂය ගැන කිඹුල් කඳුළු පව් දුක ඇති (බ)

:       0       0

අශාන්ති Sunday, 07 December 2014 05:33 AM

මහත්තයෝ අලියා කියන්නේ තනි පක්ෂයක්. එ්ක හරියට අතට අලියත් එක්ක බැරුව පොදු පෙරමුණ ගැහුවා වගේ තමයි. මෝඩ කතා නොකිය හිටියනම් ඡන්ද ටිකක් වැටෙයි. (බ)

:       0       0

රාජරත්න Sunday, 07 December 2014 05:40 AM

මහත්මයෝ, සුදුසු කෙනා තමයි ඔය දාලා තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂෙන් අපේක්ෂකයෙක් දැම්මට වඩා දැන් ඔබතුමන්ලාට සටන අමාරු බවයි අපට නම් හැගී යන්නේ. (බ)

:       0       0

කමල්නාත් Sunday, 07 December 2014 05:41 AM

මෙවට කියන්නෙ තමන්ගෙ ඇහේ පොල්පරාල තියන් අනුන්ගෙ ඇහේ රොඩ්ඩ හොයනව කියල...(බ)

:       0       0

දීපිකා Sunday, 07 December 2014 03:09 PM

මෙතුමාට වෙන වැඩක් නැද්ද දන්නෙ නැහැ. හෙට ඒවයින් වැඩක් නැහැ ඔහෙගෙ වැඩක් බලාගන්නකෝ. (නදී)

:       0       0

රොහාන් Sunday, 07 December 2014 05:42 AM

පරාජය දැනිල කියන බොරු බයිලා ඔබතුමා ඔබතුමාගේ වැඩක් බලාගන්නකෝ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව. (බ)

:       0       0

ගෆුර් Sunday, 07 December 2014 05:47 AM

ඔබතුමාගේ, ෆයිල් වල තත්ත්වය කොහොමද දන්නේ නැහැ නේද ? (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 07 December 2014 06:06 AM

මෙතුමා මොකද මේ තරම් අලි පාටියේ ප්‍රශ්න ගැන උපදෙස් දෙන්නේ. නිල් පාටියේ ඉඳල අලි පාටියට උපදෙස්. නිකන් යන්න ඇමතිතුමා යන්න. අපි අලිත් අඳුරනවා හංසයත් අඳුරනවා, ඔයගොල්ලොත් අඳුරනවා. (බ)

:       0       0

සරත් පියසේන Sunday, 07 December 2014 06:24 AM

ඇමතිතුමා ඔබතුමා කෘතහස්ත දේශපාලන චරිතයක් රතු කට්ටිය, කොලපාට කට්ටිය නිල් කට්ටිය ,හැමදෙනා ගැනම දන්නවා හොඳ සේවයක් කරලා තියනවා දෙන ඇමතිකම අනුව තමන්ගේ සේවය ඉටුකරනවා ඔය උඩපනිනඅයට මොනවද කරන්න පුලුවන ...ඔබතුමාට මේ කතා හරියට විකල විසිකරන චුවින්ගම් වගේ...(බ)

:       0       0

සරත් Sunday, 07 December 2014 06:25 AM

සියලු පක්ෂ එක්වෙමින් ලබාගත් තීරණය රට වෙනුවෙන් මිස, පක්ෂ, පාට, පුද්ගලික තීරණයක් නොවේ. ඔබතුමන්ලාගේ බඩගෝස්තරවාදී දේශපාලනය නිමා කර, රට නිසි ප්‍රජාතන්තවාදී මාර්ගයට ගැනීමට ගත්තු එක් පැසසිය යුතු ක්‍රියාමාර්ගයක් පමණි. (බ)

:       0       0

ජයරත්න Sunday, 07 December 2014 06:32 AM

සහතික ඇත්ත. අපි එදා ඉඳලා යුඑන්පි පාක්ෂිකයෝ. (දී)

:       0       0

සුරංග Sunday, 07 December 2014 06:49 AM

මෙයත් යනවා ෂුවර් ..... (දී)

:       0       0

මොහොමඩ් කාන් Sunday, 07 December 2014 07:17 AM

සහතික ඇත්ත. පනින්න ලෑස්තියි වගේ බොහොම හොඳයි (බ)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 07:49 AM

වැඩියෙන් කතාකරන්නේ වැඩියෙන් හිත රිදුනු එක්කෙනාලු ඒ කතාවට මේක හොදට ගැලපෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1842 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2341 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3724 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site