IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලියා බිල්ලක් අරන් කැලේට යයි

පොල්පිතිගම  තබ්බුවේ වගා ළිඳකට වැටුණු අලියකු  ගොඩට ගෙන කැලයට මුදා හරිද්දී අසල සිටි කාන්තාවකට පහර දී ඇතැයිද එම කාන්තාව මිය ගිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

GALGAMUWA-SANJEEWA-RATHNAYAKE-(5) GALGAMUWA-SANJEEWA-RATHNAYAKE



අදහස් (0)

අලියා බිල්ලක් අරන් කැලේට යයි

කසුන් පතිරණ Wednesday, 24 September 2014 06:19 AM

පව් මගේ යාළුවෙක්ගේ අම්මෙක් ... මේ අම්මට නිවන් සුව පතනව.. (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 September 2014 02:25 PM

හොඳ පාඩමක් අනිත් අයටත් (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 September 2014 02:35 PM

දියත්, මිනිස්සු ළඟ නැති ගුණ කොහෙද තිරිසන්නු ළඟ? (නි)

:       0       0

බෙනට් Tuesday, 23 September 2014 03:08 PM

ඔය ජනගහනය ඔප්පු කරන්නේ රටේ විරැකියා ප්‍රතිශතයයි. තමන්ට රස්සාවක් නැති උනාම කරන්න ගෙදර දොරේ වැඩක් නැති උනාම අලියෙක් නෙමෙයි හූනෙක් වලකට වැටුනත් බලන්න යනවා. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 23 September 2014 03:20 PM

මේක නම් අලියාගේ වැරැද්ද නෙමෙයි. පෙරහරේ යන අලියෙක් බලන්න වගේ වටවෙලා බලන්න ආපු අයගේ වැරැද්ද. කොහොම වුණත් පවු ඒ අම්මා. (නි)

:       0       0

ප්‍රසාද් ලසන්ත Tuesday, 23 September 2014 04:13 PM

අලි නොදැක්ක මිනිස්සු ඉන්න රටක්ද මේක? ඇත්තටම සිතද්දී හරිම කණගාටුයි. සතෙකු කියන්නේ කව්ද කියලා තම මනසින් උසස් මිනිසාට සිතන්න බැරි වීමද කණගාටුවක්. මේ සතුන් ප්‍රහාර එල්ල කරන්න මුලික සාධක කිහිපයක් තියෙනවා. වාසස්ථාන විනාශ කිරීම මුලිකම ප්‍රශ්නය. (නදී)

:       0       0

සේපාල Tuesday, 23 September 2014 04:18 PM

හිතන්නවත් එපා අලින්ට වෙඩිතියන්න. මනසින් වැඩුණු මිනිසුන් වගා ළිං වලට සතුන් ඇතුළු නොවන විදියට ඉදිකරන්න ඕනෑ. එහෙම නැත්නම් සතුන්ට පහසුවෙන් ගැළවිලා යන්න පුලුවන් විදියට සාදන්න ඕනෑ (නි)

:       0       0

නිසාර් Tuesday, 23 September 2014 09:19 AM

මෙවැනි සිදුවීම් වෙච්ච පළවැනි වතාව නෙවෙයිනේ. එත් තේරෙන්නේ නැහැ. සු(දිල්)

:       0       0

මහින්ද Tuesday, 23 September 2014 07:27 PM

මෙදියත සියලු සතුන්ට ආදරය කරන්න ඉගෙනගන්න (නි)

:       0       0

ශීලා Tuesday, 23 September 2014 09:57 AM

බෝම්බයක් පිපිරුවම එයින් ඈත්වෙන මිනිස්සු ලෝකේ හැම රටකම හිටියත් පිපිරිච්ච බොම්බේ බලන්ට පොරකකා දුවන හරක් හිටිය එකම රට ලංකාව. අනතුරක් උනහම සුනාමියක් ගැහුවම එක බලන්ට ට්‍රිප් යන ඉන්න රටේ වල් අලි බලන්ට පොරකකා ගිහින් ඔහොම නොවුනොත්නේ පුදුමේ. (නදී)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 10:00 AM

