මහරගම ජනතාවගේ වරිපනම් බදු මහාපරිමාණ වංචාවක් ඇතැයි පවසමින් සන්ධාන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අල්ලස් හා දුෂණ කොමිසමට අද (07) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මහරගම නගර සභාපති කාන්ති කොඩිකාර සභා ලේකම් ඇතුළු නිලධාරින් පිළිබදව පරීක්ෂණයක් අරබනා ලෙස ඔහු ඉල්ලා සිටී.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් කොමිසමට සන්ධානෙන්ම පැමිණිල්ලක්
මොහමඩ් Wednesday, 07 August 2013 03:45 PM
වැඩේ නම් නියමයි (නි)
හේමන්ත Wednesday, 07 August 2013 03:58 PM
හොරකමට වංචාවට අකමැති අයත් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. වංචාව දුෂණය රජ වුනහම වංචාකාරයෝ දුෂකයෝ අතරම මතබේද සහ ගැටුම් ඇතිවෙනවා. හරියට පාතාලයේ වගේම තමයි. (නි)
විදානගේ Wednesday, 07 August 2013 04:32 PM
මාත් මේ බලාගෙන ඉන්නේ මමත් කරපු පැමිණිලි වලට මොකක්ද වෙන්නේ කියලා (නි)
සුරංග Wednesday, 07 August 2013 05:19 PM
ඔය හෙළි වෙන්නේ, හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)
ජානු Wednesday, 07 August 2013 06:47 PM
ඕක හරියටම හරි. (නි)
උපාලි Thursday, 08 August 2013 05:01 AM
ඔය පැමිණිල්ලේ පිටපතක් ගත්ත නම් වැඩි කරදරයක් නොවී පුද්ගලයන්ගේ නම් සහ නගර සභාවේ නම විතරක් වෙනස් කරලා ලංකාවේ බොහොමයක් නගර සභා ගැන කොමිසමට බාරදෙන්න පුළුවන් වෙයි මගේ හිතේ. මොකද, එක සමානයි කාගේත් වැඩ. ප්‍රාදේශීය සභා, පළාත් සභාවලට එහෙම ඕනෑ නම් තව අමතර කොළ කීපයක් අමුණන්න වෙයි (නි).
ලසන්ත Thursday, 08 August 2013 07:16 AM
වැඩේ හරි නියමයි කිව්වට එතුමාගේ බෙල්ලට තොණ්ඩුව දාගත්තා වගේ වැඩක් නෙමෙයිද මේක? (නි)
ද සිල්වා Wednesday, 07 August 2013 07:49 PM
හා හා ළමයිනේ මේ ඡන්ද වෙලාවේ මණ්ඩලේ කචල් හදාගන්න එපා ,අර තුන්වෙනි පාර්ශවයක් කවුරු හරි අල්ලස් එකට අල්ලලා දීල ලකුණු දමාගන්න(අ)
වාසනා Thursday, 08 August 2013 09:08 AM
පිට රට සංචාර යන්නේ කාගේ මුදල්වලින්ද ??? (දී)
අභය Wednesday, 07 August 2013 08:44 PM
එහා පැත්තේ කඩුවල මහනගර සභාවෙත් එහෙමය. බදු ගෙව්වත් කුණු ගෙනියන්න උප කොන්ත්‍රාත් කාරයන්ට සල්ලි ගෙවන්න ඕන. නැතිනම් කුණු ගෙනියන්නේ නැහැ. (අ)