ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පරීක්ෂණයක් පවත්වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය කියන්නීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් කොමිසමෙනුත් ඇවන්ගාඩ් පිරික්සුමක්
රන්ජිත් Tuesday, 17 November 2015 01:34 AM
මේ ප්‍රශ්නය ඉක්මණින් අවසානයක් කරන්න (නි)
දුමින්ද Tuesday, 17 November 2015 02:15 AM
දැන් රටේ ලොකුම ජාතික ගැටලුව මෙයද? (නි)
දුමින්ද Monday, 16 November 2015 01:26 PM
ලිපි අතුරුදන් වෙයිද.? (ර)
කිංග්ස්ලි පෙරේරා Monday, 16 November 2015 01:29 PM
මේ යහපාලන නඩේ කවදා හරි දවසක මේ පාවෙන අවි ගබඩාව ටයිටනික් නැව වගේ ලෝක ප්‍රසිද්ධකරලා තමයි පස්ස බලන්නේ .(රේ)
සුනිල් Wednesday, 18 November 2015 12:27 AM
අපිට ඔබතුමිය ගැන විශ්වාසයි (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 16 November 2015 06:18 PM
හිටපු රණවිරුවන් දහස් ගණනක්..... සොච්චම් විශ්‍රාම වැටුපට අමතරව කාටවත් කරදරයක් නැතිව දුක් මහන්සියෙන්.කීයක් හරි තම පවුල්වල දියුණුවට උපයාගන්නට තිබුන අවස්තාව,...අහිමිකර රටට ඇදී ආ විදේශ විනිමය වෙනත් රටවල්වලට හැරවීම පිණිස ශ්‍රී ලාංකේය කුහක සහ වෛරී දෙසපලුවන්ගේ තවත් එක මෝඩ ක්‍රියාන්විතයක ප්‍රතිපලයක්.... (රේ)