මේ අපේ රටේ තියන මෝඩ මිනිසුන්ගේ වැඩක් තමයි. කොපමණ අවදානම් අවස්ථාවකදී උවත් එතනට පවුල පිටින්ම අත දරුවොත් වඩා ගෙන දුවනවා. බලන්න එහි ඇති අවදානම් තත්වය කිසි සේත්ම තැකීමකට ගන්නේ නැති නිසාම ඉතාමත් අවාසනා වන්ත විදියට නිකම් තම ජීවිතේ බිලි දෙනවා. මග මරුවන්ට හා වන සතුරන්ට, පෙනෙනවා නේද ඇවිත් ඉන්න ජන ගග. ඔතනට තව අලි දෙන්නෙක් වැටිලා හිටියා නම් රටෙන් බාගයක්ම යනවා ඒ අලි දෙන්නව බලන්න. සුනාමියේදී ඇයි අපේ රටේ මිනිසුන් මැරුනේ. දහස් ගානක් ඒක බලන්නම මුහුදට දුවලා. (නදී)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 23 September 2014 10:11 AM

කරුණාකර අලියට කරදරයක් නොවෙන්න කියල ප්‍රාර්තන කරනවා. මේ තරම් සෙනගක් අතර, ගෝෂාවක් වෙද්දී හිලෑ අලියෙක් උනත් කුලප්පු වෙන්න පුළුවන්. එ්කයි අලියා පහරදෙන්න ඇත්තේ. උන්ගේ වනාන්තර නැති නිසයි මේ වගේ ගම්වලට නොහිතම එන්න වෙන්නේ. අනුකම්පා කරන්න (නදී)

:       0       0

ජනක Tuesday, 23 September 2014 11:32 PM

ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට (නි)

:       0       0

ශාන්ත පත්මබන්දු Tuesday, 23 September 2014 10:19 AM

ඇයි මේ වගා ලින් වලට වැටවල් ගහන්න බැරි. අලින්ට වඩා මොලේ තියන මිනිස්සු දැන ගන්න ඕනේ අසලක නොසිට ඈතට වී සිටීමට. අලියා අමාරුවේ වැටී සිටින විට විශාල ජනකායක් වටේ ඉදන් කලබල කලහම තරහ යන එක අහන්නත් දෙයක්ද.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 23 September 2014 11:29 AM

වන සතුන් සහ මිනිසුන් අතර ඇති වෙනස තමයි මේ. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 23 September 2014 11:37 AM

ඔය වටවෙලා බලාගෙන ඉන්න ඔක්කොම පුදුම මෝඩයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)

:       0       0

රිස්වන් ඩුබායි Tuesday, 23 September 2014 12:11 PM

හරියට හරි ශීලාගේ කටේ සීනි ටිකක් දාන්න ඕනේ. (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 12:56 PM

මේ ජාත්‍යන්තර දුෂ්ට බල වේගවල කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

සිල්වා Tuesday, 23 September 2014 01:50 PM

රූපවතී හරියට හරි මෝඩ කමට බෙහෙත් නැහැ. (නදී)

:       0       0

අනුර Tuesday, 23 September 2014 01:54 PM

වලවල් වල වැටුණු අලින්ගේ නැටි කපාගෙන යන්නේ. මොලයක් නැද්ද මේවගේ තැන්වලට ලංවෙන්න සත්තුන්ට හපන් මිනිස්සු.(නදී)

:       0       0

දියත් Tuesday, 23 September 2014 02:01 PM

වෙඩි තියලා මරල දාන්න තිබ්බෙ බේරගත්ත ගුනේ තිබ්බෙ නැති වල් තිරිසනාව. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2476 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site